අපි හැමෝම දන්නවා ලංකාවේ ගොඩක් අයට තව කෙනෙක් දියුණු වෙනව බලන් ඉන්න අමාරුයි. එක්කො කකුලෙන් අදිනවා, නැත්නම් මඩ ප්‍රචාරයක් අරිනව.
මට දැනගන්න ඕන වෙන රටවල්වලත් තත්වය මෙහෙමද?
වෙන රටවල් වල ජීවත් වෙලා නැති නිසා දන්න අයගෙන් අහන්න හිතුන..
මට දැනගන්න ඕන වෙන රටවල්වලත් තත්වය මෙහෙමද?
වෙන රටවල් වල ජීවත් වෙලා නැති නිසා දන්න අයගෙන් අහන්න හිතුන..
. eka pennana widi wenas wei.