irak kapana ekath usawi danna one waradak . namuth polisiyen karanne ee wenuwata high speed wage waradak liyala kolayak kadala dena eka. usawi dammoth wena de kiyanna one nane. un maanushikayi ban ee athin baladdiදඩ ගහනවද උසාවි දානවද කියලා තිරනය වෙන්නෙ කොහොමද
ගොඩක් තැන් වලදි පොලිසියෙන් කියනවා උසාවි නොදා දඩයක් කියලා දෙන්නම් කියලා මේ කියන කතාවේ ඇත්ත මොකද්ද?
මම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..
දැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී
වරද
සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම
අධික වේගය
වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි
වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට
ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ
පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )
මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්
පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද
මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )
පොලිසිය - කොහෙද වැඩ
මම - මේ ......... එකේ තමා වැඩ
පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න
මම - වැරැද්ද පිලිගන්නවා මන්
පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......
මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්
පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....
මම - හරි .. බොහොම ස්තුති
හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා![]()
අම්මට ඉකෙනව මූනට ස්කැමල් එකක් හරි ලේලන්ඩ් බස් තඩියක් හරි ආවනම්. අනේ දඩකොලේ ගනින් බන් ජිවිතේ උගස් නොතියා පුතී..Oya yana speed ekata kohomada ban ohoma eka parata. Pare anik pettata ain karanne? Pare mokek hari idala yata unoth ehema kela wenawa ne.

මේන්න මේ වැඩේ කරහන් මචන්, අවුලක්ම නෑ...ඉර කපන එක වැරැද්දක්. ඉර නොකැපෙන්න දකුණෙන්ම ගිහින් තනි ඉර ඉවර උනාම වමට ගන්න

එතකොට ඉස්සරහයින් එන උන් යන්නේ කොහොමද බන්..මේන්න මේ වැඩේ කරහන් මචන්, අවුලක්ම නෑ...![]()

[FONT="]මම දවසක් drive කරද්දි, වාහනයක් overtake කරලා ආපහු වමට ගද්දි තනි ඉර පටන් ගන්න තැනක් තිබුනා. ඉරේ මුල් හරිය කැපුනා කියල පොලිසියෙන් නවත්තලා දඩයක් ගැහුවා. ඒ වෙලාවක, ඉර කැපෙනවා කියල වාහනේ ආපහු පස්සට ගන්න එක හැම අතින්ම dangerous නෙ බන්ස්. ඈත තියෙන ඉරවල් පේන්නෙත් නෑ overtake කරන්න පටන් ගද්දි.
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේකෙ හරි නීතිය මොකද්ද මචන්ලා?[/FONT]
.
මේන්න මේ වැඩේ කරහන් මචන්, අවුලක්ම නෑ...![]()
nethiya paththen policeya hari. uba patten kiyana kathawath hari. oya wage dewal godin bera ganna eka ube dakshathawaya. godin bera ganna bari wechcha eka ube adakshathaawaya. e nisa dade gewapan.

policiyen issara innwa dekkokth nam oka karanna puluwanමම ඕකට නියම වැඩක් කියන්නම්, මම කරලා තියෙනවා, නීතිය පැත්තෙනුත් වැරදි නැහැ,
අපි ඉස්සර කරනකොට කොහොමත් සිග්නල් දානවනේ,
ඉර කැපිලා පොලීසිය ඉන්නවා කියලා මීටර් උනොත් එහෙමම ඒ පැත්තටම පාරෙ අයිනට ගන්න,
ඩබල් ඉරේදි මේක කරන්න බැහැ,
ඒත් තනි ඉරේදි ඉර කපලා වාහනේ පාර එහා පැත්තට ගන්න නීතියෙන් තහනමක් නැහැ..
මම මේක කියලා එකපාරක් හලාවත කිට්ටුවදි බේරුනා..

matathwena weraddak dala dhada kolayak dunneදැනට දවස් තුනකට කලින් දඩයක් කෑවා බයික් එකේ යද්දී
වරද
සුදු තනි ඉර කපා වංගුවේ ඉස්සරහ කිරීම
අධික වේගය
වාහන තුනකට එකපාර ඉස්සරහ කිරීම - ලොරි දෙකයි , පොඩි බස් එකයි
වංගුව ඉවරවෙනකොටම පොලිසියෙන් පැන්න පාරට
ආපු වේගේ නිසා ටිකක් ඉස්සරහට ගිහිල්ලා නැවැත්තුවේ
පොලිසිය - මොකෝ හදිස්සියෙන් ( හිනාවෙවී )
මම - ඔෆිස් එකේ වැඩකට ගිහිල්ලා එනගමන්
පොලිසිය - ඇයි වංගුවේ ඉස්සරහ කරේ , අවධානම් වැඩක් නේද
මම - වංගුවට කලින් සර් ඉස්සරහ කලේ .... ඕවර්ටෙක් එක ඉවරවෙද්දි වංගුවට ලං වුනා ( මටත් හිනා කොස්තාපල් ටත් හිනා )
පොලිසිය - කොහෙද වැඩ
මම - මේ ......... එකේ තමා වැඩ
පොලිසිය - හදිස්සියෙන් යන්න එපා , ටිකක් වෙලා ඉදලා යන්න
මම - වැරැද්ද පිලිගන්නවා මන්
පොලිසිය - පිළිගන්න දෙයක් නැ බන් .... පාරේ හිටපු ඔක්කොම දැක්කා උබ ආපු විදිය ( දැන් මචන් පාර්ට් එකේ ) එහා ලෙන් එකේ වාහන නැති උනාම ඔහොම ඉස්සරහ කරනවද .......
මම - පුළුවන් උදව්වක් කරලා දෙන්න ...... ලොකු දෙයක් සර්
පොලිසිය - හරි පොඩි දඩයක් ලියලා දෙන්නම් ..... මට දඩයක් දෙන්නේ නැතුව යවන්න විදියක් නැ ....මේක පාඩමක් විදියට ගන්න ....
මම - හරි .. බොහොම ස්තුති
හොදින් කතා කරපු නිසා නඩුව දඩයකට දා ගත්තා![]()

issara wahana thibbe nethi unoth puluwanඉර කපන එක වැරැද්දක්. ඉර නොකැපෙන්න දකුණෙන්ම ගිහින් තනි ඉර ඉවර උනාම වමට ගන්න

මෙතනදි මම බේරුනේ හොදින් කතා කරපු නිසා. අනික මම ටීෂර්ට් එකයි ඩෙනිමයි නෙවෙයි ගහලා හිටියේ වැඩට අදින අත්දිග ෂර්ට් එකක් සහ කලිසමක්. මගේ වාහනේ පොෂ් වාහනයක් නෙවෙයි. ටිකක් පරණ පන්නයේ එකක්. නමුත් ගමනකදී අදින ඇදුම සහ අපේ කතාව මත මිනිස්සු අපි ගැන තක්සේරු කරනවා. ඒ තක්සේරුව වාසියට හෝ අවාසියට හේතු වෙනවා.