ඉරෝසනයා දැන් Hiru TV එකේ වැඩ කරන්නේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ඉරෝසනයා දැන් Hiru TV එකේ වැඩ කරන්නේ. ඌ එතන වීඩියෝ එඩිට් කරනවා. හොයාගත්තේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. :P වීඩියෝ එක බලපන්. ඉරෝසන්ට අනන්‍ය දෙයක් වීඩීයෝ එකේ දකින්න ලැබෙයි.

    පෙන්නෙ නැති අයට - Video link

     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,572
    1,038
    113
    Negombo paththe thama
    images.png
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    බලය නැති කාලෙම මුගේ කටේම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය
    බලයට ආවම වැඩකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අහලවත් නැති ගානට (copied)

    456272732.jpg
    Sajith neda
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    ඕකට ඕම රස්සාවකට යන්ඩ ඔලුවක් නෑ
    ඕකෙ නිවුස් එඩිට් කරන එකා කිරියෙ ඇති
    එහෙම කියන්න එපා යකෝ. ඌට දුක හිතෙයි. ඉරෝසනයා කලින් එකවුන්ට් එකෙන් ආවේ නැති උනාට වෙන එකකින් එනවා ඇති.