ඉරිදා ටියුෂන් තහනම හෙවත් ආන්ඩුව මිනිසුන්

Wal Bada

Well-known member
  • කිරිපණු ගාය හෙවත් පුලස්තිගේ ඇඟිලි ගැසීම | Fingering of the arsehole by Pulasthi

    අපට පුලස්ති ගැනම ලියන්නට වන්නේ ඇයිද යන්න ප්‍රශ්නයකි. ඔහුගේ සමහර ගොන් කම් දිහා බලා හිනා වෙන්නට හැකි වුවත් සමහර කතා වලට නම් උත්තර නොදීම බැරිය. මුල්ගම්පොල වසන එතරම් උගත්කමක් නැති අයෙක් ලෙස පෙන්නා සිටින මුත් පුලස්ති යනු කොළඹ වෙසෙන ඉංග්‍රීසි උගත් උපාධිධාරියෙක් බව පෙනී යයි. සමහර විට පශ්චාත් උපාධිධාරියෙක් වීමටද ඉඩ ඇත. ඔහු නම් කීපයකින් බ්ලොග් කීපයක් පවත්වාගෙන යන්නෙකි. එක් එක් නමින් අමුතු කතා කියා කිච වී ගිය පසු අළුත්ම නමකින් බ්ලොග් එකක ඇරඹීම මොහුගේ සිරිතයි. මක බාස්, කුඩු ලාල්, ගුස්ති ලාල්, සූස්ති ගුණේ ආදී නම් කීපයකින්ම මොහු පෙනී සිටිතැයි සැක සිතන්නට අපට කාරණා ඇත. අපට පුලස්තිගේ අනන්‍යතාවයෙන් කම් නැත. නමුත් තමන්ගේ “profile” එකම මවා පෙන්වමින් පුලස්ති පටන් ගන්නේම පාඨකයා රවටමිනි.

    පුලස්තිගේ ලිපියේ සාරාංශය ගතහොත් ළමයින්ගේ කටයුතු භාර දෙමාපියන්ට පමණයි යන අදහස ගම්‍ය වේ. මේ තර්කය පමණක්ම අපි අපේ අවධානයට යොමු කරමු. ලමයින් ගැන සියළුම තීරණ ගත යුත්තේ දෙමාපියන් නම් ළමා ආරක්ෂන අධිකාරියක් අවශ්‍ය වනෙන නැත. ළමයින් සඳහා වෙනම නීති අවශ්‍යද නැත. පුලස්තිගේ ළමයා පුලස්තිගේ නම් ඒ දරුවාට ඕනෑම දෙයක් කරන්නට පුලස්තිට අයිතිය ඇතැයි ඔහු පවසයි. එසේ නම් දරුවාට පුලස්ති පහර දුන්නත්, පාසල් නො‍යවූවත්, ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත්, අඩු වයසින් විවාහ කර දුන්නත්, මෙහෙකාර සේවයේ යෙදවූවත්, ගණිකා නිවාසයකට දුන්නත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආණ්ඩුවට අයිතියක් නොතිබිය යුතුය! පුලස්තිගේ ගොන් තර්කයේ මහිමය මේ ආකාරය! දරුවන් වෙනුවෙන් නීති සාදන්නේ දරුවාගේ යහපත උදෙසා මිස දෙමාපියන්ඩේ යහපත හෝ ඔවුන්ගේ “ideologies” පවත්වා ගැන්මට නොවේ. ඒ නීති සෑදීමේ පරමාධිපත්‍යය ඇත්තේ රජයටය. දරුවන් රැකීමේ වගකීම හැම රජයකටම ඇත. රජයක් නීති ගේන්නේ ඒනිසාය.

    ප්‍රසිද්ධ ස්ථාන වල අශෝභන ලෙස හැසිරීම වරදකි. අශෝභන හැසිරීම යන්න තීරණය කරන්නේ එම රටේ නීතිය විසිනි. එක්සත් ජනපදයේ ප්‍රසිද්ධියේ සිප ගැන්ම පිළිගත් දෙයක් වුවද, නිරුවතින් පාරේ යාම වරදකි. indecent exposure නම් වරද යටතේ නිරුවතින් ගමන් ගන්නන්න්ට නඩු පවරනු ලැබේ. ක්‍රීඩා තරඟ වලදී නිරුවතින් පිටිය මැදට පන්නින්නන්ට (streakers) ද දඬුවම් කරනු ලැබේ. අපේ රටේ සිප ගැනීම අශෝභන ලෙස සලකනවාද නැත්ද යන්න සංවාදයක් තුලින් විමසිය යුතු කරුණකි. නමුත් බාල වයස් කරුවන් මේ කටයුතු වල යෙදීම රටකට අනවශ්‍ය දෙයකි. එක්කෝ ඔවුන් බටහිර රටවල මෙන් රැකියා කර මුදල් උපයා ගෙන දෙමාපියන්ගෙන් වෙන්වී ජීවත් විය යුතුය. එවිට සිප ගැන්ම හෝ සංසර්ගයේ යෙදුනත් කම් නැත. නමුත් දෙමාපියන් යටතේ සිටිමින්, ඔවුන්ගේ මුදලින් යැපෙමින් රඟන මේ විගඩම් වැරදි බව ඔවුන්ටම වැටහී යා යුතුය. වයස 20 වූ තරුණයෙක් මෙසේ කලාට දෙමාපියන් එතරම් විරෝධතා එල්ල නොකරයි. එසේ වුවත් වයස 15ක දරුවකු එසේ කිරීම ප්‍රශ්න කාරී වෙයි. පුලස්තිට කිසි වැදගත් කමක් නොපෙනෙන දහම් පාසල උදවුවට එන්නේ මෙතැනදීය. තමගේ අයිතිවාසිකම් ගැනම දොඩන පට්ට රැඩිකල්වාදීන් කිසිවිටෙකත් තමගේ යුතුකම් ගැන කතා නොකරත්. ඒ කරන්නේත් කාට හෝ පහර ගැසීමට වුවමනා වූ විට පමණකි. දරුවන් තම යුතුකම් දන්නේ නම් මේ අයුරින් ක්‍රියා නොකරනු ඇත. ළමා විය ඇත්තේ ඉගෙනීමටයි, එසේ නැතිව හුකන්නට නොවේ. තරුණ දරුවන් (10 – 15) පෙම් කිරීම ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය එන්නේ ඔවුන් කායික සම්බන්ධතා පවත්වන විටය. මේ සම්බන්ධතා වල වගකීම ගැන ඔවුන් දන්නේ නැත. ඒ සම්බන්ධතා වලින් වන හානි ගැන වගකීම පුලස්ති වැනි පට්ට රැඩිකල් වාදීන් බාර ගන්නේද නැත. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ හැම මගුලකටම විරුද්ධ වීමට පමණය.

    පුලස්ති තවදුරටත් මෙසේ කියයි.

    “ඉරිදට මගෙ ලමයව ටියුසන් යැවුවත් නැතත් ආන්ඩුවට තියන වාත අමාරුව මොකක්ද?ටියුසන් යවනව කියන්නෙ කුඩු ගහන්න යවනව වගේ නීති විරෝධී වැඩක්වත් කාගෙවත් අයිතියකට කෙලවෙන වැඩක්වත් නෙවෙයි නෙව”
    කුඩු ගැසීම නිතිවිරෝධී කර ඇත්තේ ආන්ඩුව මිසක් වෙන අයෙක් නොවේ. නැත්නම් කුඩු ගැසීම නීති විරෝධි නැක. කුඩු ගැසුවා කියා වෙන කාගේවත් අයිතියකට කෙළ වෙනෙනද නැත. නමුත් කුඩු මගින් ඇති කරන හානිකර සමාජ බලපෑම නිසා කුඩු තහනම් කර ඇත. ටියුෂන් යැවීමත් ඒ වගේමය. එය දැනට තහනම් කර නැති එක පමණි වෙනසකට ඇත්තේ. ඉරිදා ටියුෂන් පන්ති පැවැත්වීම මගින් දහම් පාසල් යාමට දරුවන් අධෛර්යමත් කිරීමක් සිදු වේ. ඡන්ද දිනයට වැඩිපුර මුදල් ගෙවා සේවකයන් සේවයේ නොයෙදවිය හැක්කේ එමගින් ඔවුන් ඡන්දය දැමීමට අධෛර්යමත් වන බැවිනි. නමුත් ඡන්දය දා ටියුෂන් නොපැවැත්වීම හෝ රජයේ කාර්යාල වසා තැබීම ඡන්දය ප්‍රකාශ නොකරන අයගේ අයිතිවාසිකම් කඩවීමක් ලෙස කවුරුවත් දකින්නේ නැත. එසේම ආගමික දින වල රජයේ කාර්යාල හා පාසල් වසා තැබීම තුලින් එකී ආගමට අයත් නොවන අයගේ කටයුතු වලට බාධාවෙතැයි පුලස්තිලාට පේන්නේ නැත. නමුත් ඒ තත්වය සමාජය විසින් පිළි ගනියි. ටියුෂන් පිළිබඳ තත්වයද මෙයට සර්ව සමය.

    එක්කෝ සියළුම වාර්ගික පදනමක් හෝ බෙදීමේ පදනමක් ඇති නිවාඩු ඉවත් කර කිසිදු බාධාවකින් තොරව කටයුතු කරන්නට ඉඩ දිය යුතුය. එවිට වෙසක් දවසට, නත්තල් දවසට හෝ ඡන්ද දවසට පාසල් හෝ ටි‍යුෂන් නතර කිරීමට අවශ්‍ය වන්නේ නැත. එසේ නැතිනම් රජය විසින් පනවන නීති වලට අවනත විය යුතුය. වෙසක් නිවාඩුවෙන්, නත්තල් නිවාඩුවෙන් හා ඡන්ද නිවාඩුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අයිතියට වන බලපෑම ගැන මුක පූට්ටු කරගෙන සිටින පුලස්ති, දහම් පාසල් යාම සඳහා ඉරිදාට ටියුෂන් තහනම් කිරීම ගැන පමණක් හඬ නගනෙන අවජාතකවාදි ස්වභාවය නිසා විය යුතුය
     
    200% වැරදි.... ලංකාවෙ ආණ්ඩුවට අවශ‍ය නැති කෙහුරක් නැති බව පෙනී යයි. පාසල් තුල නිසි අධ්‍යාපනයක් නොලබන ළමයා අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්නෙ කෙසේද? පාඩම් වැඩ / අමතර ක්‍රියාකාර කම් සියල්ලම අතරේ ලමයා ටියුෂන් යා යුතුද? එසේ නැත්තම් සෙනසුරාදා සහ ඉරිදා පංති සදහා සහභාගී විය යුතුද? ළමයෙක්ට ඉගෙන ගන්නත් මානසික තත්වයක් තියෙන්න ඕන කියලා රජය තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි? අනිත් කාරණය තමා පෙම්වතුන්ට නිදහසේ කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එක්තරා සීමාවක් ඇතුව සිප වැළද ගත්තට කාටවත් අමාරුවක් තියෙන්න විදිහක් නැහැ නෙ? පාර්ක් වලදි කපල්ස් අල්ලන්න පටන් ගත්තම අන්තිමට වෙන්නෙ වයස 14 වගේ ළමයින් පවා රූම්ස් වලට යන්න පෙළඹෙන එක විතරයි.. නැතුව කවුරුවත්ම ලව් කරන එක නවත්තයි කියල හිතන්න අමාරුයි. ඊලග හදිස්සි ගැබ් ගැනීම,සමාජ රෝග වගේ තත්වය තවත් නරක අතට හැරෙන එකයි වෙන්නෙ.. ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම නම් හිතන්නෙ තරුණ ළමයි ආදරය කරන එකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.. ආදරය කරන එකෙන් සහ ආදරය විදින එකෙන් වෙන්නෙ තමන් ගැන වගේම අනිත් අය ගැනත් සතුටු සිතින් බලන්න පුලුවන් වෙන එකයි..
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේක ගැන මගේ අදහස..........

    1. ඇත්තටම පුද්ගලික පන්ති නවත්වනවා නම්, ගෙදරට ගෙනත් ටියුශන් දෙන එකත් ඉරිදට නවත්වන්න ඕනේ. දුප්පත් එකාගේ පන්තියට නීති දාලා....ධනවත් උන්ට සල්ලි Power පෙන්නන්න ඉඩ දෙන්න ඕනේ නැ.

    2. අපි හිතුවොත්.... සේරම ඉරිදට දහම් පාසල් ගියොත්, අපේ දහම් පාසල් වල ඒ සේරටම හරි යන්න පහසුකම් තියෙනවද.... ඒවා ගැන මුලින්ම හොයලා බලලා...ඒවා හරියට හදන්නේ නැතුව මේ නිති ගෙනත් වැඩක් තියෙනවද.

    මේකේ මම දකින හොඳ පැත්තකුත් තියෙනවා.

    1. නිති දැම්මට හැමොම දහම් පාසල් යන්නේ නැ. කොහොමත් යවන්නත් බැ. ඒත් ඉට පස්සේ...ළමයින්ට ඉරිදා සම්පුරණ නිවාඩු හින්දා. දෙමාපියො පෙළඹෙනවා හැමොවම දහම් පාසල් යවන්න.

    මොනවා උනත්, මේ දේ ප්‍රායොගික බවින් අඩුයි....කියලයි මට හිතන්නේ.
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    moda athal ganna epa asiyawe ascharya koranda deela man wage wena ratakata palayalla.yudde iwarawela nidahase inna puluwan kiyala deiyane kiyala job ekak hoya gaththa. thu nodakin mun me okkoma magul kewa nahutheta. deiyane kiyala amaruwen hari gewaganna wahanayak gaththa ekath newa kerolaka idan. meeta wada hoday lankawe okkotama polime hitaganna kiyala raja pawulama awilla....... ariyanam

    I Don't Want Sex Coz Sri Lankan Government Always Fuck Me
     
    Last edited:
    මේක ගැන මගේ අදහස..........

    1. ඇත්තටම පුද්ගලික පන්ති නවත්වනවා නම්, ගෙදරට ගෙනත් ටියුශන් දෙන එකත් ඉරිදට නවත්වන්න ඕනේ. දුප්පත් එකාගේ පන්තියට නීති දාලා....ධනවත් උන්ට සල්ලි Power පෙන්නන්න ඉඩ දෙන්න ඕනේ නැ.

    2. අපි හිතුවොත්.... සේරම ඉරිදට දහම් පාසල් ගියොත්, අපේ දහම් පාසල් වල ඒ සේරටම හරි යන්න පහසුකම් තියෙනවද.... ඒවා ගැන මුලින්ම හොයලා බලලා...ඒවා හරියට හදන්නේ නැතුව මේ නිති ගෙනත් වැඩක් තියෙනවද.

    මේකේ මම දකින හොඳ පැත්තකුත් තියෙනවා.

    1. නිති දැම්මට හැමොම දහම් පාසල් යන්නේ නැ. කොහොමත් යවන්නත් බැ. ඒත් ඉට පස්සේ...ළමයින්ට ඉරිදා සම්පුරණ නිවාඩු හින්දා. දෙමාපියො පෙළඹෙනවා හැමොවම දහම් පාසල් යවන්න.

    මොනවා උනත්, මේ දේ ප්‍රායොගික බවින් අඩුයි....කියලයි මට හිතන්නේ.

    1. එහෙ නම් මුලින්ම මොකක් හරි රහස්‍ය සංවිධානයක් පිහිටවලා ගෙදරට ගෙනල්ලා උගන්නන අය ගැන හොයන්න ඕන... නීතියට පිටින් ගිහින් ළමයින්ට උගන්නන්න මහන්සි වෙන අයට මරණ දඩුවම දෙන්න ඕන..

    2. දහම් පාසල් දියුණු කරලා.. දහවල් ආහාරය රජයෙන් දෙන්න පටන් ගන්න ඕන

    3. ඔයාට හොල්මන්ද මල්ලි? ඉරිදට පංති නැත්තම් පොතක් පතක් බලා ගන්න කියනවා මිසක් කවුද අනේ දහම් පාසල් යන්න කියන්නෙ?
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams

    1. එහෙ නම් මුලින්ම මොකක් හරි රහස්‍ය සංවිධානයක් පිහිටවලා ගෙදරට ගෙනල්ලා උගන්නන අය ගැන හොයන්න ඕන... නීතියට පිටින් ගිහින් ළමයින්ට උගන්නන්න මහන්සි වෙන අයට මරණ දඩුවම දෙන්න ඕන..

    2. දහම් පාසල් දියුණු කරලා.. දහවල් ආහාරය රජයෙන් දෙන්න පටන් ගන්න ඕන

    3. ඔයාට හොල්මන්ද මල්ලි? ඉරිදට පංති නැත්තම් පොතක් පතක් බලා ගන්න කියනවා මිසක් කවුද අනේ දහම් පාසල් යන්න කියන්නෙ?

    prashne thiyenne akke ho nangi any way sahodari kiyannamko. prashne thiyenne daham pasalata yewwama wena de. mokada tution cls giyama kollek kellek ekka kellek kolek ekak adare karanawa kiyamuko. eka prashnayak nha mokada eka samaje sammatha bedimak. namuth api hemoma danna prasidda rahasak thama igana ganna wasi labaganna godak denek siwuru dagannawa. own hamuduruwaru nowe Cheewara dharin.anna ewani pudgalayn saha siwuru hera giya aya nisa ananthwath siduwana kriyakarakam api ahala dekala thiyanawa. :P:P:P den meka kiyewwama kattiya mata oraway baniy:angry::angry::angry: namuth api hemoma danna aththak meka.neethi daala ratak hadanna bha minissunge akalpa wardanaya karanna one. tharageta duwana me samaje meken wenne welak kaala hitiya minissu e welath nokama thamange lamaynta individual cls karana ekay.:lol::lol::lol: anna ethakota namal babylata full athal eke thamange paduwe ithuru tikath thamangema karagena me rate raja wenna puluwan:(:(:(:(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    දහම් පාසල් යනව වගේ කාලය කාදාන වෑඩක් නම් තවත් නෑ....... (මේ කියන්නේ අත්දෑකිමෙන්...:P:P)
    ටියුශන් යාම් හෝ නොයාම ආන්ඩුවට අය්ති දෙයක් නේන්මේ..... ඒක තීරනය කරන්නේ අපි................:angry:
    දහම් පාසලකට ගිහින් ලමයෙක් ගේ ආද්‍යාත්මික දියුනුවක් බලාපොරොත්තු වෙනවනම් ඒක මහම මහ විහිලුවක්..........:dull::dull:
    ආන්ඩුව මිනිස්සු ගෑන හිතන හොද ආන්ඩුවක් කියල පෙන්නන් හදන ගොන් පාට් එකක් තමා මේක.......:rolleyes::rolleyes:
    මිට වඩා තව කොච්චර රටේ ප්‍රශ්න තියෙනවද....:nerd::nerd:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    1. එහෙ නම් මුලින්ම මොකක් හරි රහස්‍ය සංවිධානයක් පිහිටවලා ගෙදරට ගෙනල්ලා උගන්නන අය ගැන හොයන්න ඕන... නීතියට පිටින් ගිහින් ළමයින්ට උගන්නන්න මහන්සි වෙන අයට මරණ දඩුවම දෙන්න ඕන..
    එක තමයි..... Mass Class නැවැත්තුවට....සල්ලි තියෙන මිනිහා ඒක තමන්ගේ වාසියට හරවා ගන්නවා කියලා දාලා තියෙන්නේ.

    2. දහම් පාසල් දියුණු කරලා.. දහවල් ආහාරය රජයෙන් දෙන්න පටන් ගන්න ඕන
    අපි දහම් පාසල් ගියේ....දවල් කැම කන්න නෙමෙයි. දවල් කැම දෙන්න පුලුවන් නම් එකත් ලොකු දෙයක්. එත් දහම් පාසල් ගිය අය දන්නවා... තව කොච්චර දේවල් වෙන්න ඕනේද කියලා. පහල පන්ති වලට උගන්නන්න ඉන්නේ ඉහල පන්ති වල අය. උගන්වන අයගේ එක හින්දා කිසි ප්‍රමිතියක් නැ. පන්ති වල එකේ හැටියට වැඩි ළමයි ගානකට ඉගෙන ගන්නත් බැ. සමහර වෙලාවට ගස් යට බංකු දාලා ඉගෙන ගන්නේ. වැස්සොත් එදාට ඉගෙනිමත් ඉවරයි.

    3. ඔයාට හොල්මන්ද මල්ලි? ඉරිදට පංති නැත්තම් පොතක් පතක් බලා ගන්න කියනවා මිසක් කවුද අනේ දහම් පාසල් යන්න කියන්නෙ?

    අනේ මන්දා...අක්කේ.... අපේ ගෙදර අයට හොල්මන් හින්දද දන්නේ නැ.... අපිව කොහොම කොහොම හරි දහම් පාසල් යැව්වේ. එ අත්දැකිම.... කවදාවත් මොන පන්ති ගියත්...මොන පොත් කියෙව්වත් ලබන්න බැ. එ දවස්වල මේ ඉගෙන ගන්න යුද්දෙන් මිදිලා. නිදහසේ ඉගෙන ගන්න හම්බ වුනේ එතනින්.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    http://peramunerala.wordpress.com/2010/06/12/කිරිපණු-ගාය-හෙවත්-පුලස්ත/

    පුලස්තිගේ ලිපියේ සාරාංශය ගතහොත් ළමයින්ගේ කටයුතු භාර දෙමාපියන්ට පමණයි යන අදහස ගම්‍ය වේ. මේ තර්කය පමණක්ම අපි අපේ අවධානයට යොමු කරමු. ලමයින් ගැන සියළුම තීරණ ගත යුත්තේ දෙමාපියන් නම් ළමා ආරක්ෂන අධිකාරියක් අවශ්‍ය වනෙන නැත. ළමයින් සඳහා වෙනම නීති අවශ්‍යද නැත. පුලස්තිගේ ළමයා පුලස්තිගේ නම් ඒ දරුවාට ඕනෑම දෙයක් කරන්නට පුලස්තිට අයිතිය ඇතැයි ඔහු පවසයි. එසේ නම් දරුවාට පුලස්ති පහර දුන්නත්, පාසල් නො‍යවූවත්, ලෙඩට බෙහෙත් අරන් නොදුන්නත්, අඩු වයසින් විවාහ කර දුන්නත්, මෙහෙකාර සේවයේ යෙදවූවත්, ගණිකා නිවාසයකට දුන්නත් ඒ ගැන ප්‍රශ්න කිරීමට ආණ්ඩුවට අයිතියක් නොතිබිය යුතුය! පුලස්තිගේ ගොන් තර්කයේ මහිමය මේ ආකාරය! දරුවන් වෙනුවෙන් නීති සාදන්නේ දරුවාගේ යහපත උදෙසා මිස දෙමාපියන්ඩේ යහපත හෝ ඔවුන්ගේ “ideologies” පවත්වා ගැන්මට නොවේ. ඒ නීති සෑදීමේ පරමාධිපත්‍යය ඇත්තේ රජයටය. දරුවන් රැකීමේ වගකීම හැම රජයකටම ඇත. රජයක් නීති ගේන්නේ ඒනිසාය.

    මේ කියන පුලස්තියා මොකාදැයි මම දන්නේ නැත. එහෙත් හිතට එන අදහස් ලියමි.

    රටක ලමාරක්ශණ නීති තියෙන්නේ ළමයින්ව ආරක්ශාකර ගැනීමට බව සැබෑය. ඒ නිසා නීතියට අනුව, ළමයින්ට ශාරිරික පීඩා කිරීඅම්, මානසික පීඩ කිරීම, පාසැල නොයාම, ලෙඩට බෙහෙත් නොදීම, සොරකමට පෙළඹවීම, සමාජවිරෝදී ක්‍රියාවල යෙදවීමට දෙමවුපියන්ට වුවද නොහැකිය.

    එසේ වන්නේ, දෙමව්පියන්ගේ කාළකන්නි අවශ්‍යතාවලින් දරුවන් බේරාගැනීම සඳහාය

    මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ටියුශන් තහනම හා දහම්පාසැල් යැවීම ගැනයි.

    ටියුශන් යැවීම, දරුවාට කායිකව හා මානසිකව විනාශයක් වෙන ක්‍රියාවක් වන්නේද? එසේනම් මත්ද්‍රව්‍ය මෙන් ටියුශන්ද සදා තහනම් කල යුතුය.

    දහම්පාසැල් යැවීම හොඳ දෙයකි, එහෙත් නොගිය ලමයි හැමෝම මිනිමරුවෝ, සොරු, ස්ත්‍රී දූශකයෝ වෙනවාද?

    ගිය එවුන්/යන එවුන් හොඳ බවට සතික වෙන්නේ මහ අමතිලාද?

    කරන්නට වැඩක් නැති, වැඩ බැරි, මහින්දගේ පෞරුශයේ බලයට හා යුද්දයට පිංසිද්ද වෙන්නට පලාත්සභා නැමති කතා මඩු වලට රිංගා මුල් පුටුවලට අරක්ගත් ම්නේ කාළකන්නින්ට වෙන කරන්නට වැදගත් රාජකාරියක් නැති නිසාම හෝ, පලාත්සභාවල අනෙක් දැවෙන ප්‍රස්න විසඳී ඇති නිසාදෝ ගත් බූරු තීරණයකි.

    ළමයින් හොරකමේ යෙදවීමට, පාසැල් නොයැවීමට, අතවර අපචාර කිරීමට දෙමව්පියුඅන්ට ඉඩ නතුවා මෙන්ම ළමයි ටියුශන් යැවිය යුතුද දහම් පාසැල් යැවිය යුතුද යන්න දෙමව්පියන් තිරණය කළ යුතුය.

    නැත්නම් දෙව්පියන් මොන බම්බුවකටද?

    දෙමව්පියන් ඉන්නේ නූගත් මහ ඇමතිලා මොකද්ද හෝටලයකදී උස්මුරුත්තාව හැදෙනකන් කාලා බීලා තෙල වැඩිවෙලා ගන්න ගොන් බූරු තීන්දු අනුව ළමයි හදන්නටද?

    එහෙනම් ගෙදර බුදුන් මහ ඇමති කියලා බුද්ධ දේශනාවත් වෙනස් කරගමු. උන්නෙ ඔක්කොම දන්නෙ.

    ඉපදුනු ගමන් ළමයිටික නීතියානුකූලව, ධර්මානුකූලව ලොකු මහත්කොට උගන්වා දීම කට බඩ මහත මහ ඇමටියන්ටම කර දෙන්නට පුලුවන්නේ:lol::lol:

    අනේ වාසනාවන්, ආසියාවේ ආස්චර්ය මෙයනොවැ ඉතින්
    .
    :P

    කොල්ලො කෙල්ලො ලව් කරන එක ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ. ලව් කරන එවුන් කෙල්ලන්ගේ ආත්මගරුතවයයි, තමුන්ගේ දෙමව්පියන්ගේ ආත්මගරුත්වයයි ගැන හිතනවානම්, ඔය පිස්සු පොලිස්ලාට අහු වෙන්න කිස් කරන්නේ මිරිකගන්නේ නෑනෙ. ගොන් හරක්.:baffled:
     
    Keewic

    Member
    Aug 17, 2008
    98
    0
    0
    ඕක නම් වැරදියි. අඩුම තරමෙ A\L කරන ළමයින්ට වත් tution යන්න අවස්ථාවක් දෙන්න ඕනි.
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    200% වැරදි.... ලංකාවෙ ආණ්ඩුවට අවශ‍ය නැති කෙහුරක් නැති බව පෙනී යයි. පාසල් තුල නිසි අධ්‍යාපනයක් නොලබන ළමයා අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්නෙ කෙසේද? පාඩම් වැඩ / අමතර ක්‍රියාකාර කම් සියල්ලම අතරේ ලමයා ටියුෂන් යා යුතුද? එසේ නැත්තම් සෙනසුරාදා සහ ඉරිදා පංති සදහා සහභාගී විය යුතුද? ළමයෙක්ට ඉගෙන ගන්නත් මානසික තත්වයක් තියෙන්න ඕන කියලා රජය තේරුම් ගන්නෙ නැත්තෙ ඇයි? අනිත් කාරණය තමා පෙම්වතුන්ට නිදහසේ කතා කරන්න අවස්ථාවක් දෙන්න ඕන. එක්තරා සීමාවක් ඇතුව සිප වැළද ගත්තට කාටවත් අමාරුවක් තියෙන්න විදිහක් නැහැ නෙ? පාර්ක් වලදි කපල්ස් අල්ලන්න පටන් ගත්තම අන්තිමට වෙන්නෙ වයස 14 වගේ ළමයින් පවා රූම්ස් වලට යන්න පෙළඹෙන එක විතරයි.. නැතුව කවුරුවත්ම ලව් කරන එක නවත්තයි කියල හිතන්න අමාරුයි. ඊලග හදිස්සි ගැබ් ගැනීම,සමාජ රෝග වගේ තත්වය තවත් නරක අතට හැරෙන එකයි වෙන්නෙ.. ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට මම නම් හිතන්නෙ තරුණ ළමයි ආදරය කරන එකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ.. ආදරය කරන එකෙන් සහ ආදරය විදින එකෙන් වෙන්නෙ තමන් ගැන වගේම අනිත් අය ගැනත් සතුටු සිතින් බලන්න පුලුවන් වෙන එකයි..

    එකෙ හරි පැති සහ වැරදි පති දෙකම තියනවා

    හොද education ලබාගන්න අවශ්යය්

    eth room prashnayath thiyenawa
     
    Similar threads