පේඩ් එකවුන්ට් ඇන්ඩ් රටට කෙල වෙලා හරි පොනිලට හරි යන්න කියලා ප්‍රාර්තනා කරනවා කියන එකට කිව්වෙ බන්. ඒවගෙව් එක්ස්ට්‍රීමිස්ට් නෑ බන් අපිThought u were serious 🫤
පේඩ් එකවුන්ට් ඇන්ඩ් රටට කෙල වෙලා හරි පොනිලට හරි යන්න කියලා ප්‍රාර්තනා කරනවා කියන එකට කිව්වෙ බන්. ඒවගෙව් එක්ස්ට්‍රීමිස්ට් නෑ බන් අපිThought u were serious 🫤
Gon talk nodi mama kiyala tiyena ewa harida waradida kiyapanko. Umba molayak tiyena ekekne (ehema hitenawa mokada ekama campus ekey hitapu nisaඋබල හෙන ගේමක් දෙනව නේද ගෝතබයියයි, පොනිලයි දෙන්නම පෝට්ටුවෙ ප්‍රොඩක්ට්ස් නෙවෙයි කියල පෙන්නන්න. අවුලක් නෑ තාමත් ගෝතබයියට කියල සවුබාගෙ දැක්ම හදාගන්න ඕන උන උන් ඉන්නවා උබලගෙ අවුරුදු 50ක් රටම ෆේල් කරපු නාකි පොන්ස්ට කියල සවුබාගෙ දැක්ම ඉතුරු ටික කරගන්න
ඔය ඉන්නෙ ගෝතබයියා හෑලි ෆෑන්![]()
![]()
![]()
මම කිව්වද ඉතින් තෙලුයි ටෙලිකොමුයි සමානයි කියලා.මම කියන්නේ ඔය උඹලා කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්නෙ නෑ කියලා.ඇත්තටම රනිල් වගේ එකෙක් කරන කියන දේවල් වලට හුරේ දදා ඌ රට හදයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න මොලයක් කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්න විදියකුත් නෑනේ.gon hutto telecom market ekayi fuel ekayi samana wenne kohomada?
CPC ekata thawama wadi market share ekak thiyenne.telecom business type 2n SLT eke SLT,mobitel 2ma market ekayi customersla adu wemin yanne awurudu ganaka idala.
mobile market share eken 80%k withara private companies,data traffic ekenuth 70% withara private.fixed market eketh 50%+ private.
baiyo toyyo jeppo lokuwen kiyawana SLT eke government 50% wikunala damma kiyala SLT ekata thawath kela wenna deyak na.jio wage ekakata dunnoth hodak wenawa witharayi.
management ekata witharak waraddak kiyanna ba.business padu weddith december bonus eka denkn JVP ekath athuluwa hama pakshema union gon hutto tika strike kala![]()
Mata ranil karana ewagen wadakata thiyenne ubala wage Gon pakayo kapu SOEs tika sell karala Dana eka witharayi.මම කිව්වද ඉතින් තෙලුයි ටෙලිකොමුයි සමානයි කියලා.මම කියන්නේ ඔය උඹලා කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්නෙ නෑ කියලා.ඇත්තටම රනිල් වගේ එකෙක් කරන කියන දේවල් වලට හුරේ දදා ඌ රට හදයි කියල බලාපොරොත්තුවෙන් ඉන්න මොලයක් කරන ප්‍රෙඩික්ෂන්ස් හරියන්න විදියකුත් නෑනේ.
Mata ranil karana ewagen wadakata thiyenne ubala wage Gon pakayo kapu SOEs tika sell karala Dana eka witharayi.
Predict karanna deyak na mama kiyapu eka gana
Podi ekekta unath therenawa market ekata Loku impact ekk nowana company ekaka ownership change unata prashnayak na kiyala.
SOE කෑවේ උඹල වගේ රට හරක් චන්දෙ දීලා පත් කරපු ආණ්ඩු බන්.ජෙප්පො නෙවෙයි.උඹලගෙ ලාමක හිත් නිවාගන්න හොඳයි ඔය බයිලා. කොන්දක් තියෙනව නම් කියපන්කො 2019 ජනාධිපතිවරණෙදි කාටද චන්දෙ දුන්නෙ කියලා.Mata ranil karana ewagen wadakata thiyenne ubala wage Gon pakayo kapu SOEs tika sell karala Dana eka witharayi.
Predict karanna deyak na mama kiyapu eka gana
Podi ekekta unath therenawa market ekata Loku impact ekk nowana company ekaka ownership change unata prashnayak na kiyala.
Srilankan NostradamusIf Jeppo wins, within the first year there will be a mass exodus. You can plainly see people fleeing by boat. Just like the Cuban mass exodus, Venezuelan mass exodus.![]()
Ammo ammo ponil ge visionසින්හලු ක්ශනික නූඩ්ල්ස් විසදුම් හොයන්නෙ චූන් වෙලා. අපරාදෙ පොනිලා 2029 වෙද්දි කූරියා ගහලා ඉදී. සින්හලුන්ගෙ කරැමෙ පොනිලා මලාට පස්සෙ ලන්කාවෙ පොලිටික්ස් වල කිසිම විශන් එකක් තියෙන දේශපාලුවෙක් පේන මානෙක නෑ. ඔක්කොම ඉන්නෙ කයිවාරැ ගගහ තමන්ගෙ ෆෑන් බේස් එක චූන් කරලා කොහොම්හරි පාර්ලිමේන්තුවට පැන ගන්න බලන එවුන් නෑ. යනතන් තව එක මිනිහෙක් ඉතුරැයි පාටලී චම්පික. ඒ මිනිහටත් එන්න බැරි උනොත් ලන්කාව ගැන හිත හදාගනිල්ලා
denna ona kaatada kiyala eka wachanen kiyapan2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?
"අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.
පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.
දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.
බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.
අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?
උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.
NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.
අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?
කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.
කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.
රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.
උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.
මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.
Rata haraka ubane.SOE කෑවේ උඹල වගේ රට හරක් චන්දෙ දීලා පත් කරපු ආණ්ඩු බන්.ජෙප්පො නෙවෙයි.උඹලගෙ ලාමක හිත් නිවාගන්න හොඳයි ඔය බයිලා. කොන්දක් තියෙනව නම් කියපන්කො 2019 ජනාධිපතිවරණෙදි කාටද චන්දෙ දුන්නෙ කියලා.
උඹ වගේ පුන්නක්කු කන හාල්පාරුවන්ට ප්‍රශ්නයක් නැති උනාට රටේ ආරක්ෂාවටයි ඔය අනුරයා කියපුවාටයි ඕක විකුනුවාම ප්‍රශ්නයක් වෙනවා බන්.උඹ ඒ ගැන වැඩිය හිතන්න එපා.රනිල් නාකියා රට හදයි කියල හිතන උඹට කොහොමත් ඒක තේරෙන්නෑ.
• fixed 4G project.SLT gana marenna yana ekekwath danne ne ban okey mokada wenne, okey mokakda tiyena aula etc etc. Mama okun ekka 10yrs witara deal kala. podi example ekak kiyannam
Okunge project ekak giya Solaris VM scene ekak. project eka tibbe customerslata sell karanna. Kohomahari un solaris servers tikath gaththa, gaththe premium support (e kiyanne kelinma solariswala udama support eka). Patta gaanak giya. Aurudu 5k yanakan un support walatath gewwa (mama hitana widiyata mulu cost eka USD 500,000 kiitu athi). Antimata end-of-support yanakotawath eka customer knk ne ekey. i.e revenue oi. Project eka karapu gona tika kaalekin DGM knkuth una![]()
Inna un kiyanne uwa DGM karanna newi ona, nasti karapu salli uge padiyen kapanna ona kiyala
tawa example ekak dennam okunwa ransomware ekakata expose wela service up karanna 1 - 2 weeks giya. Kathawa danna un kiyanne IT ekey un danne naalu unge system koheda, monada tiyenne kiyalawath.
Oka pattama hora guhawak. Api wada kaley IT side ekey, Eth telecom side ekey oita wada hora wada tiyenna ona.
Bro I'm an IT professional, and the word "IF" has a very broad context but the meaning is very concise.Srilankan Nostradamus![]()
ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද?
IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ.
ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද?![]()
ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා.
අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ
ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා
fair explanationAnura kiyana eka waradi 3k tiyenawa IT ekey
- IT wala lokuma aula connectivity newi ban, gota kaley current eka aulak una. remote karana godak jobs nathi una. Dan current aulak ne. Lokuma aula lankawe sweatshop run wena eka. e nisa godak un 2 yrs experience aran migrate wenawa. Uta eka terenne ne. Uta katha liyala dena unta eka terenne ne
- SLT eka ganna eka infra haduwe naththan denne nalu -- yako oka ganna eka okey wambatu hitawanne ne. ganne tawa develop karala/efficient karala business wadi karaganna eka. Anika SLT awilla city limits wala witarai hariyanne. Goda un mobile network walin wada gannawa mokada hamathanama fiber nathi nisa. Fiber adinawa kiyanne free deyak newi. investment ekata return ekak naththan okkoma habak. Oken penneth unge gon kan tama
- SLT eka wikuna wadey habak karanna union ekata kiyalalu tiyenne -- SLT ekata kelawenna pradanama hethuwa union. Okunge bonus awill 80% aniwa set, 20% performance. Lankawe wadiyenma GM/DGM inne SLT. ewa okkoma union pathweem. kochara waddek unath wadak ne union eka goda naththan. Oya wage loku list ekak denna puluwan. Bottom line Jeppanta ekko SLT ekey prashne terenne ne, naththan gonnu set ekak. Prashne athi karana un ekkama set wela SLT goda ganna hadanawa kiyanne mu amuma harakek
Mu travelling gana labbak wath danne ne (samahara wita kattiya muta direct flight ekata salli deepu nisa mu hitanawa athi eka hamotama karanna puluwan kiyala) long distance godak welawata onama airline ekaka transit tiyenawa. direct unath tiyenawa. direct patta ganan. ekata yanna wenama set ekak innawa. normal un komath transit gannawa mokada transit airports godak quality. e nisa othana paya 4 5k inna eka unta gaanak ne. Mihin kiyanneth budget tama. ekey management aul kiyamuko. Mu kela wela tiyena SLA ekata tawa budget ekakuth set karanna ne hadanne. SLA ekey lokuma aulak tama eka eka jatiye plane tiyena eka. etakota operations amarui. Anyways bottom line munta prashne terenneth ne, mungen uththara ahan oragasm wena unta loweth kisi deyak terenne ne.
Machan lankawe duwanne sweatshops. Pitarata USD10K jobs aran lankawe unta 1,2K deela ituru tika company wala un sakkuwe daagannawa. Lankawe IT walata kelawenna hethuwa infra aulak newei. Current issue eka temperory deyak. dan eka harine. Kauruth rata gihin tiyenawada "Apita interenet ne" kiyala? nane. Okata lokuma hethuwa minisunta gewana gaana madi weema. Hama companey ekakma salli SG wala park karala boruwata anduwata bananna set karnawa COL wadi kiyala. Prashne hariyata terum ganne natuwa mu karanneth gallery ekata talks dena eka. OYa uda dial ekak kiyala tiyena widiyata SLT karala thiyena labbak ne. So SLT tibbath ekai natath ekai.
Lankawe plan eka wenna ona, mila adu karana eka newi e milata gewanna puluwan wenna aadayam wadi karana eka. Eka kiyaganna be oya "widwath" kiyana ekektawath.
------ Post added on Mar 24, 2024 at 1:42 PM
ඒ දෙ තෙරුම් ගන්න ගානට පරිනත උනා නම් ඇති
ඔය අනුරගේ රැස්වීම් වල ප්‍රශ්න අහන එවුන් ඔක්කොම JVP එකෙන් දාපු එවුන් තමා