ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Ranil sir IT companies walata 30% tax gahala neda IT goda danna haduwe? Anna IT companies ekin eka galawila port city eke register wenawa gihin.. tax walin berenna.. Volkswagen wage athal thamai ubala wage HU & P karayonta hariyanne
     
    • Sad
    • Haha
    Reactions: Kodiya97 and waca

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Anura kiyana eka waradi 3k tiyenawa IT ekey
    1. IT wala lokuma aula connectivity newi ban, gota kaley current eka aulak una. remote karana godak jobs nathi una. Dan current aulak ne. Lokuma aula lankawe sweatshop run wena eka. e nisa godak un 2 yrs experience aran migrate wenawa. Uta eka terenne ne. Uta katha liyala dena unta eka terenne ne
    2. SLT eka ganna eka infra haduwe naththan denne nalu -- yako oka ganna eka okey wambatu hitawanne ne. ganne tawa develop karala/efficient karala business wadi karaganna eka. Anika SLT awilla city limits wala witarai hariyanne. Goda un mobile network walin wada gannawa mokada hamathanama fiber nathi nisa. Fiber adinawa kiyanne free deyak newi. investment ekata return ekak naththan okkoma habak. Oken penneth unge gon kan tama
    3. SLT eka wikuna wadey habak karanna union ekata kiyalalu tiyenne -- SLT ekata kelawenna pradanama hethuwa union. Okunge bonus awill 80% aniwa set, 20% performance. Lankawe wadiyenma GM/DGM inne SLT. ewa okkoma union pathweem. kochara waddek unath wadak ne union eka goda naththan. Oya wage loku list ekak denna puluwan. Bottom line Jeppanta ekko SLT ekey prashne terenne ne, naththan gonnu set ekak. Prashne athi karana un ekkama set wela SLT goda ganna hadanawa kiyanne mu amuma harakek

    Mu travelling gana labbak wath danne ne (samahara wita kattiya muta direct flight ekata salli deepu nisa mu hitanawa athi eka hamotama karanna puluwan kiyala) long distance godak welawata onama airline ekaka transit tiyenawa. direct unath tiyenawa. direct patta ganan. ekata yanna wenama set ekak innawa. normal un komath transit gannawa mokada transit airports godak quality. e nisa othana paya 4 5k inna eka unta gaanak ne. Mihin kiyanneth budget tama. ekey management aul kiyamuko. Mu kela wela tiyena SLA ekata tawa budget ekakuth set karanna ne hadanne. SLA ekey lokuma aulak tama eka eka jatiye plane tiyena eka. etakota operations amarui. Anyways bottom line munta prashne terenneth ne, mungen uththara ahan oragasm wena unta loweth kisi deyak terenne ne.

    Machan lankawe duwanne sweatshops. Pitarata USD10K jobs aran lankawe unta 1,2K deela ituru tika company wala un sakkuwe daagannawa. Lankawe IT walata kelawenna hethuwa infra aulak newei. Current issue eka temperory deyak. dan eka harine. Kauruth rata gihin tiyenawada "Apita interenet ne" kiyala? nane. Okata lokuma hethuwa minisunta gewana gaana madi weema. Hama companey ekakma salli SG wala park karala boruwata anduwata bananna set karnawa COL wadi kiyala. Prashne hariyata terum ganne natuwa mu karanneth gallery ekata talks dena eka. OYa uda dial ekak kiyala tiyena widiyata SLT karala thiyena labbak ne. So SLT tibbath ekai natath ekai.

    Lankawe plan eka wenna ona, mila adu karana eka newi e milata gewanna puluwan wenna aadayam wadi karana eka. Eka kiyaganna be oya "widwath" kiyana ekektawath.
    ------ Post added on Mar 24, 2024 at 1:42 PM
    පෝස්ට් එකේ ලියල තියෙන ටිකමනෙ මේ සිංග්ලිශ් වලින් ලියල තියෙන්නෙ
     
    • Like
    Reactions: waca

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Ubala wage siyalla danna un Ranilta deepanko. ekane ubata wenna one.. ranilge prathipaththi nisa lankawe IT companies wala layers pitin galawila rata giya.. IT companies dan peg eka denne USD walin. employee turover eka nawaththaganna. companies walata gahapu 30% nisa comanies galawila Port City move wenawa dan.. godak minissu anurata denne anik paksha ratata karapu deth ekka thiyena tharahata misa un awith magic karai kiyala balagena neme
     
    • Like
    Reactions: waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    පෝස්ට් එකේ ලියල තියෙන ටිකමනෙ මේ සිංග්ලිශ් වලින් ලියල තියෙන්නෙ
    Itawada athi ban, kiyawala balapan.

    Bottom line --> Hariyata prashne terum nogena gonnu set ekakata gallery talks tikak dena eka tama AKD karanne.

    Ranil sir IT companies walata 30% tax gahala neda IT goda danna haduwe? Anna IT companies ekin eka galawila port city eke register wenawa gihin.. tax walin berenna.. Volkswagen wage athal thamai ubala wage HU & P karayonta hariyanne

    Umba dannawada IT company wala kochchara earn karanwada, kochara wada karana unta yanawda kiyala? Unta lankawe low rates walata wada ganna hondai, tax gewanna narakai. Umba hitanne un "Sri Lanakan Charges" quote karanne kiyala foreign customerlata 🤭 🤭 ?

    Industry eka gana danagena katha karapan ban nikan Lapaya wage talks denne natuwa

    ------ Post added on Mar 24, 2024 at 2:03 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Ubala wage siyalla danna un Ranilta deepanko. ekane ubata wenna one.. ranilge prathipaththi nisa lankawe IT companies wala layers pitin galawila rata giya.. IT companies dan peg eka denne USD walin. employee turover eka nawaththaganna. companies walata gahapu 30% nisa comanies galawila Port City move wenawa dan.. godak minissu anurata denne anik paksha ratata karapu deth ekka thiyena tharahata misa un awith magic karai kiyala balagena neme
    Bankrupt wechcha ratak pons ranil baragatte. Aurudu 1 1/2kin bankoloth bawayen eliyata ganna yana eka magic ekak
    Thamai. Ekata hard decisions ganna wenawa. Anurata magic dala hari godaganna bari nam mona huththakata da chande illanne?
     
    • Haha
    Reactions: NaOH

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    Itawada athi ban, kiyawala balapan.

    Bottom line --> Hariyata prashne terum nogena gonnu set ekakata gallery talks tikak dena eka tama AKD karanne.

    Umba dannawada IT company wala kochchara earn karanwada, kochara wada karana unta yanawda kiyala? Unta lankawe low rates walata wada ganna hondai, tax gewanna narakai. Umba hitanne un "Sri Lanakan Charges" quote karanne kiyala foreign customerlata 🤭 🤭 ?

    Industry eka gana danagena katha karapan ban nikan Lapaya wage talks denne natuwa

    ------ Post added on Mar 24, 2024 at 2:03 PM
    ඔය උඹලගෙ පොනිල තනියම රටක් කරන්නෙ නෑ නෙ කියපංකො බලන්න උගේ ටීම් එක මොකක්ද කියල. මොකද ඕක නැත්නම් අර කෙහෙලියා බෙහෙත් ගෙනත් මිනී මැරුවම දන්නෙ නෑ වගේ හිටිය වගේ අනේ මන්ද ඒව එයාලගෙ වැඩ මම හොඳ එකා වගේ ඉන්නවනෙ.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Itawada athi ban, kiyawala balapan.

    Bottom line --> Hariyata prashne terum nogena gonnu set ekakata gallery talks tikak dena eka tama AKD karanne.

    Umba dannawada IT company wala kochchara earn karanwada, kochara wada karana unta yanawda kiyala? Unta lankawe low rates walata wada ganna hondai, tax gewanna narakai. Umba hitanne un "Sri Lanakan Charges" quote karanne kiyala foreign customerlata 🤭 🤭 ?

    Industry eka gana danagena katha karapan ban nikan Lapaya wage talks denne natuwa

    ------ Post added on Mar 24, 2024 at 2:03 PM

    Uba hithuwe mama ehema hithanne harakek kiyalada? yako business ekak kiyanne ekata thamai. Business eke director board eka thamai profit eka ganne.. employeesla ganne salary.. eka IT nemei, one industry ekakata common.. ehenam ubath business ekak patan ganin nikan companies walta kaburanne nathuwa. mage already startup 1k thiyena nisa mama danne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    Uba hithuwe mama ehema hithanne harakek kiyalada? yako business ekak kiyanne ekata thamai. Business eke director board eka thamai profit eka ganne.. employeesla ganne salary.. eka IT nemei, one industry ekakata common.. ehenam ubath business ekak patan ganin nikan companies walta kaburanne nathuwa. mage already startup 1k thiyena nisa mama danne.
    Itin eka tama ban kiyanne, unta tax gewanna berinam hukaganna kiyapan. Un charge karanne internaltion rates. Nathuwa lankawe rate newi. But unta profit unjust widiyata tiyaganna ona. eka waradi. Unta low cost run wela tawa tax ekath nogewa athal ekey innada ona? Itapase anduwata baninawa wada karanna amarui kiayla. Godak un SG wala salli park karala tiyenne. ehe nikan PO box ekai, phone number ekai tiyenne. But okkoma services mehen denne.

    Lankawe hama ekama wage mafia tama duwanne. IT company unath echchara tama. Un karanne mehe unwa exploit karana eka.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Bankrupt wechcha ratak pons ranil baragatte. Aurudu 1 1/2kin bankoloth bawayen eliyata ganna yana eka magic ekak
    Thamai. Ekata hard decisions ganna wenawa. Anurata magic dala hari godaganna bari nam mona huththakata da chande illanne?

    Ponnayo, ranil baragena kale mokakda kiyanko economy eka goda danna? u karapu huththak na ponnayo, karapu 1 deyak kiyapan..

    Gota anthima naya wariketh gewala giye may wala. me ponnaya baragena, api naya gewanne na kiyala announce kala. kaln anduwe un IMF giye na bayata. mun IMF giya. e kale covid nisa lankawata awe nathi foriegnersla ayimath enna gaththa..

    e arenna, Ranil nakiya me rate idikattakwath hadanna factory 1k damme na.. ubalawa choon kala misa Volkswgon pennala
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?
    "අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.
    පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.
    දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.
    බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.
    අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?
    උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.
    NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.
    අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?
    කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.
    කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.
    රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.
    උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.
    මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.
    උදේ ඉඳන් රෑවෙනකම් අපහාසෙන්ම දේසපාලනේ කරන උන්. බොරුවට බනින මහින්දගෙ රෙද්ද අස්සෙම රිංගලා උංගෙ එලියට බැහැල ප්‍රතිසංස්කරණ ගැන කියවන එක විහිළුවක් .

    කිසිම විදිමත් ක්‍රමයකට නැතුව හොරපාරෙ එදාවේල හොයාගන්න රටේ සම්පත් කුණු කොල්ලෙට විකුණන උං ගැන උඹට තේරෙනව මදි බං. පුද්ගලීකරණය කියල එහෙම කරපු එක පාඩුලබන ආයතනයක් කියපං පුළුවන් නම්. ඔය ඔක්කොම කරන්නෙ විකුණන්න පුළුවන් හොඳ ආයතන විකුණලා එදාවේල හොයාගෙන අපි ආර්ථිකේ දියණුකරා කියල සංඛ්‍යාලේකන වලින් පෙන්නන්න විතරයි. අපි රැල්ලට නොයන මහා බුද්ධිමත්තු කියල හිතාගෙන හිටියට උඹල ඕවට හොඳට අහු වෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    Ponnayo, ranil baragena kale mokakda kiyanko economy eka goda danna? u karapu huththak na ponnayo, karapu 1 deyak kiyapan..

    Gota anthima naya wariketh gewala giye may wala. me ponnaya baragena, api naya gewanne na kiyala announce kala. kaln anduwe un IMF giye na bayata. mun IMF giya. e kale covid nisa lankawata awe nathi foriegnersla ayimath enna gaththa..

    e arenna, Ranil nakiya me rate idikattakwath hadanna factory 1k damme na.. ubalawa choon kala misa Volkswgon pennala
    Ow umba hari. IMF eka tama okkoma kaley. Pitipassen Anura/Hadun/Harini hitiya. Economy eka recover karana kaaley Ranil President wela hitapu eka witarai tibbe 🤭 🤭

    මේක නැගල ගිහින්
    Nagala gihinda, umbata naggada?🥴🥴
    ------ Post added on Mar 24, 2024 at 2:21 PM
     
    • Sad
    Reactions: Solo Rider

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    Ponnayo, ranil baragena kale mokakda kiyanko economy eka goda danna? u karapu huththak na ponnayo, karapu 1 deyak kiyapan..

    Gota anthima naya wariketh gewala giye may wala. me ponnaya baragena, api naya gewanne na kiyala announce kala. kaln anduwe un IMF giye na bayata. mun IMF giya. e kale covid nisa lankawata awe nathi foriegnersla ayimath enna gaththa..

    e arenna, Ranil nakiya me rate idikattakwath hadanna factory 1k damme na.. ubalawa choon kala misa Volkswgon pennala
    ඌ කරේ කාලෙ කාපු එකයි profit ආයතන ටිකක් වික්ක එකයි ණය ගත්ත එකයි විතරයි. මුන්ට අනුව ඒක තමා රට හැදිල්ල 😂
     
    • Like
    Reactions: u_make_me_sick_

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Itin eka tama ban kiyanne, unta tax gewanna berinam hukaganna kiyapan. Un charge karanne internaltion rates. Nathuwa lankawe rate newi. But unta profit unjust widiyata tiyaganna ona. eka waradi. Unta low cost run wela tawa tax ekath nogewa athal ekey innada ona? Itapase anduwata baninawa wada karanna amarui kiayla. Godak un SG wala salli park karala tiyenne. ehe nikan PO box ekai, phone number ekai tiyenne. But okkoma services mehen denne.

    Lankawe hama ekama wage mafia tama duwanne. IT company unath echchara tama. Un karanne mehe unwa exploit karana eka.

    IT company ownerta uge company eka business ekak. minihek business karanne profit ganna misa, rajayata pinata denna nemei. 30%k income eka tax gewala, salaries gewwama, uba hithanne profit thiyenawa kiyalada.. uba nodanna sahenna dewal thiyenawa yako business ekak run karaddi, salary eka withrai udin penne, hama employeetama EPF, ETF gewannna, marketing, events walata, HR operations walata salary walata wada amount ekak additionally allocate karanna one. anika foriegn companies increments denne naha, lankawe un hama awuruddema balaporoththu wena tharam. increments walata wenama budget 1k allocate karanna one.

    Lankwa diyunu wennanm business wadi wenna one, business karana ekagenuth 30%k gahala huran kala, me rata goda danna ba.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Ponnayo, ranil baragena kale mokakda kiyanko economy eka goda danna? u karapu huththak na ponnayo, karapu 1 deyak kiyapan..

    Gota anthima naya wariketh gewala giye may wala. me ponnaya baragena, api naya gewanne na kiyala announce kala. kaln anduwe un IMF giye na bayata. mun IMF giya. e kale covid nisa lankawata awe nathi foriegnersla ayimath enna gaththa..

    e arenna, Ranil nakiya me rate idikattakwath hadanna factory 1k damme na.. ubalawa choon kala misa Volkswgon pennala
    හෑලි ලියන්නම රිදිලා 🤪
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඌ කරේ කාලෙ කාපු එකයි profit ආයතන ටිකක් වික්ක එකයි ණය ගත්ත එකයි විතරයි. මුන්ට අනුව ඒක තමා රට හැදිල්ල 😂

    kathandara one na, ranil karapu de kiyapanko mulin? Gota wage IMF noya, loan gewa gewa idiyanm muta goda dannath ba. mu repayment nawaththapu eken, touristsla ayi enna gaththu eken thamai e kale tibba unstable gathiya nathi une. eth prashne iwara na. loans kawadahari repay karanna one.

    හෑලි ලියන්නම රිදිලා 🤪

    Ridila thiyenne ubalatane ban thread dagena adanna tharan.. thread dammata u karapu dewal ahuwama ubalata uththara nane..
    ------ Post added on Mar 24, 2024 at 2:28 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    kathandara one na, ranil karapu de kiyapanko mulin? Gota wage IMF noya, loan gewa gewa idiyanm muta goda dannath ba. mu repayment nawaththapu eken, touristsla ayi enna gaththu eken thamai e kale tibba unstable gathiya nathi une. eth prashne iwara na. loans kawadahari repay karanna one.

    Ridila thiyenne ubalatane ban thread dagena adanna tharan.. thread dammata u karapu dewal ahuwama ubalata uththara nane..
    ------ Post added on Mar 24, 2024 at 2:28 PM
    Mama da pons thread damme.thread eka dapu eka hoyagannawath bari nam tharan gonek neh umba.

    repay karanna thamai ponnayo debt restructure karanna hadanne aurudu 5ka witara moratorium hambenawa. E kale athulalatha ape sanchitha 14BN walata eha hadaganna yanne. Moratorium eka
    Hambunata passe dan tharam amaru na gewanna. Income hadana eka thama karagena yanne dan. Covid kale ubalath pichchiya nathuwa iddi moratorium gaththe nadda. Anith ewunta pada talk didi
     
    ඕකම තමා මාත් කියන්නෙ. පොනිල සම්පූර්ණ බර මිනිස්සු පිටේ දාපු එක විතරයි කරේ. ඕක කරපු වෙන ලබ්බක් නෑ. ඒකයි මේකෙ මේ හැලි ලියන එකෙක්ට ඒවට උත්තර නැත්තෙ.

    අනික රනිල් තනියම රට කරන්නයෑ. මොකක්ද උගේ ටීම් එක. පොහොට්ටු හොරු ටිකද රවී රාජිත දයා වගේ UNP හොරු ටිකද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,725
    113
    IT company ownerta uge company eka business ekak. minihek business karanne profit ganna misa, rajayata pinata denna nemei. 30%k income eka tax gewala, salaries gewwama, uba hithanne profit thiyenawa kiyalada.. uba nodanna sahenna dewal thiyenawa yako business ekak run karaddi, salary eka withrai udin penne, hama employeetama EPF, ETF gewannna, marketing, events walata, HR operations walata salary walata wada amount ekak additionally allocate karanna one. anika foriegn companies increments denne naha, lankawe un hama awuruddema balaporoththu wena tharam. increments walata wenama budget 1k allocate karanna one.

    Lankwa diyunu wennanm business wadi wenna one, business karana ekagenuth 30%k gahala huran kala, me rata goda danna ba.

    Mama oka dannawa ban, But still unta oka afford karanna puluwan. Apey bosa lankawe kattiyak ganna balanwa. uta deela tiyena budget eka ekekta 5mil LKR e kiyanne nikan 12-15k USD wage. But suddek ganna giyoth unta aduma 50K USD wath yanawa. But api apey services charge karanne USD customerslage charge karanawa wage. Nikan example ekak kiwe lankawe oya "IT lokko" mehe exploit karana eka gana. Unma tama industry eka kaala tiyenne. Dan anduwata baninawa.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    Mama da pons thread damme.thread eka dapu eka hoyagannawath bari nam tharan gonek neh umba.

    repay karanna thamai ponnayo debt restructure karanna hadanne aurudu 5ka witara moratorium hambenawa. E kale athulalatha ape sanchitha 14BN walata eha hadaganna yanne. Moratorium eka
    Hambunata passe dan tharam amaru na gewanna. Income hadana eka thama karagena yanne dan. Covid kale ubalath pichchiya nathuwa iddi moratorium gaththe nadda. Anith ewunta pada talk didi
    ඒකනෙ කරපු දෙයක් නෑ කරන්න ඉන්නෙ 😂