ඉරිසියාකාර නෑදැයෝ

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    nendata ona ekak kiyaganna kiyala nangiya studies karaganna kiyapan.

    apeth innawa ohoma nedeyo onatharam...

    ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.

    ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.

    නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.

    මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

    ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

    අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මං දන්න එකෙක්ට ඔහොම පාස් වෙලා නැන්ද එයාගෙ අම්මත් එක්ක කියල කැම්පස් අරින්න එපා රස්සාවකට අරින්න එයා දන්න ගෑනු ලමෙක් කැම්පස් ගිහිං දැන් අවුරුදු 50ක් වෙනවලු තාම කසාදයක් බැඳගන්න බැරිවුනා කියල :lol:

    උඹ ඕක දැන් හදපු එකක් නේද? :lol:
    :yes::yes::rofl:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    some people will give you advice when they feel jealous about you. i assume your nanda is one of them.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    උබ ත්‍රෙඩ් එකේ හයිලයිට් කරල තියෙන්නෙ නංගි ජන්ජි කොට ගෙදරට අදිනව කියල පෙන්නන්නද? ඕක ඔතනට අදාල නෑනෙ..නැන්ද සුබ පතත්නැතුව අවවාද දීල ගියා කිව්වනම් හරි නෙ


    ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. ...
    මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

    ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්.
    ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

    අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම ඔය කලිසම එච්චර කොටද?

    කිව්වත් වගේ ඒ කලිසම ඈදන් ඉන්න ෆොටෝ එකක් නෑතිව නෑන්දා හරිද වෑරදිද කියන්න බෑ,

    කොහොමත් නෑන්දා කියලා තියෙන කතාව හරි. කවුරු වුනත් වෑඩක් නෑ සන්වර නෑත්නම්.


    නෑන්දගේ දුවලා දෙන්නා නම් හොදයි කිව්වනේ. උන්ගේ ෆෝටොවත් දාපන්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඈත්තටම ඔය කලිසම එච්චර කොටද?
    කිව්වත් වගේ ඒ කලිසම ඈදන් ඉන්න ෆොටෝ එකක් නෑතිව නෑන්දා හරිද වෑරදිද කියන්න බෑ,
    කොහොමත් නෑන්දා කියලා තියෙන කතාව හරි. කවුරු වුනත් වෑඩක් නෑ සන්වර නෑත්නම්.
    නෑන්දගේ දුවලා දෙන්නා නම් හොදයි කිව්වනේ. උන්ගේ ෆෝටොවත් දාපන්

    :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    ;);)

    ඈත්තටම ඔය කලිසම එච්චර කොටද?

    කිව්වත් වගේ ඒ කලිසම ඈදන් ඉන්න ෆොටෝ එකක් නෑතිව නෑන්දා හරිද වෑරදිද කියන්න බෑ,

    කොහොමත් නෑන්දා කියලා තියෙන කතාව හරි. කවුරු වුනත් වෑඩක් නෑ සන්වර නෑත්නම්.


    නෑන්දගේ දුවලා දෙන්නා නම් හොදයි කිව්වනේ. උන්ගේ ෆෝටොවත් දාපන්

    Eekane ban. Nandata banalath ba. Nangi hari da nadda kiyala kiyanna widiyakuth na. Apita diwes thiyenawada. Sanwarakama kiyala denna gihin nikarune banum ahagannawa. Paw ahinsaka nanda
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඕව ඔහොම තමා බන් අපෙත් ඉන්නවා මාමෙක් පොරගේ දුවයි මායි දෙන්නම් එක වයස මාවයි නංගිවයි මරණ කන්න තරඟ තරහයි කැම්පස් ගියා කියලා .
     

    Steve Jobs

    Member
    Jul 29, 2015
    3
    0
    0
    උබලගෙත් වැරැද්ද නේ බන්. එක එක්කෙනාගෙන් කතා අහන්නේ නැතිවෙන්න ඇන්දා නම් හරිනේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    නංගිගේ ෆොටෝ බැරි නම් ඒ වෙලාවේ ඇඳන් හිටපු චුටි කලිසමේ ෆොටෝ 1ක් හරි දාපන්
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113


    මණුශ්‍යයා කියන එකේ තේරුම, මනස ඉහලම තැනකට ගේන්න පුලුවන් සත්වයා..මනසින් උසස් කෙනා කියන එක.
    නමුත් මිනිස්සු කොච්චර නරක අය ඉන්නවද?
    උපතින්ම නරකයෙක් වෙන්නත් පුලුවන්, නරක ක්‍රියාකාරකම් කිපයක් කරල නරක වෙන්නත් පුලුවන්,,ජීවිතේට එකම එක ලොකු වැරැදක් කරල නරක කෙනෙක් වෙන්නත් පුලුවන්..අවුරුදු 50ක් උපාසකයෙක් වගේ හිටි කෙනෙක් ක්ශණික කාම ආසවක් නිසා තාමා ගෙම දුවව දූශයන කල අය ගැන නිතර අහන්න ලැබෙනවා.
    මනසින් උසස් උනත් , කොච්චර කාලයක් හොදට හිටියත් ක්ශණිකව දකින දේකින් කාමයෙන් අන්ධ වෙලා මෙහෙම කරපු සිද්ධි මහේස්ත්‍රාත් උසාවිවල නිතර දකින්න පුලුවන්..ගොඩක් කේස් තියෙන්නෙ ගම්බද ප්‍රදේශවල.
    මිනිස්සුන්ගෙ මනස හරි පුදුමයි.නොහිතන වෙලාවක නොහිතන දේවල් කරනවා.
    තාත්ත කෙනෙක් හරි සහෝදරයෙක් හරි සීය ඉස්සරහරි ගෑනු ලමයෙක් සංවරව අදිනවනම් සීයලටත් හොදයි ගෑනු දරුවටත් හොදයි.
    කාලට බාගෙට ගෙදර උන්ත් ඇන්දම අර අයට පේන අඩනිරුවත නිසා ඒ අයගෙ මනස වෙනස් වෙන්න පුලුවන්..විශේශයෙන් තම මනසේ පාලනය තියා ගන්න අසමත් අය ඉන්නව.
    එහෙම හැමෝටම මනස පාලනය කරන්න පුලුවන්නම් අද ලොකේ මෙහෙම අපරාධ වෙන් නෑනෙ.ඉතින් ඒවගෙ මිනිස්සුන්ව අවුස්සන( ට්‍රිගෙර්) විදිහට නොයින්නනම් හොදයි.
    ලෝකෙ කොච්චර දියුනුයි කිව්වත් මිනිස්සුන්ගෙ මොල වල සත්තු යක්කු තාම ඉන්නවා.
    දෙයක් උනාට පස්සෙ එකතුවෙලා ගහල මරනවට වඩා පෙර පරිස්සම හොදයි නේද?

    මේ විඩියෝ 02.28.50 second එකේ බලන්න ඔයාලට යමක් තේරෙයි.


    :shocked:
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    මුලින්ම උණුසුම් සුබ පැතුම් මචන්

    [FONT=&quot]ඕවා ඔහොම තමයි බන්, ගනන් ගන්න එපා. අල්ලලා දාපන් ඕක. මිනිස්සු කවුද කියලා අදුනගත්ත එකම මදැයි.[/FONT]
     

    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    matath hitiya machan ohoma punchi kenek (Bappa marry karapu kena)
    study walata japan yanna hitiye mama 2010 visa consulton kenek lagata yanna dunneth naha salli nasthi karanna one naha eya karannam kiyala mata kawadawath yanna bariwena thanata kelawala ekige malliwa aragaththa
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ලංකාවේ තාම ගෝත්‍රික හැත්තක් ඉන්නවා: පිරිමියා කියන ජීවියා ට ඒ සමාජ වටපිටාව අනුව වෙන දෙයක්. පිරිමි අපිට ලංකාව ඇතුලේ පොඩි වයසේදී ඉදන් අහන්න ලැබෙනවා ගැහැණිය මෙහෙමයි අඳින්නේ, මෙහෙමයි හැසිරෙන්නේ, මේ මේ දේවල් විතරයි කරන්න ඕනේ වගේ දේවල්. එතකොට අපි ඒවා Base කරගෙන mentality එක හදාගන්නවා. අපේ වගේ ගෝත්‍රික සමාජයක ගැහැණිය කොටු කරපු, සියලු ප්‍රශ්න ගැහැණිය මත පටවන්න පිරිමින්ව පුරුදු කරපු, ගැහැනියගේ තියන ශරීරයට ස්වභාවිකව තියන, හිරේ කෙස්ගසේ සිට පදයේ නියපොතු දක්වා තියන ස්වභාවික ආකර්ෂණයට එහා මහා ලොකු වරදක් පිටින් ඉපදුනු අය ලෙස හංවඩු ගහපු, එහෙව් පිරිමි ඉන්න සමාජයකට ඔය කොට කලිසන් කෑල්ල මහා ප්‍රශ්නයක්. මොකද මේකේ කොමෙන්ට කරපු ගොඩක් අයට නගින්න ඇති ඔය ප්‍රශ්නේ කියවලම. මොකද ඔය කොට කලිසමෙන් නිරාවරණය වෙන ප්‍රදේශය අපේ අයට මැජික් එකක්. ඒ ගොල්ලෝ නිතර දැකලා නැති නිසා. ඔය සිද්දියේදී නැන්දලා කියන අයත් ඉතින් 21 සියවසට අදාලව expire වෙන අයනේ. ගණන් ගන්න එපා.
     

    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    නැන්ද නම් ඉරිසියාව වෙන්න ඇති බන්. ඒත් බන් ඔය ජංගි කොට වගේ ඒවා අඳින ඒකත් කෙල්ලෙක්ට ගැලපෙන්නේ නැහැ. ගොඩක් කෙල්ලෝ දැන් ගෙදරට ඕවා තමයි අඳින්නේ. ලංකාවේ එවුන් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් කන්න වගේ බලන්නේ. එහෙම බලද්දී නැන්දා කියපු දේ ඇත්තකුත් තියෙනවා.

    නංගී දවල්ට ඒ වගේ ඒවා අඳින්නේ නෑ කොහොමත්. මේක මේ නයිටිය වෙනුවට රෑට අඳින කොට කලිසමක්. නැන්දගේ දූලත් ඔයිට වඩා ඒවා ඇඳන් ගත්තු ෆොටෝ ෆේස්බුක් එකෙත් දාල තියෙනවා. උන් දෙන්න දාන ස්ටයිල් අපේ නංගි කරන්නේ නැහැ. අපේ නංගි ගොඩක්ම ඩිසන්ට් විදියට ඇඳුම් අඳින්නේ බන් එලියට පහලියට යද්දී. එහෙම අඳින නංගිට අර වගේ බැන්නහම හොඳටම අප්සට්.

    අනිත් එක අපේම පවුලේ කෙනෙක් වගේ වෙච්ච කෙනෙක් ඔය වගේ කතා කලාම තවත් අවුල්. ඕනේ කෙනෙක්ට තේරෙනවා එතන එයාගේ අරමුණ මොකක්ද කියලා. අනික නැන්දා මීට කලිනුත් දැකලා තියෙනවා නංගි ඔය වගේ ඒවා ඇඳන් ඉන්නවා. එහෙනම් ඒ දවස්වල කියන්න තිබුනා නේ. හරියටම විභාගේ පාස් වෙලා ප්‍රතිපල ආවට පස්සේ තමයි ඕක කියන්න මතක් වෙලා තියෙන්නේ.