ඉරිච්ච මුදල් නෝට්ටු කිහිපයක් ඇත. ඒවා බැංකුවට ලබා දී අලුත් මුදල් නෝට්ටු ලබා ගත හැකි ක්‍රමයක් හෝ තම ගිණුමකට තැන්පත් කල හැකි ක්‍රමවේදයක් ඔබ දන්නවාද?
meka thma kramee...අංකය පැහැදිලිව පේනවා නන් හිතාමතා විකෘති කරලා නැත්තං අංකය රහිත පැත්ත සුදු කොළයක අලවල ගිණුමට දාන්න පුලුවන්.
sudu koleka alwala denn onee.. dan hbai notes uda monhri liyla thibboth gnne nha mthk wdhta.. clean note ekknm irila thibboth mehem denna plwnwisheshaten nottuwa namala denne aulaka thiyana ewa...salli gaddi balala ganin. ilira or udin monawahari liyala nam mama ewelema deela maru karagannawa
mama dawasak BOC ATM eken salli aran Sampath ekata danna yaddi BOC eken hambuna Rs.5000 note ekak Sampath cash deposit machine eken gatthema na.. podi paan irak da koheda thibuna..
salli selotape karala denna. account ekata deposit karanna puluwan. oya salli central bank reject karoth recover kara ganna thamai account ekata daana kiyanneUpdate
සුදු කොලවල ඉරුණු සල්ලි කොල වෙන වෙනම අලවගෙන RDB, NSB ගියා සතියකට උඩදි. උන් දෙගොල්ලම කිව්වෙ වාණිජ බැංකුවලට මේ සල්ලි ගන්න බෑ කියලා. මහ බැංකුව වරිෆයි කරන්න ඕනලු. ඒක BOC වලින් විතරලු කියලා. ඉන් පස්සෙ BOC යන්න කිව්වා. ඊයෙ BOC ගියාම කිව්වා ඉරුණ සල්ලි කොලවල අලවල තියෙන නිසා ගන්න බෑ කියලා. සල්ලි ටික ආපහු ගෙනාවා.