vergin Olive oil danna
Green apple kanna
ඉරුවාරදය කියන්නේ මොළයේ තියෙන ාායන ද්‍රව්‍ය වල අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. Migraine වලට බෙහෙත් තියෙනවා මචන් . Flunarazine 10mg හැමදාම රෑට බොන්න ඕනෙ. ඒත් එක්කම තේ, කෝපි, චොක්ලට් , රටකජු,සැර කෑම ජාති වලින් වැළකිලා ඉන්න ඕනේ. නිදි මැරුවොත් වැඩිවෙනවා. අර ටැබ්ලට් එක බොන ගමන් සතියක් මේ විදියට කරලා බලන්න අඩුවෙල යාවි. විටින් විට මතු වෙන්න පුළුවන් ආයෙත්.

හරියටම හේතුවක් හොයාගෙන නෑ මචං තවම. ප්‍රධාන වශයෙන්ම සියයට හැටක් විතර පරම්පරාවෙන් එනවා. ඊට අමතරව තව තව හේතු ගොඩාක් තියෙනවා. සමහර බෙහෙත් ජාති නිසාත් එනවා.
දඩබ්බරයා;23712750 said:Me kalakanni lede machan sampoornayen hoda karanna ba. Control karanna witharai puluwan. mama karapu nathibehethak na. but Flunarine tiyana tablet ekata control una.
මචන්ලා ඉරුවාරදය කියන්නෙ මොකක්ද? ඒකට බෙහෙත් නැද්ද?