ඉලක්කය......

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ශා හරිම අපූරුයි.... අපේ අම්මටත් මම නිතරම කියන දෙයක් ලොල් :P

    ඉස්සෙල්ලා අත්තටු ගහලා එපයි පියාඹන්න වේගෙන් පියාඹනවට වඩා අවට පරිසරයේ ලස්සන බලලා පියාඹන එක හොදයි.කාලය ගියත් ජීවිතය ව්න්දා වෙන්නේ එතකොට නැත්නම් ජීවිතය විදවනවා.....

    සිතන්න යමක් ඉතුරු කල අපූරු නිර්මාණයක් සහෝ :D

    බොහොම ස්තුතියි.
    අම්මලා බයයි අපි අතරමං වෙයි කියලා ඒකයි ඒගොල්ලො අපි වේගයෙන් පියාඹනවට ආසා..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තමයි යාලු

    හුගක් වේගෙන් දුවන අය ඉක්මනින්ම හති වැටෙනව. අන්තිමේදි බැලුවාම ලබා ගත්ත දේකුත් නෑ. හිමින් වුනත්, හිතේ සතුටත් රැකගෙන, ඉල්ලක්කයට යන එක වටිනව දුවනවට වඩා.

    සුබ පැතුම් යාලු

    මොනදේටත් වැඩිය හිතේ සතුට වටිනවනේ නේද...
    බොහොම ස්තුතියි.