ඉරෝෂන් ඔබට නිවන් සුව අත් වේවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉරෝෂන් ඔබට නිවන් සුව අත් වේවා

ව්මල් වීර වංශගේ නිවස් තුල අකල් මරණයකට මුහුන දුන් ඉරෝෂන් සොහොයුරානෙනි ඔබට මෙවන් විපතක් යලි නොවේවා.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
විමලේ අතින් දැඩි ලෙස පුක්ෂනය වී පහරා කා මිය ගිය මිතුරානෙනි ඔබ යලි අප අතර ඉපදේවා
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    high-resolution-wallpapers-25.jpg
    high-resolution-wallpapers-25.jpg
    high-resolution-wallpapers-25.jpg

    high-resolution-wallpapers-25.jpg
    high-resolution-wallpapers-25.jpg
    high-resolution-wallpapers-25.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වීර විභූෂණ විමල් වී ඇණගෙන වගේ!

    වීරවංශගේ නිවසේදී මියගිය තරුණයාගේ
    මරණය ගැන සැකයක්‌


    පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවක්‌ ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග


    මියගිය ලහිරු ජනිත් යන තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත් විභූති විශ්වජිත් වීරවංශ යන අයගේ මිතුරකු බවට හඳුනා ගෙන තිබේ.

    පසුගිය 25 දා රාත්‍රී එම තරුණයා විමල් වීරවංශ මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් තරුණයන් තිදෙනකු සමඟ රූපවාහිනිය නරඹමින් සිට නින්දට ගොස්‌ ඇති බවත්, මියගිය තරුණයා එම නිවසේ සාලයක තනිව නින්දේ සිට ඇති බවත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත.


    මියගිය අයගේ නාසයෙන් රුධිරය වහනය වී ඇති බාහිර සලකුණු කිහිපයක්‌ දක්‌නට ඇති නිසා ඔහුගේ මරණය සැක සහිත බව නිගමනය කළ මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් ඒ සම්බන්ධයෙන් කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයා වෙත වාර්තා කිරීමට පොලිසියට නියෝග කර තිබිණ.

    http://www.divaina.com/2016/10/28/news20.html