ඉරෝෂන් වහාම කවුන්ට් එක දීපිය.දීපිය

gcthegamer

Junior member
  • May 10, 2015
    218
    11
    18
    මේ හාල්පාරුවා තාම මට උගේ එකවුන්ට් එක දීලා නෑ යාලුවනේ.අනේ ඒක ගන්න මට හෙල්ප් එකක් දෙන්න.දන්න අය ජීටි ලොක්කට කියලා මේක මට අරගෙන දෙන්නකො.සිනියර් මෙම්බ්ර්ස්ලට පුලුවන් නේද? මොකද ඔට්‍ටුවක්නම් ඒකට ගරු කරන්න ඕන.ඒක තමයි සදාචාරය.බල්ලෙක් වගේ පැනලා හැංගිලා ඉන්න එක නෙවෙයි.උගේ එකවුන්ට් එකෙන් මම රනිල්ට මෛත්‍රීට කඩේ යන්න ඕන.මොකද ඒක දැන් මට අයිති නිසා

    :rofl::rofl::rolleyes::rofl:
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    12987151_10208872737833076_8605613539637362952_n.jpg



    :sorry::sorry::sorry::sorry::sorry::sorry: