ම්ම්ම් ගොටාභය හෑලි ෆෑන් ඩිටෙක්ටඩ්අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.
ඊලඟට ශ්‍රී ලංකන් ගැන අනුර කියන්නෙ ඒක බජට් එයාලයින් එකක් කරනවා කියලා.බජට් එකක ගාන කොහොමත් අඩුයි.සහ ඕක පාඩු උනේ ගාන අඩුවට ගිහින් නෙවෙයි මහින්දලා හොරාකාපු නිසා.එයාබස් ගනුදෙනුව මතක ඇතිනේ.
ඊලඟට අනුරලාට හරක් කියන උඹලා ගේන්න කියන්නෙ කාවද?77 ඉඳන් පාර්ලිමේන්තුවෙ ඉඳලා පස් පාරක් අගමැති කම් කරලා එක පාරක් ජනාධිපතිත් වෙලා කරපු රෙද්දක් නැති 2015-2019 ණයට කාලා කාලා රට ණය කන්දක හිරත් කරලා බංකොලොත් වෙන්න මූලික දායකත්වයක් දීලා දැන් 2048 වෙද්දි රට හදන්නම් කියන නාකියවනෙ.නෑ කියල බොරු හිල දාන්න එපා.ඉතින් රනිල් රට හදයි කියල හිතන මොලයක් අනුරට හරකෙක් කියන එක/අනුරලගෙ ප්ලෑන්ස් වලට හිනාවෙන එක ඉතින්...ගනන් ගත යුතු නෑ නේද
ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද?
IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ.
ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද?![]()
ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා.
අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ
ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා
ම්ම්ම් රනිල්ගෙ සිඹා ඩිටෙක්ටඩ්ම්ම්ම් ගොටාභය හෑලි ෆෑන් ඩිටෙක්ටඩ්![]()
පහුගිය අවුරුදු ගාණ ඇතුලත IT industry එකට වැඩෙන්න මොනවාද SLT එකෙන් කරලා තියෙන්නෙ? අඩු ගාණෙ freelance කරන එකෙක්ට ගෙදර ඉඳන් වැඩකරන්න 4G coverage එකවත් නෑ. ඒකත් ගන්න වෙන්නෙ Dialog එකෙන්. SLT එකෙ fibre monopoly එක නැත්නම් අද වෙද්දි SLT පාවිච්චි කරන මිනිස්සු නෑ, එච්චරට service එක හොඳයි. විකුණනවා කියලා කිව්වාට පස්සෙ අන්තිම මොහොතෙ night time unlimited data දුන්නා, ඔච්චර තමයි.අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.
Sinopec එකෙන් අඩුවට හම්බවෙයි කියලා කිව්වා නම් ගොන් ටොයියෙක්. Ceypetco එකෙන් වගේ Sinopec එකෙනුත් හිතුණ හිතුණ වෙලාවට strike කරලා මිනිස්සුන්ව තෙල් පෝලිම් වල හිර කරොත් ජෙප්පො කියපු එක ඇත්ත වෙනවා. එහෙම වුණේ නැත්නම් Sinopec ආපු එක හොඳයිහැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.
ආරක්ෂාවත් හේතුවක් තමා ටෙලිකොම් විකිණීමට විරුද්ධ වෙන්න.මෙතන IT ගැන කතා කරපු නිසා ඒකට අදාලව කතා කරේ.නැත්තම් ඒක අනිවාර්යයෙන්ම කියනවා.පහුගිය අවුරුදු ගාණ ඇතුලත IT industry එකට වැඩෙන්න මොනවාද SLT එකෙන් කරලා තියෙන්නෙ? අඩු ගාණෙ freelance කරන එකෙක්ට ගෙදර ඉඳන් වැඩකරන්න 4G coverage එකවත් නෑ. ඒකත් ගන්න වෙන්නෙ Dialog එකෙන්. SLT එකෙ fibre monopoly එක නැත්නම් අද වෙද්දි SLT පාවිච්චි කරන මිනිස්සු නෑ, එච්චරට service එක හොඳයි. විකුණනවා කියලා කිව්වාට පස්සෙ අන්තිම මොහොතෙ night time unlimited data දුන්නා, ඔච්චර තමයි.
SLT එක රජයට තියාගන්න ඕනි රටේ ආරක්ෂාව ගැන හිතලා කියලාවත් කිව්වා නම් කමක් නෑ.
Sinopec එකෙන් අඩුවට හම්බවෙයි කියලා කිව්වා නම් ගොන් ටොයියෙක්. Ceypetco එකෙන් වගේ Sinopec එකෙනුත් හිතුණ හිතුණ වෙලාවට strike කරලා මිනිස්සුන්ව තෙල් පෝලිම් වල හිර කරොත් ජෙප්පො කියපු එක ඇත්ත වෙනවා. එහෙම වුණේ නැත්නම් Sinopec ආපු එක හොඳයි
ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද?
IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ.
ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද?![]()
ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා.
අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ
ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා
IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ.![]()
පිස්සුද ඒ වෙනකොට කියයි මෝඩ පුතා තමයි හොදම කියලා . ඔන්න බලපන්. අන්තිමට ඌත් පිස්සු නැටුවම නමල් එනවා 2035සින්හලු ක්ශනික නූඩ්ල්ස් විසදුම් හොයන්නෙ චූන් වෙලා. අපරාදෙ පොනිලා 2029 වෙද්දි කූරියා ගහලා ඉදී. සින්හලුන්ගෙ කරැමෙ පොනිලා මලාට පස්සෙ ලන්කාවෙ පොලිටික්ස් වල කිසිම විශන් එකක් තියෙන දේශපාලුවෙක් පේන මානෙක නෑ. ඔක්කොම ඉන්නෙ කයිවාරැ ගගහ තමන්ගෙ ෆෑන් බේස් එක චූන් කරලා කොහොම්හරි පාර්ලිමේන්තුවට පැන ගන්න බලන එවුන් නෑ. යනතන් තව එක මිනිහෙක් ඉතුරැයි පාටලී චම්පික. ඒ මිනිහටත් එන්න බැරි උනොත් ලන්කාව ගැන හිත හදාගනිල්ලා
Anura kiyana eka waradi 3k tiyenawa IT ekeyඅනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි ඔය උඹ කියන කතන්දරේම කිව්වා රනිල්ගෙ සිඹාලා සිනොපෙක් ලංකාවට එද්දි.අම්මට සිරි වෙන්න තරඟෙ නිසා තෙල් ගනන් අඩු වෙනවා(එෆිෂන්ට් සර්විස් එකක් දෙයි කියලා) කියලා.ජෙප්පො කිව්වේ එහෙම අඩු වෙන්නෙ නෑ කියලා.දැන් වෙලා තියෙන්නෙ සිඹාලා කියපු එකද ජෙප්පො කියපු එකද?මෙතනත් කතාව ඕකමයි.
ඊලඟට ශ්‍රී ලංකන් ගැන අනුර කියන්නෙ ඒක බජට් එයාලයින් එකක් කරනවා කියලා.බජට් එකක ගාන කොහොමත් අඩුයි.සහ ඕක පාඩු උනේ ගාන අඩුවට ගිහින් නෙවෙයි මහින්දලා හොරාකාපු නිසා.එයාබස් ගනුදෙනුව මතක ඇතිනේ.
ඊලඟට අනුරලාට හරක් කියන උඹලා ගේන්න කියන්නෙ කාවද?77 ඉඳන් පාර්ලිමේන්තුවෙ ඉඳලා පස් පාරක් අගමැති කම් කරලා එක පාරක් ජනාධිපතිත් වෙලා කරපු රෙද්දක් නැති 2015-2019 ණයට කාලා කාලා රට ණය කන්දක හිරත් කරලා බංකොලොත් වෙන්න මූලික දායකත්වයක් දීලා දැන් 2048 වෙද්දි රට හදන්නම් කියන නාකියවනෙ.නෑ කියල බොරු හිල දාන්න එපා.ඉතින් රනිල් රට හදයි කියල හිතන මොලයක් අනුරට හරකෙක් කියන එක/අනුරලගෙ ප්ලෑන්ස් වලට හිනාවෙන එක ඉතින්...ගනන් ගත යුතු නෑ නේද
පහුගිය අවුරුද්දේ ලොකු පසුබෑමක් තියෙනවා. ලොක්ක හේතුව දන්නවා ඇති කියල හිතනවද!
![]()
Oya video ekey eka mama dakala tiyenawa Jeppange gema illala ungen hondata ahagannawa. Ekko ranga paamak naththan sirawata karana ekek.
ඔය අනුරගේ රැස්වීම් වල ප්‍රශ්න අහන එවුන් ඔක්කොම JVP එකෙන් දාපු එවුන් තමා
කමක් නෑ බන් ජෙබයියොන්ට කොහොම්හරි මේ කයිවාරැ කාරයව ජනාධිපති කරන්න කියපන්. නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ. ජෙබයි පුකේ අමාරැවත් නිට්ටාවට සුව කරගන්න පුලුවන් අනුර ආවම
![]()
2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?sirawata, mungenuth supiri eken araganama puke amaruwa hoda kara ganna denna oni. nathuwa issarahata waradila hari hoda ekek awath uta me rata karanna ba. giyapara gotata epa kiyaddi dapu ewun dan jvp wela un hena mola kiyala hithan inne. talk denne rata hadana widiya gana, mn unta chande den na kiwwama(ekektawath denna) api diha baiyyo wage balanne![]()