ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

JayeSL

Member
Dec 15, 2017
174
54
0
ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

මේ දවස්වල ඉරි ඇදපු නෝට්ටු කවුරුත් ප්‍රතික්‍ෂේප කරනවා. ඉරුණ , සෙලෝටේප් ගහපු නෝට්ටූ නම් එහෙම කරාට​ කමක් නැහැ කියමුකෝ. ඒත් මානසික අසහනකාරයෙක් බලිකුරුටු ඇදපු නෝට්ටු බැරිවෙලාවත් තමන්ගේ අතට ලැබුනොත් 2018 ජනවාරි 01සිට වැටෙන්නෙ ලෝක අමාරුවකය​. රු5000 නෝට්ටුවක පැන් ඉරක් තිබ්බත් ප්‍රතික්‍ෂේප කරන​වා කියලා බැංකුවක වැඩ කරන මගේ මිත්‍රයෙක් කිව්වා. ඒත් සල්ලි නෝට්ටුවක් ගද්දි ඒක දෙපැත්ත බලලා ඉරි ඇදලද කියලා හොයන්න තරම් වෙලාවක් මිනිස්සුන්ට තියෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි බැංකුවකින් එක්පාර ලොකු මුදලක් ගද්දි ඒ නෝට්ටු අතර ඉරි ඇදපු නෝට්ටු තියෙන්න බැරිද​? උසස් පෙළ ටියුෂන් පංතියක නම් දවසකත කඩ් ගන්න කවුන්ටරෙන් රු ලක්‍ෂයකට වඩා සල්ලි හුවමාරුවෙනවා. බැරිවෙලාවත් ඉරි ඇදලා තියන නෝට්ටුවක් ගෙනාපු ලමයෙක්ට​ කාඩ් එක නොදී හරවලා යවන්න පුලුවන් ද​? සමහර පංතිවල ලමයි 5000ක් විතර ඉන්න්වා. මේ වැඩේ ප්‍රයෝගික වෙනවද කියන එක මටනම් ගැටළුවක්. බස්වල ටිකට් ගද්දි ඉදිරි කාලයේදි ලොකු ලොකු වලි බලා ගන්න පුළුවන් වෙයි.


මේකට එක විසදුමක් මට මතක් වුනා. ගොඩක් බැංකුවල දැන් CDM යන්ත්‍ර තියනවා. නොදැනුවත්කමින් ඉරි ඇදපු නෝට්ටුවක් ලැබුනොත් , CDM machine එකක් හරහා ඒ මුදල තමන්ගේ account එකට දාගන්න​. මමහිතනවා මේක හොද ක්‍රමයක් වෙයි කියලා.

හැබැයි කවුරු වුනත් මුදල් නෝට්ටු විකෘති කරන එක අනුමත කරන්න බැහැ.
 
Last edited:

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකෙන් එලියට විසිවෙයිද දන්නෑ Rejected! කියල :lol:

    මම සල්ලී වගයක් දාන්න ගියා අද උදේ....ඒත් CDM එක ලඟ සිකුරුට්ටෙක් දාලා..ඌ සල්ලි චෙක් කරලා තමා දාන්න දෙන්නේ :rofl::rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,993
    2
    116,139
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම සල්ලී වගයක් දාන්න ගියා අද උදේ....ඒත් CDM එක ලඟ සිකුරුට්ටෙක් දාලා..ඌ සල්ලි චෙක් කරලා තමා දාන්න දෙන්නේ :rofl::rofl:

    මම හිතුව automatic scanning සිස්ටොම් එකක් තියෙනව කියල :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉමේජ් ප්‍රොසෙසින් තියෙනවනේ දැන් ඉරි කෑලි මාට්ටු වෙන්න හදයිද දන්නේ නෑ සල්ලි දාන මැෂිනුත් :P
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Godak dawas katta kanna wenne na.Minissu salli ekka sellam karanna baya wenna ona.Wade thiyenne dunna kaale tikak madi wage.January 31 wage wenakan denna ona saha e wenakan kadawal walin reject karanna ba kiyalla neethiyak daanna ona. Kohoma unath oka harigoyoth hoda wadak.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    මම සල්ලී වගයක් දාන්න ගියා අද උදේ....ඒත් CDM එක ලඟ සිකුරුට්ටෙක් දාලා..ඌ සල්ලි චෙක් කරලා තමා දාන්න දෙන්නේ :rofl::rofl:

    man ada ude CDM eken salli damma. kauruth check kale naha :P
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    vade kiyanne mama ada NTB ATM eken gaththa salli vala 5000 note ekaka liyala thibba. Bank ekath closed. passe shape eke cargills ekata gevva eken. Meeta passe bank eka open davas vala thama ganna venne.
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ATM eken ganna salli walath eka eka magul liyala thiye bn, kohomath dates extend karala awlk na
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    වැඩේ ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක් උනාට ප්‍රායෝගික නෑ ලංකාව වගේ රටක. ඔය කිව්වට ඕක වෙන්නේ නෑ බලපන් :no:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Ranil gewal wala hangapu salli adinawa eliyata Achila gawa tiyena parana salli miti..
     
    Last edited:

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    ඕව ටික කාලයයි තියෙන්නේ බං. මේ ලංකාව නේ ඕව අමතක වෙනවා බැංකුවේ උන්ටත්. ඊට පස්සේ සුපුරුදු විදියට ඕවත් ගනී
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ ආණ්ඩුවට ඕනෑම ප්‍රශ්නයකට සරල විසදුම් තියෙන්නේ..... ඉතින් එක තමා දැන් දිල තියෙන විසදුම :dull: