ඉර මුදුන් ජෝක්. Ada Derana

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේ මොන විකාරයක්ද මේ. මෙහෙම වෙන්නේ නෑ. අරූ අත හොල්ලන්නේ ඉර එලිය වලාකුළු වලින් වැහිච්ච වෙලාවක.
    මේ හුත්තලට සාමන්‍ය මොලයක් නැද්ද

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,455
    8,927
    113
    මේ මොන විකාරයක්ද මේ. මෙහෙම වෙන්නේ නෑ. අරූ අත හොල්ලන්නේ ඉර එලිය වලාකුළු වලින් වැහිච්ච වෙලාවක.
    මේ හුත්තලට සාමන්‍ය මොලයක් නැද්ද

    @DineshPriyankara-hq4ce

    5 hours ago
    මෙ අවුරුද්ද, මිනිසාට ගොඩක් දේ අහිමිවීම වෙනාවා, මෙය ආධ්‍යාත්මික යුගයක ආරම්භය, අකමැත්තෙන් වුවද එය තෙරුම් ගන්න උත්සාහ කරන්න හැමොම
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    HqprspS.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ මොන විකාරයක්ද මේ. මෙහෙම වෙන්නේ නෑ. අරූ අත හොල්ලන්නේ ඉර එලිය වලාකුළු වලින් වැහිච්ච වෙලාවක.
    මේ හුත්තලට සාමන්‍ය මොලයක් නැද්ද

    Amo amo patta gok.. දෙකේ පරණ
     
    • Haha
    Reactions: Amew

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Has anyone heard about the Zero Shadow Day?
    Areas of Earth found between the Tropic of Cancer and the Tropic of Capricorn experience two “zero shadow” days per year. However, I am not sure whether it's today.
    Maybe @Stimulus mind knows.
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අඩෝ හෙවණැල්ල අතුරු දහන් වෙලා නයෙක් මතු වුනානන් කොහොමද
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Has anyone heard about the Zero Shadow Day?
    Areas of Earth found between the Tropic of Cancer and the Tropic of Capricorn experience two “zero shadow” days per year. However, I am not sure whether it's today.
    Maybe @Stimulus mind knows.
    ඒ කියන්නේ බන් ඉර හරියටම ඔලුව උඩින් තියන කොට වෙන effect එක. ඒකෙන් කියවෙන්නේ නෑ මිනිහෙක්ගේ හෙවනෑල්ල පේන්නේම නෑ කියලාවත්, අරූ අර වගේ අත හොල්ලනකොට shadow එක නෑ කියලාවත්.
    අනික ඔය වගේ දෙයක් තේරුම් ගන්න scientist කෙනෙක්ගෙන් අහන්න ඕනෙර් නෑ. Common sense

    https://www.ndtv.com/india-news/ben...day-on-august-18-all-you-need-to-know-4307548
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ඒ කියන්නේ බන් ඉර හරියටම ඔලුව උඩින් තියන කොට වෙන effect එක. ඒකෙන් කියවෙන්නේ නෑ මිනිහෙක්ගේ හෙවනෑල්ල පේන්නේම නෑ කියලාවත්, අරූ අර වගේ අත හොල්ලනකොට shadow එක නෑ කියලාවත්.
    අනික ඔය වගේ දෙයක් තේරුම් ගන්න scientist කෙනෙක්ගෙන් අහන්න ඕනෙර් නෑ. Common sense

    https://www.ndtv.com/india-news/ben...day-on-august-18-all-you-need-to-know-4307548
    It doesn't cast a shadow at an angle when the Sun is exactly overhead. In 200 BC Eratosthenes calculated a rough early estimate for the circumference of Earth – and also provided further evidence that the Earth is a sphere! His estimate was only 4% above the actual. (y)
     
    • Like
    Reactions: Amew

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙරණට ගිහින් නෑ නෑ..
    හව් සෑඩ්
    ගිහින් බලන්න..ආස හිතෙයි

    JfS9J16.jpeg
     
    • Wow
    • Haha
    Reactions: Smartm and Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඇත හොල්ලන වෙලාවේ නන් වළාකුළු තමා.

    ඔය සීන් එක ඇත්ත ඇප් එහෙමත් තියෙනවා ඕක හොයාගන්න පුළුවන්

    https://en.m.wikipedia.org/wiki/Lahaina_Noon#:~:text=Lāhainā Noon, also known as,and cast no observable shadow.
    අත හොල්ලන සීන් එක විතරක් නෙමේ බන්. අර මිනිස්සු ඇවිදින එකත්. ඔලුවේ ඇගේ හෙවනෑල්ල කොහොමත් කකුල් දෙක වටේ පේනවා. අමුතු මැජික් එකක් නෙමෙයි ඉර මුදුන් වෙනවා කියන එක්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,130
    9,421
    113
    දෙරණ කියන එක ඇත්ත , ඔය වෙලාවට ඉර පායන්නෙ කකුල් දෙකට යටින් ,
    ඒ නිසා තමා පොලවට සෙවනැල්ල වැටෙන්නෙ නැත්තෙ ..
    අමෝ අමෝ හරිම ආශ්චර්‍යක් තමා

    images
     
    • Haha
    Reactions: Amew

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මොකක්ද මේ හෙවනැල්ල නැතිවෙන හැටි බලල විද්‍යාඥයො කියන අය ලබාගන්න වැදගත් දත්ත. ?