ශා හරිම අපූරුයි.... අපේ අම්මටත් මම නිතරම කියන දෙයක් ලොල්
ඉස්සෙල්ලා අත්තටු ගහලා එපයි පියාඹන්න වේගෙන් පියාඹනවට වඩා අවට පරිසරයේ ලස්සන බලලා පියාඹන එක හොදයි.කාලය ගියත් ජීවිතය ව්න්දා වෙන්නේ එතකොට නැත්නම් ජීවිතය විදවනවා.....
සිතන්න යමක් ඉතුරු කල අපූරු නිර්මාණයක් සහෝ![]()
බොහොම ස්තුතියි.
අම්මලා බයයි අපි අතරමං වෙයි කියලා ඒකයි ඒගොල්ලො අපි වේගයෙන් පියාඹනවට ආසා..
