ඉරෝෂන් වහාම කවුන්ට් එක දීපිය.දීපිය

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉරෝෂන් වහාම කවුන්ට් එක දීපිය.දීපිය

මේ හාල්පාරුවා තාම මට උගේ එකවුන්ට් එක දීලා නෑ යාලුවනේ.අනේ ඒක ගන්න මට හෙල්ප් එකක් දෙන්න.දන්න අය ජීටි ලොක්කට කියලා මේක මට අරගෙන දෙන්නකො.සිනියර් මෙම්බ්ර්ස්ලට පුලුවන් නේද? මොකද ඔට්‍ටුවක්නම් ඒකට ගරු කරන්න ඕන.ඒක තමයි සදාචාරය.බල්ලෙක් වගේ පැනලා හැංගිලා ඉන්න එක නෙවෙයි.උගේ එකවුන්ට් එකෙන් මම රනිල්ට මෛත්‍රීට කඩේ යන්න ඕන.මොකද ඒක දැන් මට අයිති නිසා
 
  • Like
Reactions: Dotex and isurueka

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
උගේ එකවුන්ට් එකෙන් මම රනිල්ට මෛත්‍රීට කඩේ යන්න ඕන
:lol:
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    avatar438906_38.gif
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඔට්‍ටුවක්නම් ඒකට ගරු කරන්න ඕන....දීපිය account එක....

    උත්ගොසනයක් කරොත් මමත් එනවා සපෝර්ට් එකට...මොකද කියන්නේ කරමුද???
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ එක හම්බුනහම එක ප්‍රසිදියේ දාපන් ...වෙස ගැනී වගේ අපි එක පාවිච්චි කරමු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මයිතිර්ට මුස්ලිම් පල්ලියෙන් මොනවද කන්න දෙනවා....පොර එක කටේ ගෙන අපහු ටිකකින් එලියට දානවා .....ලොල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝෂාන්ගේ අවසන් යාවත්කාලින වීම කොහොමද කියලා හොයලා බැලුවද ....මු බෙල්ලේ වැල ගෙනද දන්නේ නැහැ