අපේ සවුරග්‍රහ මණ්ඩලය ක්ශීරපතය වටේ කැරකෙනව මච්න්, අවුරුදු 225,000,000 වගේ සැරයක් එක වටයක් සම්පූර්න කරනව.
එවගේම ක්ශීරපතයත් අනිත් මන්දාකිනි වලින් දුරස් වෙනව එකටහේතුව විශ්වය ප්‍රසාරනය වෙන නිසා . හැම මන්දාකිනියක්ම අනිත් මන්දාකිනි වලින් දුරස් වෙනව.
Ammatasiri






