එන්ජිම අලුතෙන් තිබ්බා නම් අලුත් නම්බර් එකක් හම්බෙන සීන් එකක් තිබ්බා. තාමත් තියනවාද කියලා නම් දන්නේ නෑ...
වාහනේ වෙළද වටනාකම නම් අඩු වෙනවා එතකොට.....
FZ ආවේ එහෙම... එත් අකුරු 3 එහෙම සීන් එකක් දැක්කේ නෑ....
මාකට් බහිනව....
මොකද එන්ජින් තිබ්බ වාහන, ඔක්ශන් වලින් ගත්ත වාහන වලට දෙන නම්බර්මයි හම්බවෙන්නෙ...
සාමාන්‍ය වාහන අංක පන්ති වලට අදාල නැති "E" වගේ නම්බර් එකක් දෙන්නෙ...
yes ganna puluwun...
300 - wahanekata ekek aragena tibba
unge Service walta log wela ubata bala ganna puluwun danna widiyata