කුඩු ගැසීම නිතිවිරෝධී කර ඇත්තේ ආන්ඩුව මිසක් වෙන අයෙක් නොවේ. නැත්නම් කුඩු ගැසීම නීති විරෝධි නැක. කුඩු ගැසුවා කියා වෙන කාගේවත් අයිතියකට කෙළ වෙනෙනද නැත. නමුත් කුඩු මගින් ඇති කරන හානිකර සමාජ බලපෑම නිසා කුඩු තහනම් කර ඇත. ටියුෂන් යැවීමත් ඒ වගේමය. එය දැනට තහනම් කර නැති එක පමණි වෙනසකට ඇත්තේ. ඉරිදා ටියුෂන් පන්ති පැවැත්වීම මගින් දහම් පාසල් යාමට දරුවන් අධෛර්යමත් කිරීමක් සිදු වේ. ඡන්ද දිනයට වැඩිපුර මුදල් ගෙවා සේවකයන් සේවයේ නොයෙදවිය හැක්කේ එමගින් ඔවුන් ඡන්දය දැමීමට අධෛර්යමත් වන බැවිනි. නමුත් ඡන්දය දා ටියුෂන් නොපැවැත්වීම හෝ රජයේ කාර්යාල වසා තැබීම ඡන්දය ප්‍රකාශ නොකරන අයගේ අයිතිවාසිකම් කඩවීමක් ලෙස කවුරුවත් දකින්නේ නැත. එසේම ආගමික දින වල රජයේ කාර්යාල හා පාසල් වසා තැබීම තුලින් එකී ආගමට අයත් නොවන අයගේ කටයුතු වලට බාධාවෙතැයි පුලස්තිලාට පේන්නේ නැත. නමුත් ඒ තත්වය සමාජය විසින් පිළි ගනියි. ටියුෂන් පිළිබඳ තත්වයද මෙයට සර්ව සමය.“ඉරිදට මගෙ ලමයව ටියුසන් යැවුවත් නැතත් ආන්ඩුවට තියන වාත අමාරුව මොකක්ද?ටියුසන් යවනව කියන්නෙ කුඩු ගහන්න යවනව වගේ නීති විරෝධී වැඩක්වත් කාගෙවත් අයිතියකට කෙලවෙන වැඩක්වත් නෙවෙයි නෙව”
මේක ගැන මගේ අදහස..........
1. ඇත්තටම පුද්ගලික පන්ති නවත්වනවා නම්, ගෙදරට ගෙනත් ටියුශන් දෙන එකත් ඉරිදට නවත්වන්න ඕනේ. දුප්පත් එකාගේ පන්තියට නීති දාලා....ධනවත් උන්ට සල්ලි Power පෙන්නන්න ඉඩ දෙන්න ඕනේ නැ.
2. අපි හිතුවොත්.... සේරම ඉරිදට දහම් පාසල් ගියොත්, අපේ දහම් පාසල් වල ඒ සේරටම හරි යන්න පහසුකම් තියෙනවද.... ඒවා ගැන මුලින්ම හොයලා බලලා...ඒවා හරියට හදන්නේ නැතුව මේ නිති ගෙනත් වැඩක් තියෙනවද.
මේකේ මම දකින හොඳ පැත්තකුත් තියෙනවා.
1. නිති දැම්මට හැමොම දහම් පාසල් යන්නේ නැ. කොහොමත් යවන්නත් බැ. ඒත් ඉට පස්සේ...ළමයින්ට ඉරිදා සම්පුරණ නිවාඩු හින්දා. දෙමාපියො පෙළඹෙනවා හැමොවම දහම් පාසල් යවන්න.
මොනවා උනත්, මේ දේ ප්‍රායොගික බවින් අඩුයි....කියලයි මට හිතන්නේ.
මොකෝ බන්, ලිපිය බල්ලො කෑවද?![]()
1. එහෙ නම් මුලින්ම මොකක් හරි රහස්‍ය සංවිධානයක් පිහිටවලා ගෙදරට ගෙනල්ලා උගන්නන අය ගැන හොයන්න ඕන... නීතියට පිටින් ගිහින් ළමයින්ට උගන්නන්න මහන්සි වෙන අයට මරණ දඩුවම දෙන්න ඕන..
2. දහම් පාසල් දියුණු කරලා.. දහවල් ආහාරය රජයෙන් දෙන්න පටන් ගන්න ඕන
3. ඔයාට හොල්මන්ද මල්ලි? ඉරිදට පංති නැත්තම් පොතක් පතක් බලා ගන්න කියනවා මිසක් කවුද අනේ දහම් පාසල් යන්න කියන්නෙ?


den meka kiyewwama kattiya mata oraway baniy

namuth api hemoma danna aththak meka.neethi daala ratak hadanna bha minissunge akalpa wardanaya karanna one. tharageta duwana me samaje meken wenne welak kaala hitiya minissu e welath nokama thamange lamaynta individual cls karana ekay.

anna ethakota namal babylata full athal eke thamange paduwe ithuru tikath thamangema karagena me rate raja wenna puluwan




)






http://peramunerala.wordpress.com/2010/06/12/කිරිපණු-ගාය-හෙවත්-පුලස්ත/
පුලස්තිගේ ලිපියේ සාරාංශය ගතහොත් ළමයින්ගේ කටයුතු භාර දෙමාපියන්ට පමණයි යන අදහස ගම්‍ය වේ. මේ තර්කය පමණක්ම අපි අපේ අවධානයට යොමු කරමු. ලමයින් ගැන සියළුම තීරණ ගත යුත්තේ දෙමාපියන් නම් ළමා ආරක්ෂන අධිකාරියක් අවශ්‍ය වනෙන නැත. ළමයින් සඳහා වෙනම නීති අවශ්‍යද නැත. පුලස්තිගේ ළමයා පුලස්තිගේ නම් ඒ දරුවාට ඕනෑම දෙයක් කරන්නට පුලස්තිට අයිතිය ඇතැයි ඔහු පවසයි. එසේ නම් දරුවාට පුලස්ති පහර දුන්නත්, පාසල් නොයවූවත්, ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත්, අඩු වයසින් විවාහ කර දුන්නත්, මෙහෙකාර සේවයේ යෙදවූවත්, ගණිකා නිවාසයකට දුන්නත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආණ්ඩුවට අයිතියක් නොතිබිය යුතුය! පුලස්තිගේ ගොන් තර්කයේ මහිමය මේ ආකාරය! දරුවන් වෙනුවෙන් නීති සාදන්නේ දරුවාගේ යහපත උදෙසා මිස දෙමාපියන්ඩේ යහපත හෝ ඔවුන්ගේ “ideologies” පවත්වා ගැන්මට නොවේ. ඒ නීති සෑදීමේ පරමාධිපත්‍යය ඇත්තේ රජයටය. දරුවන් රැකීමේ වගකීම හැම රජයකටම ඇත. රජයක් නීති ගේන්නේ ඒනිසාය.




200% වැරදි.... ලංකාවෙ ආණ්ඩුවට අවශය නැති කෙහුරක් නැති බව පෙනී යයි. පාසල් තුල නිසි අධ්‍යාපනයක් නොලබන ළමයා අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්නෙ කෙසේද? පාඩම් වැඩ / අමතර ක්‍රියාකාර කම් සියල්ලම අතරේ ලමයා ටියුෂන් යා යුතුද? එසේ නැත්තම් සෙනසුරාදා සහ ඉරිදා පංති සදහා සහභාගී විය යුතුද? ළමයෙක්ට ඉගෙන ගන්නත් මානසික තත්වයක් තියෙන්න ඕන කියලා රජය තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි? අනිත් කාරණය තමා පෙම්වතුන්ට නිදහසේ කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එක්තරා සීමාවක් ඇතුව සිප වැළද ගත්තට කාටවත් අමාරුවක් තියෙන්න විදිහක් නැහැ නෙ? පාර්ක් වලදි කපල්ස් අල්ලන්න පටන් ගත්තම අන්තිමට වෙන්නෙ වයස 14 වගේ ළමයින් පවා රූම්ස් වලට යන්න පෙළඹෙන එක විතරයි.. නැතුව කවුරුවත්ම ලව් කරන එක නවත්තයි කියල හිතන්න අමාරුයි. ඊලග හදිස්සි ගැබ් ගැනීම,සමාජ රෝග වගේ තත්වය තවත් නරක අතට හැරෙන එකයි වෙන්නෙ.. ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම නම් හිතන්නෙ තරුණ ළමයි ආදරය කරන එකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.. ආදරය කරන එකෙන් සහ ආදරය විදින එකෙන් වෙන්නෙ තමන් ගැන වගේම අනිත් අය ගැනත් සතුටු සිතින් බලන්න පුලුවන් වෙන එකයි..
loku joke ekak wela anduwa
next:
toilet ekata sunday yana eka ban karai![]()

