ඉරිච්ච මුදල් නෝට්ටු

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    ඉරිච්ච මුදල් නෝට්ටු කිහිපයක් ඇත. ඒවා බැංකුවට ලබා දී අලුත් මුදල් නෝට්ටු ලබා ගත හැකි ක්‍රමයක් හෝ තම ගිණුමකට තැන්පත් කල හැකි ක්‍රමවේදයක් ඔබ දන්නවාද?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    අංකය පැහැදිලිව පේනවා නන් හිතාමතා විකෘති කරලා නැත්තං අංකය රහිත පැත්ත සුදු කොළයක අලවල ගිණුමට දාන්න පුලුවන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අංකය පැහැදිලිව පේනවා නන් හිතාමතා විකෘති කරලා නැත්තං අංකය රහිත පැත්ත සුදු කොළයක අලවල ගිණුමට දාන්න පුලුවන්.
    meka thma kramee...:yes: sudu koleka alwala denn onee.. dan hbai notes uda monhri liyla thibboth gnne nha mthk wdhta.. clean note ekknm irila thibboth mehem denna plwn
     
    • Like
    • Love
    Reactions: Grey Walker and RIU

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කමර්ශල් බැංකුවෙ එකවුන්ට් එකක් තියෙනවනං,
    කිසි අවුලක් නෑ. කොළ වල අලවන්නෙ නැතුව දාන්න පුලුවන්. හොඳටම ඉරිලනං සෙලෝටේප් ගහල එකවුන්ට් එකට දාන්න.

    Boc එකේ එකවුන්ට් එකක් තියෙනවනං, සුදු කොලේක අංක පේන විදිහට අලවල පිටිපස්සෙ නමයි එකවුන්ට් නම්බර් එකයි ලියල එකවුන්ට් එකට දාන්න..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    salli gaddi balala ganin. ilira or udin monawahari liyala nam mama ewelema deela maru karagannawa
    mama dawasak BOC ATM eken salli aran Sampath ekata danna yaddi BOC eken hambuna Rs.5000 note ekak Sampath cash deposit machine eken gatthema na.. podi paan irak da koheda thibuna..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ATM එකෙන් ඉරිච්ච නෝට්ටුවක් ආවා. හොඳ වෙලාවට කඩේකට දුන්නා ශේප් එකේ.
     
    • Haha
    Reactions: Grey Walker

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම ලග ඔහොම නෝට් එකක් තිබ්බා බැංකුවෙන් ගත්තේ නෑ. කලවමේ දාල දුන්නමා මැශින් එකෙන් ගනන් කරද්දි අහු උනේ නෑ 😅
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Update

    සුදු කොලවල ඉරුණු සල්ලි කොල වෙන වෙනම අලවගෙන RDB, NSB ගියා සතියකට උඩදි. උන් දෙගොල්ලම කිව්වෙ වාණිජ බැංකුවලට මේ සල්ලි ගන්න බෑ කියලා. මහ බැංකුව වරිෆයි කරන්න ඕනලු. ඒක BOC වලින් විතරලු කියලා. ඉන් පස්සෙ BOC යන්න කිව්වා. ඊයෙ BOC ගියාම කිව්වා ඉරුණ සල්ලි කොලවල අලවල තියෙන නිසා ගන්න බෑ කියලා. සල්ලි ටික ආපහු ගෙනාවා.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,219
    31,953
    113
    salli gaddi balala ganin. ilira or udin monawahari liyala nam mama ewelema deela maru karagannawa
    mama dawasak BOC ATM eken salli aran Sampath ekata danna yaddi BOC eken hambuna Rs.5000 note ekak Sampath cash deposit machine eken gatthema na.. podi paan irak da koheda thibuna..
    wisheshaten nottuwa namala denne aulaka thiyana ewa...
     
    • Like
    Reactions: Grey Walker

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    Update

    අද උදේ BOC එකට කතා කලා. විස්තරේ කිව්වම එයාල කිව්වෙ මහ බැංකුවෙ විකෘති හා ඉරුණු මුදල් සම්බන්ධව තිබ්බ ප්‍රතිපත්තිය වෙනස් කරල කියලා. ඒ අනුව විකෘති මුදල් නෝට්ටුව ඒ විදිහටම බැංකු ගිණුමට දාන්න හැකියි. ඉරුණ නෝට්ටු සෙලෝටේප් වලින් අලවල බැංකුව ගිණුමට දැමිය හැකියි. නමුත් මේ ඕනම නෝට්ටුවක අංකය පැහැදිලි වෙන්න ඕන කිව්වා. නෝට්ටුවෙ දෙපැත්තම පේන්න ඕන කිව්වා. ⁣කොලයක අලවගෙන යන ක්‍රමය අහෝසි කරල කිව්වා. දැනට BOC පමණක් මෙම විකෘති/ඉරුණ මුදල් ලබා ගන්නා බවට මා දැනුවත්.උණා.

    සුවහසක් කිරියන්ගේ දැනගැනීම පිණිස හා තවකෙකුට උපකාර කිරීම සඳහා අප්ඩේට් කළෙමි.
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    Update

    සුදු කොලවල ඉරුණු සල්ලි කොල වෙන වෙනම අලවගෙන RDB, NSB ගියා සතියකට උඩදි. උන් දෙගොල්ලම කිව්වෙ වාණිජ බැංකුවලට මේ සල්ලි ගන්න බෑ කියලා. මහ බැංකුව වරිෆයි කරන්න ඕනලු. ඒක BOC වලින් විතරලු කියලා. ඉන් පස්සෙ BOC යන්න කිව්වා. ඊයෙ BOC ගියාම කිව්වා ඉරුණ සල්ලි කොලවල අලවල තියෙන නිසා ගන්න බෑ කියලා. සල්ලි ටික ආපහු ගෙනාවා.
    salli selotape karala denna. account ekata deposit karanna puluwan. oya salli central bank reject karoth recover kara ganna thamai account ekata daana kiyanne
     
    Similar threads