@erozan , E=MC2 සමීකරණයෙන් ඉතාම පැහැදිලිව ඔප්පුවෙන්නේ පදාර්ථය සහ ශක්තිය අතර සබදතාවය..ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන්නේ විශ්ව ශක්තිය විතරමයි.. ඉරෝසන් හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය/ පදාර්ථ වලින් .මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුවලින්. පරමාණු උප පරමාණුක අංශුවලින් හැදිලා තියනවා.ඒවත් කඩාගෙන ගියාම ඉතුරුවෙන්නේ ශක්තිය විතරයි..මේ ශක්තිය තමයි කුණ්ඩලනි චක්රවල තියෙන්නේ. මේ චක්‍ර තියෙන්නේ ජීවීන්ට විතරයි.Aura එක කියන්නෙත් මේකට. ඒකයි විශ්ව ශක්තියෙන් ලෙඩ හොදකරන්න පුලුවන් කියන්නේ.මොකද cells හැදිලා තියෙන්නෙත් පරමාණුවලින්.මේ සාස්තරේ තමයි ඒලියන්ත වයිට් ලග තිබුනේ..
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාංජනෙත් ඒලියන්ත වයිට්ලාගේ දීගොඩ කුමාරලාගේ විශ්ව ශක්තියට හැමදාම බනින ලංකාවේ ඩොක්කුන්ගේ සංගම්වල ලාංජන වලටත් නයා දාගෙන ඉන්නේ මේන්න මේ ශක්තිය පෙන්නුම් කරන්නයි.
ඇත්තටම මේක බටහිර ඩොක්කුන්ගේ දයිවයේ සරදමක්.උන්ගේ සාස්තරේ එන්නේ ග්රිසියේ හිපොක්රටිස් ගෙන්.. එගොල්ලන්ට ඒ සාස්තරේ ලැබුනේ අරාබි වෙලෙන්දුන්ගෙන්. අරාබි වෙලෙන්දුන්ට ඒ සාස්තරේ දුන්නේ ඉන්දියාව /ලංකාව / චීනය වගේ පෙරදිර රටවල්.ඒනිසා හිපොක්රටිස් කාරයි උන්ගේ ගෝලයොයි තමන්ගේ සාස්තරේට කුන්ඩලිනි සංකේතය දාගත්තා.





විශ්ව වින්යානයේ අප කරපු කර්ම ශක්තිය ගබඩා වෙලා තියනවා. අපි උපතක් ලැබුවම ඒ ගබඩා වල පින් පව් අපිට ක්‍රියාත්මක වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයින් හරහා.. අන්න ඒකටයි ජෝතිෂය කියන්නේ..මේ චක්‍ර බලවත් කරන්නේ දුර්වල කරන්නේ මේ ග්රහයින්ගේ කිරණ හරහායි. අපල තියන කොට මේ චක්‍ර 7න් තමන්ට අයිති චක්‍රය හිමි ග්‍රහයා විසින් අදාල මිනිසාගේ චක්‍රය දුර්වල කරනවා.. මෙහෙම වෙනකොට aura එකත් දුර්වල වෙනවා..එතකොට තමයි පව් පඩිසන් දෙන්නේ. පින් පඩිසන් දෙන එක මේකේ විලෝමයයි.
පල්ලෙහයි දිලිසෙන්නේ Aura එකයි.Aura කියන්නේ සියලු චක්‍ර වල සම්ප්‍රයුක්ත ආලෝකයයි.
මරණාසන්න අයගේ කිසිම Aura එකක් නෑ.ඒක ඇමරිකන් ජාතික එඩ්ගා කේසි ඔප්පු කරලා තියනවා. උදාහරණයක් හැටියට බෝම්බකාරයා ලගට එන කොටම එදා පල්ලිවල මැරිච්ච අයගේ Aura එක අතුරුදහන්.
ඔන්න ඕක හින්දයි සේවකයෝ වැඩට ගන්න කොට උන්ගේ ගමන් ලතාව උස මහත පුක බඩ වගේ ඒවා දිහා බල බලා මැටි හරකෙක් නොවී ඉන්ටවිව් එකකදී කේන්දරේ බලන්නයි කියන්නේ.බටහිර රටවල් දැන් වැඩට ගන්න කලින් කේන්දරේ බලනවා
නිල කියන්නෙත් මේ චක්‍ර වලින් හටගන්නා ශක්ති මධ්යස්තන වලට..යෝග ,කුණ්ඩලනී භාවනා,චීන කටු ,සිද්දායුර්වේදය,හෙල නිල වෙදකම,අංගම්පොර වෙදකම,Foot Therapy, විශ්ව ශක්ති සුවකිරීම් ආදී සාස්තර වලින් කරන්නෙත් මේ නිල උත්තේජනය කර චක්‍ර බලවත් කර ලෙඩ සුව කිරීමයි.



පල්ලෙහයි දිලිසෙන්නේ Aura එකයි.Aura කියන්නේ සියලු චක්‍ර වල සම්ප්‍රයුක්ත ආලෝකයයි.


