ඉර හඳ ඉරා මතුවන

Sam924

Active member
  • Oct 10, 2014
    239
    191
    43
    ඉර හඳ ඉරා මතුවන

    මේ සින්දුව මොකක්ද කියල දන්නා කෙනෙක් ඉන්නවද? ලින්කුවක්වත්.... :confused::confused:

    ඉර හඳ ඉරා මතුවන
    ගඟනත පුරා රැවූ දෙන
    ලේ නහර වැල් කකියන
    නම රාවණා.......
    මහා රාවණා......

    ඳඩුමොණර යානාව ගෙන
    ග්‍රහලෝක පීරාන යන
    යක් රක් නාගාසුර
    රජ රාවණා........
    මහා රාවණා......