ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද? 

IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ.

ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්රශ්නය අනවශ්‍ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද?
ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා.

අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ

ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා