ඉරිදා පැනය....

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මගේ දේශපාලනේ තියෙන්නේ Scott Morrison එක්ක....ලංකාවේ දේශපාලනයක් කියල එකක් නෑ...තියෙන්නේ පිස්සන්කොටුවක් විතරයි .....එහෙම දේශපාලනයක් හදන්න...එහෙම නායකත්වයක් හදන්න තමයි උත්සාහය....;)

    මාර දාර්සනිකයි(TM).
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හැබැයි උබේ පහුගිය ටොක්ස් බැලුවම හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් වගේ දැනෙනවා.

    ඕව ඉතින් රිද්ද ගත්තු උන්ට පේන විදිහයි.... අනිත් අයට පේන විදිහයි වෙනස් කොල්ලෝ :lol::lol::lol: