ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේවා විශ්වාස කරන්නේ කොහොමද බං ලංකාවේ කම්බා හොරු ඉන්නේ

    ethanol sonnayo, petrol newei
    පෙට්රල් එක්ක බ්ලෙන්ඩ් කරනවා නේද
    ------ Post added on May 1, 2022 at 10:07 AM
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    එක එක කාලෙට එක එක එවුන් එනවා යනවා....😂

    මේවා විශ්වාස කරන්නේ කොහොමද බං ලංකාවේ කම්බා හොරු ඉන්

    මට වහ ටිකක්
    😂
    ------ Post added on May 1, 2022 at 10:17 AM

    මට වහ ටිකක්
    වහත් දැන් හිගයි.. ඩොලර් නෑ😂😉
    ------ Post added on May 1, 2022 at 10:18 AM
     
    • Haha
    Reactions: SampathSandaruwan

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේවා විශ්වාස කරන්නේ කොහොමද බං ලංකාවේ කම්බා හොරු ඉන්නේ

    පෙට්රල් එක්ක බ්ලෙන්ඩ් කරනවා නේද
    ------ Post added on May 1, 2022 at 10:07 AM
    ow petrol 10% wage mix karanawa, eth ape wahana wage normal engine diranawa. ethanol walin hadanna duwapu engine wenama thiynawa. ooka americanslata laabai unta wisikaranna tharan irigu aswannak labena nisa
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93

    ow petrol 10% wage mix karanawa, eth ape wahana wage normal engine diranawa. ethanol walin hadanna duwapu engine wenama thiynawa. ooka americanslata laabai unta wisikaranna tharan irigu aswannak labena nisa
    එක නම් මටත් හිතුනා වෙනම එන්ජින් ඇති කියලා.. එක එක නාඩගම් එනවා
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බලහන් like to dislike ratio එක, මේ රට මලාට ගොඩ ගන්න බෑ, මේ ගොන් යක්කුත් එක්ක

    image.png
     
    • Haha
    Reactions: SampathSandaruwan

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    බලහන් like to dislike ratio එක, මේ රට මලාට ගොඩ ගන්න බෑ, මේ ගොන් යක්කුත් එක්ක

    image.png
    මිනිස්සු අසරණයි බං.. අනාතවෙලා ඉන්නෙ . මේ රට මේ යන විදියට එක එක බල්ලොන්ට කඩේ යන්නෙ නැතුව ගියා නම් ගොඩ.. මේ යන විදියටම අපේ කොල්ලො ටික ඔහොම නැගී සිට්නවනම් දිගටම ගොඩම තමා මචංල..
     
    • Like
    Reactions: narihashan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    බලපු කට්ටිය මදි ඇති ඒකයි ත්‍රෙඩ් එකක් දාල ආය පෝස්ට් කරල තියෙන්නෙ වීඩියෝ එක.....
     
    • Like
    Reactions: Thilina123

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    අයින් කරන පලතුරු වලිනුත් පුළුවන් අපේ මාම කෙනෙක් ඉන්නවා මිනිහා හදනවා. ගඟ එහාපැත්තෙ හංගලා තියෙන්නේ බඩු.
    😂😂😂😂😂😂😂😂
    බලපු කට්ටිය මදි ඇති ඒකයි ත්‍රෙඩ් එකක් දාල ආය පෝස්ට් කරල තියෙන්නෙ වීඩියෝ එක.....
    මොන සිකුන් කතාවක්ද ඒ යකෝ. මගෙ channel එකක් ද යකෝ..

    බලපු කට්ටිය මදි ඇති ඒකයි ත්‍රෙඩ් එකක් දාල ආය පෝස්ට් කරල තියෙන්නෙ වීඩියෝ එක.....
    මේක කලින් ත්‍රෙඩ් එකක් ගියාද මම දැක්කෙ නෑ කියහන්කෝ
    ------ Post added on May 1, 2022 at 10:34 AM
     
    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    His story doesn't match up, looks like he is trying to make a fast buck. First he says he joined with two guys and made millions of dollars rebuilding ships, then he says he went to Nebraska with the two guys and used $15000.00 each from their credit cards to start the business, so what happened to the millions? He also says that prior to coming to US he did a lot of other businesses in various countries then later he says he cleaned toilets when he came to US.