ඉලක්කන් එක්ක වැඩකරද්දි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
     
    • Like
    Reactions: NRTG

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උබට ආත්ම විශවාසය නෑ එකයි ඒ හැම වෙලාවෙම චෙක් කරන්න හිතෙන්නේ

    කලින් ත්‍රෙඩ් එක දාලා විනාඩියක් නෑ නේද :lol:
     
    • Angry
    • Wow
    Reactions: Mohowk and NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබට ආත්ම විශවාසය නෑ එකයි ඒ හැම වෙලාවෙම චෙක් කරන්න හිතෙන්නේ

    කලින් ත්‍රෙඩ් එක දාලා විනාඩියක් නෑ නේද :lol:
    විනාඩියට වැඩී.එක ත්රෙඩ් එකක් දාලා විනාඩියක් යනකන් තව ත්රෙඩ් එකක් දාන්න බෑ.
     
    • Like
    Reactions: shadow134 and NRTG

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
    Slip ekak purawala daddi aulak nane oi. Mokada name eka waradi nan kiyanawane. Online transfer ekak karaddi wage nan thama aula. math 4, 5s parakma balanawa :baffled:
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචං උබට තියෙන්නේ...OCD හෝ OCPD මානසික රෝගී තත්ත්වයක්...ඕක හැදෙන්නේ මොලේ තියන neuro transmitter වල අසමතුලිත තාවක් ඇති වුනහම...එහෙම නැත්නම් උබට මානසික ආතතිය හෝ වෙන මොකක්හෝ හේතුවක්සා නිසා depression තත්ත්වයක් තියනවා... depression එක්කත් OCD එන්න පුළුවන්... හොඳම වැඩේ මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න..ඩොක්ටර් රවින් හංවැල්ල හම්බ වෙන්න... ප්‍රයිවට් චැනලින් වල ඩයල් එක ඉන්නවා... ටික දවසක බේත් කොස් එක යනකොට උබට වෙනසක් තේරෙයි.... සමහර විට behavioral therapy වලටත් යොමු කරවී....
     
    • Wow
    Reactions: tha123

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උඹටත් අනුරාදයට වගේ පැටලෙනවද
    Na na
    Slip ekak purawala daddi aulak nane oi. Mokada name eka waradi nan kiyanawane. Online transfer ekak karaddi wage nan thama aula. math 4, 5s parakma balanawa :baffled:
    Ehma kiynwada
    Man danne na ehma
    Wadiya owa krnne nane
    මචං උබට තියෙන්නේ...OCD හෝ OCPD මානසික රෝගී තත්ත්වයක්...ඕක හැදෙන්නේ මොලේ තියන neuro transmitter වල අසමතුලිත තාවක් ඇති වුනහම...එහෙම නැත්නම් උබට මානසික ආතතිය හෝ වෙන මොකක්හෝ හේතුවක්සා නිසා depression තත්ත්වයක් තියනවා... depression එක්කත් OCD එන්න පුළුවන්... හොඳම වැඩේ මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න..ඩොක්ටර් රවින් හංවැල්ල හම්බ වෙන්න... ප්‍රයිවට් චැනලින් වල ඩයල් එක ඉන්නවා... ටික දවසක බේත් කොස් එක යනකොට උබට වෙනසක් තේරෙයි.... සමහර විට behavioral therapy වලටත් යොමු කරවී....
    Neri transmitter wala aulkda manda
    Man aspillan ghna wegeth wadi
    Katha karaddi wachnawala speed ekath wadi kiyla gdk Aya kiynwa
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැඩිය හිතන්න එපා. එක පාර නම්බර් එක ලියල දියන්.
    කැශියර්ට කියපන් නමත් එක්ක චෙක් කරල දාන්න කියල.

    එතකොට වරදින්නෙ නෑ. ටික දවසක් යනකොට නිකම්ම පුරුදුවෙයි.

    රීලෝඩ් දාන්න එපා. කාඩ් දාපං.

    උඹට පුරුද්දක් නැතිකම තියෙන්නෙ. සමහර උන් සල්ලි අතගාන්න බයයි වගේ.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    වැඩිය හිතන්න එපා. එක පාර නම්බර් එක ලියල දියන්.
    කැශියර්ට කියපන් නමත් එක්ක චෙක් කරල දාන්න කියල.

    එතකොට වරදින්නෙ නෑ. ටික දවසක් යනකොට නිකම්ම පුරුදුවෙයි.

    රීලෝඩ් දාන්න එපා. කාඩ් දාපං.

    උඹට පුරුද්දක් නැතිකම තියෙන්නෙ. සමහර උන් සල්ලි අතගාන්න බයයි වගේ.
    Ow puruddk nathikama thmai
    Bayak nwei
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,229
    113
    සෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
    Roman numbers try karala balapan
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    සෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
    Reverse fill karapan etakota waradinne na
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    oka ledak newei ona kenek bank slip ekak purawaddi account number eka harida kiyala deparak check karanawa samahara aya thun parak vitara balanawa oka normal but cdm eken salli daddi apita nama penwana nisa api account number eka echchara salakillen gahanne na
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    5454234414114134414113445512647585492195569 0334343464363 36 34686457 346346363 457357 37 7373735735 37673573 363634

    uba dannawada oya number eka mokakda kiyala?
    parallel world ekaka OTP ekak. Eke උබට මේ number ගාණක් වත් නෑ..
    Letters දැක්කම තමයි ocd එන්නෙ
     
    Last edited: