Ne ne tho wage anaathayek ehe gihin panala horaata hitiyoth kiyals unta bayai.
ow ow mata visa denne naha . mata baa mata ba. aye mage thred walata uba reply karanna epa. mata ube reply wadagath naha .

RidilaUbe savings wala thiyena Laksha 5 roll karala kolen kole puke obaa ganin
Kola nam awulak na kasith thibboth thamai lede.

puka sambanda kathawak giyoth uba mathu wenawa neda kohen hariow matath kenthi yanawa ban mun hasirena hati dakkama. sinhalunta sinhalu kisi support ekak naha. aduma tharame wachanekinwath
උබ මෝඩයෙක් බන් ඇමරිකාවෙ වීස ගන්න හැටි දන්නවනම් අපි මේකට වෙලා ඉන්නවද...අපිත් ඇමරිකාවට ගිහින් ආහ්..... මම ඇර අනිත් උන් ඇමරිකාවට යනවනෙ....

උබ මෝඩයෙක් බන් ඇමරිකාවෙ වීස ගන්න හැටි දන්නවනම් අපි මේකට වෙලා ඉන්නවද...අපිත් ඇමරිකාවට ගිහින් ආහ්..... මම ඇර අනිත් උන් ඇමරිකාවට යනවනෙ....
Hey man
don't go to America
go anywhere else
like Zimbabwe,Siberia,Uganda,Kenya,Sudan, Congo etc
cuz Trump's gov didn't care much about faggots.

Siberia පට්ට ලස්සනයි. දැඩි ශීතලක් තියෙන්නේ හැබැයි.
Ane gihin hukahan mahaththayo. ubala wage irshiya karayo inna thinda thamayi sinhalunta kela welaa thiyenne. mata thoge wadi bana epa.

මොන ඇමරිකාද බන් මෙන්න මෙහෙට වෙලා හිටු 2025 වගේ වෙනකොට ඇමරිකාවට තමය් ලංකාවත් අය්ති වෙන්නේ එතකන් ඉවසල හිටු

ඔය කතාවේ ඇත්තක් නැතුව නෙවෙයි. යුරෝපයේ රටක ඉන්න සිංහලයෙක් ගෙන් ඇහුවොත් කියන්නේ "අපෝ එන්න එපා, හරි කට්ට. අපි තමයි දන්නේ. එන්න නම් එපා මෙහෙ ඔය කියන තරම් සැපක් නෑ" කියල. නමුත් දෙමල , මුස්ලිම් මිනිස්සු කියන්නේ "වරෙන් කොහොම හරි කට්ට කාගෙන ඉඳල කීයක් හරි හොයා ගමු. පී ආර් එක ගමු. ලයිෆ් එක ගොඩ දාගමු " කියල.
ඒත් උඹේ පෝස්ට් ටික මම දැක්ක කොල්ලෝ. ඒකට දීල තියන සමහර උත්තර හරි. මොකද දැනට උඹට තියන ගානෙන් යන්න හිතන්නවත් එපා. කෝටි ගණන් ගනුදෙනු වෙච්ච අකවුන්ට් බලනවා. තව ගොඩක් දේවල් බලනවා. ඔය ගානෙන් මෙක්සිකෝ හරහා වත් යන්න බෑ. ටාගට් කර ගනින් මොනවා හරි බිස්නස් එකක් හරි ජොබ් එකක් හරි කරලා 25 වෙද්දී යන්න. අවුරුද්දක් දෙකක් ගනින් මොනවා හරි හොඳ කෝස් එකක් කරලා ජොබ් එකකට සූදානම් වෙන්න. ඉතුරු අවුරුදු 4-5 ගනින් ජොබ් එකක් කරලා, නැත්නම් බිස්නස් එකක් කරලා කීයක් හරි හොයාගන්න ගමන් සුදුසු කමුත් වැඩි කර ගන්න.
හදිස්සි වෙන්න එපා. හදිස්සි උනොත් තියන එකත් නැති වෙනවා. පොඩ්ඩක් ඉවසල හැම දේම කල්පනා කරලා ප්ලෑන් එකකට වරෙන්.

මොන ඇමරිකාද බන් මෙන්න මෙහෙට වෙලා හිටු 2025 වගේ වෙනකොට ඇමරිකාවට තමය් ලංකාවත් අය්ති වෙන්නේ එතකන් ඉවසල හිටු

REP++