ow max kisi dekata hadisiyak nathiwa thamange ganmana yana eka thamai hodama de.wadagathma de Hithe sathuta i.lassanai nirmanaya


මට 100% ක්ම මචන් උඹත් එක්ක මෙතැනදි එකඟ වෙන්න බැහැ. අපි කැමති උනත් අකැමැති උනත් අපි හැමෝම එකම තරගයක තරග කරුවෝ. ඒක වෙනස් කරන්න අපි කාටවත් තනි තනියෙන් බැහැ. තනි තනියෙන් කරන්න පුළුවන් අපිම පරාජය භාර අරගෙන පැත්තකට වෙන එක විතරයි. නමුත් දැන් පරාජය භාරාගෙන දැන් "මම සතුටටෙන්" කියලා හිත හදා ගත්තට, කාලයක් යනකොට අපි අපි ගැනම පසු තැවෙනවා ඇයි මම එහෙම කලේ කියලා. ඒක මම උනත් පුද්ගලිකව අත්විදලා තියෙනවා.
මොනවා උනත් හිතන්න යමක් දීපු නිර්මාණයක්.. උබට ජය !
ow cspmaxx, jeewithaya thiyenne rasawidhinna. ay api boru tharagayaka patalila ae sathuta nathi karaganne....
nice creation...



ඉලක්කයක් තියෙනවා නම්
බොහො බලාපොරොත්තු ඉටු කර ගන්න හරිම පහසුයි.
ඒ වගේම අපි ඒ ඉලක්කය කරා යන්නෙ තව කෙනෙක් යට කර ගෙන නම්
ඒ ජයග්රහණයෙන් වැඩක් නැහැ නේද?
ඔයා කියලා තියෙනවා වගේ හෙමිහිට වට පිට බලමින් ගියොත් අපේ වැරදි හදාගෙනම ඉදිරියට යන්න පුළුවන්.
අගනා නිර්මාණයක් සහො
මම හිතන්නේ අන්තීම වචනය " රැකගෙන " වෙන්න ඕනා
ජීවිතේට ඉලක්කයක් ඕනමයි. මොකද එතකොට අපිට ඒ ඉලක්කය දිහා බලාගෙන යන්න පුළුවන්
හැබැයි අපිට තරගකාරිත්වයක් අවශ්‍යමයි ....එතකොට අපිට අපේ ඉලක්කෙට යන්න ලේසියි
තව කෙනෙක් පාගගෙන නොවුනත් තරගයක් අවශ්‍යමයි....
අපූරු නිර්මාණයක් සහෝ...හදවතින්ම සුබ පතනවා
ඇස් වහගෙන යන්නන් වාලේ යන සමාජ ප්‍රවණතාවයට වඩා වැදගත් වෙන්නේ ඇස් ඇරගෙන රැල්ලේ නොදුවා ගමන් කරනා ප්‍රවණතාවය හා එක්වීමයි..
එතනදී අපි කල යුතු දේවල් කීපයක් තියෙනවා..මුල්ම දේ හෙමින් හෝ වේගයෙන් ලබා ගන්න වෙර දරන දෙයට බලාපොරොත්තුවලට වඩා ඉලක්ක අනුගත කිරීමයි..අනිත් කරුණ තමයි අපි ලබා ගන්න වෙර දරනා දෙය ලබා ගන්න වෙර දරනා ක්‍රමය හා සබැඳිව සමාජයට කෙතරම් දුරට අවැඩක් හා අසාධාරණයක් ඉන් සිදුවෙනවාද යන්න ගැන නුවණැසින් විමසා බැලීමයි.........
සාමාන්‍යයෙන් බලාපොරොත්තුව(hope) ඔහේ අත් පොරවන් ලැබෙනකන් ඇස් දල්වා සිටින දෙයක්නේ..උත්සාහයක් දැරුවත් එය අල්ප වශයෙන්..නමුත් ඉලක්ක(targets) එහෙම නෙවෙයි ඒවාට පුළුල් දැක්මක් හා විශ්වසනීයත්වයක් තියෙනවා ලබා ගන්නවාමයි කියල.
විශේෂය මුලින්ම ඉලක්ක ලුහුබඳින්නේ ක්‍රමවත් සැලැස්මකට.. එයට නිශ්චිත කාල පරාසයක් තියෙනවා(deadline) මේ කාල පරාසය තුල මෙය ඉටුකර ගත හෝ ලබා ගත යුතුමයි කියලා...ඔය දෙකේ සැබෑ වෙනස තියෙන්නේ ඔතනයි...
කාලීන මාතෘකාවක් නිර්මානයෙන් සමාජයට එලි දක්වලා...සංවාදයට හොඳ නිමිත්තක්..අපුරු නිර්මානයක් මල්ලියා...දිගටම ලියන්න...
ඔබට ජය...
ඉලක්කයකට ඉගිලෙන එක තමයි කලයුතු. කෙනෙක්ව පාගගෙන ලබන ජය කුමන ඵලක්ද. හිමින් ගමන තමයි හොදම. තරගයට දරුවන් යොමු කරන දෙමාපියන්ටත් මෙය ෙහාද අාදර්ශයක්. ඔබට ජය පතනව.
අගනා නිර්මාණයක් යාලු
සත්තකින්ම සහෝ.. හුඟ දෙනෙකුට ඔය ටික තේරුම් ගන්න බෑ.
Rep++
ඇත්තටම ලස්සනයි මචන්...
thama thamange gamana nidahase yanna hekinam neada?....
apuru sithuwillak............
ධිතන්න ඉඩක් ලබා දුන්න අපූරු නිර්මාණයක්... සුබ පැතුම් යාලුවා...![]()




