ඉර එකවරම අතුරුදහන් උනොත්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවය ඇතිවෙන්න උවමන වෙන්නේ
    (1) ද්‍රව ජලය
    (2) ශක්ති ප්‍රබවයක්

    ඔය දෙකම Rogue planet වල තියෙනවා. බැක්ටීරියා වගේ දේවල් හෝ multi-cell ජීවින් ඉන්න පුළුවන්.

    ඔව් උබ හරි බන්, එත් එහෙම අඩු තත්ව යටතේ ජිවය ඇතිවෙන්න (origin) තියන හැකියාව අඩුයි, ඇති වෙලා තියන ජීවයක් පවතින්න පුලුවන්. solar system එකෙක් stable වෙන්න ඉස්සෙල ගොඩක් hostile තත්වයක්නෙ තියෙන්නෙ . ඒ පරිසරයක ජීවය ඇති වෙන අමාරුයි කියල තමයි අහල තියෙන්නෙ නම්. :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුහුදු පතුලේ ජීවයත් ආරක්ශා කරගෙන, පෘතුවිය මේවිදියට ආලොක වර්ශ ලක්ශ ගානක දුරක් යයි

    මේ ලිපියට අනුව ඉර ක්ෂණිකව අතුරුදහන් වීම මනං කල්පිතයක් නේ . එතකොට මේක හරි. නමුත් ඉරේ හීලියම් අවසාන වෙන්නේ පෘතුවිය ගිනිකබලක් බවට පත් කරමින්. එතකොට සාගර ඔක්කොම සිදෙනවා.

    ඒක වෙන්න කොහොමත් අවුරුදු බිලියන ගානක් යනවනෙ බන්.:D:D
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Oya moka wennath kalin pruthiwiya wena mokaka hari gatenawa. Pruthiviye abyanthara prathikriya walin produce wena heat eka athi kiyalai man ahala thiyenne :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oya moka wennath kalin pruthiwiya wena mokaka hari gatenawa. Pruthiviye abyanthara prathikriya walin produce wena heat eka athi kiyalai man ahala thiyenne :eek:

    ow machn earth eka mokak hari space object ekak ekka impact wenna puluwn loku probalility ekak thiyanawa.

    me post eka nam thought experiment ekak withari, aththatama ehema sun disapear wenna ba.

    earth eke core eke reaction walin sarena energy ekak generate wenawa eth e energy harvest karanna thama technology ekak na.
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    gaman margayen pitata gihin wishala graha lokayaka ho grahakayaka wadunoth oyita kalin serama prashan wisadeyi neda.. iwarayakma wela yayi

    good post
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    gaman margayen pitata gihin wishala graha lokayaka ho grahakayaka wadunoth oyita kalin serama prashan wisadeyi neda.. iwarayakma wela yayi

    good post

    ඔව් එතකොට ජීවය ඉතුරු වෙන්නෙ නෑ
    තෑන්ක්ස්

    awrudu light biliyana ganak yawi ne ban
    :cool:

    :):):)
    වැදගත් ලිපියක් ,,,
    බොහෝම ස්තුතියි යාළුවා..

    +21
    තෑන්ක්ස්
    :cool:
     

    janakaparakkuwa

    Active member
  • ඇත්තටම හිතන්න දෙයක් තියෙනව නෙද? මමත් පුන්චිකාලෙ තරු දිහා බලාගෙන කල්පනා කරපු දෙයක් තමයි මේ තරු වලින් කියක් දැන් නිවිල ගිහිල්ලද කියල තව කීයකට මොනව වෙලාද කියල. අපිට පේන තාරකා එලිය එහෙන් පිටවෙලා තියෙන්නෙ සමහරවිට අවුරුදු ගානකට කලින් නෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම හිතන්න දෙයක් තියෙනව නෙද? මමත් පුන්චිකාලෙ තරු දිහා බලාගෙන කල්පනා කරපු දෙයක් තමයි මේ තරු වලින් කියක් දැන් නිවිල ගිහිල්ලද කියල තව කීයකට මොනව වෙලාද කියල. අපිට පේන තාරකා එලිය එහෙන් පිටවෙලා තියෙන්නෙ සමහරවිට අවුරුදු ගානකට කලින් නෙ

    මෙහෙමයිමච්න්,අපිට අහසෙ පේන තරු ඔක්කොම අපි අවට අලොක වර්ශ සුලු ගානක දුරින් තියන ඒව. එකියන්නෙ අපරිම ආලොක වර්ශ 1000 වගේ ගානක් ඈතින් තියන තරු තමයි අපිට පේන්නෙ, අවුරුදු 1000ක් කියන්නෙ තරුවක ආයු කාලෙ එක්ක බැලුවම ගොඩාක්ම අඩු කාලයක්, එක නිසා අපිට අහසෙ පෙන තරු වලින් ලොකු ප්‍රතිශතයක් තාමත් තියෙන්න ඔනෙ මච්න්. :)
     
    • Like
    Reactions: laknath123