ඉර එළියෙන් චිත්‍ර අඳිමු.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    ඉර එළියෙන් චිත්‍ර අඳිමු.

    ඉර එළියෙන් චිත්‍ර අඳිමු...

    මේ අමුතුම වැඩේ කරන්නේ පිලිපීන ජාතික Jordan Mang-osan කියන කාලාශිල්පියා.
    මෙයා අත් කාචයක් බාවිතයෙන්ලු මේ වැඩේ කරන්නේ.
    අපි පොඩි කාලේ අත් කාචෙන් ගිනිකූරු පත්තු කළා වගේ මෙයා කරන්නේ ඒක ලී පුවරුවකට අල්ලල ඒකෙන් චිත්‍ර අඳින එකලු.:cool:



    මෙහෙමලු චිත්‍ර අඳින්නේ,

    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-02.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-03.jpg



    මේ එයාගේ නිර්මාණ,

    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-01.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-04.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-05.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-06.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-07.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-08.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-09.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-10.jpg


    sunlight-drawing-pyrography-art-jordan-mang-osan-12.jpg


    ගත්තේ මෙතනින්.

    සුපිරි වැඩකරුවෙක් නේ...:D:cool:

    බම්පියක් වත් දාන්ඩෝ...:D:P:yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,737
    1
    11,030
    113
    yako apita pensalen wath ohoma adinna bene...TFS

    :lol: ආයෙත් අහලා...මිනිහෙක්ව ඇන්දොත් සතෙක් වගේ සතෙක්ව ඇන්දොත් පිට සක්වල ජීවියෙක් වගේ...:rofl: