ඉර එළියෙන් චිත්‍ර අඳිමු.
ඉර එළියෙන් චිත්‍ර අඳිමු...
මේ අමුතුම වැඩේ කරන්නේ පිලිපීන ජාතික Jordan Mang-osan කියන කාලාශිල්පියා.
මෙයා අත් කාචයක් බාවිතයෙන්ලු මේ වැඩේ කරන්නේ.
අපි පොඩි කාලේ අත් කාචෙන් ගිනිකූරු පත්තු කළා වගේ මෙයා කරන්නේ ඒක ලී පුවරුවකට අල්ලල ඒකෙන් චිත්‍ර අඳින එකලු.
මෙහෙමලු චිත්‍ර අඳින්නේ,
මේ එයාගේ නිර්මාණ,
සුපිරි වැඩකරුවෙක් නේ...

බම්පියක් වත් දාන්ඩෝ...

ගත්තේ මෙතනින්.
සුපිරි වැඩකරුවෙක් නේ...

බම්පියක් වත් දාන්ඩෝ...

ආයෙත් අහලා...මිනිහෙක්ව ඇන්දොත් සතෙක් වගේ සතෙක්ව ඇන්දොත් පිට සක්වල ජීවියෙක් වගේ...