
විනාඩියට වැඩී.එක ත්රෙඩ් එකක් දාලා විනාඩියක් යනකන් තව ත්රෙඩ් එකක් දාන්න බෑ.උබට ආත්ම විශවාසය නෑ එකයි ඒ හැම වෙලාවෙම චෙක් කරන්න හිතෙන්නේ
කලින් ත්‍රෙඩ් එක දාලා විනාඩියක් නෑ නේද
Slip ekak purawala daddi aulak nane oi. Mokada name eka waradi nan kiyanawane. Online transfer ekak karaddi wage nan thama aula. math 4, 5s parakma balanawaසෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.

Na naඋඹටත් අනුරාදයට වගේ පැටලෙනවද
Ehma kiynwadaSlip ekak purawala daddi aulak nane oi. Mokada name eka waradi nan kiyanawane. Online transfer ekak karaddi wage nan thama aula. math 4, 5s parakma balanawa![]()
Neri transmitter wala aulkda mandaමචං උබට තියෙන්නේ...OCD හෝ OCPD මානසික රෝගී තත්ත්වයක්...ඕක හැදෙන්නේ මොලේ තියන neuro transmitter වල අසමතුලිත තාවක් ඇති වුනහම...එහෙම නැත්නම් උබට මානසික ආතතිය හෝ වෙන මොකක්හෝ හේතුවක්සා නිසා depression තත්ත්වයක් තියනවා... depression එක්කත් OCD එන්න පුළුවන්... හොඳම වැඩේ මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න..ඩොක්ටර් රවින් හංවැල්ල හම්බ වෙන්න... ප්‍රයිවට් චැනලින් වල ඩයල් එක ඉන්නවා... ටික දවසක බේත් කොස් එක යනකොට උබට වෙනසක් තේරෙයි.... සමහර විට behavioral therapy වලටත් යොමු කරවී....
Ow puruddk nathikama thmaiවැඩිය හිතන්න එපා. එක පාර නම්බර් එක ලියල දියන්.
කැශියර්ට කියපන් නමත් එක්ක චෙක් කරල දාන්න කියල.
එතකොට වරදින්නෙ නෑ. ටික දවසක් යනකොට නිකම්ම පුරුදුවෙයි.
රීලෝඩ් දාන්න එපා. කාඩ් දාපං.
උඹට පුරුද්දක් නැතිකම තියෙන්නෙ. සමහර උන් සල්ලි අතගාන්න බයයි වගේ.
Roman numbers try karala balapanසෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.
Reverse fill karapan etakota waradinne naසෑහෙන්න අමාරුයිනේ බන්. බෑන්ක් ස්ලිප් එකක් පුරවද්දි අකවුන්ට් නම්බර් එක හරියට දැම්මත් විනාඩියෙන් විනාඩියට චෙක් කරන්න හිතෙනවා හරිද කියලා. මාරම වදයක් මේක.