ඉරිඟු වලින් පෙට්රල් හදන හැටි

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Wow මාත් දැක්කා බලන්න බැරි උනා මුලු සමස්ථ ඇමරිකාවටම පෙට්රල්,ඩීසල් හදනවලු නේ බං පිස්සු හැදෙනවා බං 😮
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    බොරු බන්. ඔහොම යන්න පුලුවන් නම් කෝටි ගනන් වියදම් කරලා පොලවෙන් තෙල් ගයි ද.
     
    • Like
    Reactions: TCB Rox

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    බලහන් like to dislike ratio එක, මේ රට මලාට ගොඩ ගන්න බෑ, මේ ගොන් යක්කුත් එක්ක

    image.png
    Nilame. :lol:
     
    • Haha
    Reactions: narihashan