ඉලක්ක කොච්චර සම්පුර්නද?

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    2017 පටන් ගද්දිම වගෙ මගෙ වයිෆ්ට පලවෙනි බබා හම්බ වෙනවා,,නැකත් රාල දන්නවා නෙ මගෙ හදහන ගැන,,ගොඩාක් කරදර ඇති උනා,,දැන් නම් ටික ටික අඩුවෙගන යනවා,,ලැබෙන්න ඉන්න දරුවගෙ වාසනාවට වගෙ:)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නැකැත් රාල;20796477 said:
    මගේ පොතේ දෙවෙනි චැප්ටර් එකෙන්

    "ඉලක්ක තබා ගැනීම කිව්වම මට මතක් වෙන්නේ දෙසැම්බර් මාසේ 31වෙනිදා. එදාට අපි හැමෝම වගේ හදාගන්නවා අලුත් අවුරුද්දේ ඉදිරි මාස දොළහේ ලඟා කරගන්න හිතන් ඉන්න අපේ ඉලක්කයන්. ඔබත් ජිවිතයේ එක වතාවක් හරි මෙහෙම අලුත් අවුරුද්දේ ජයගන්න බලාපොරොත්තු වන දේවල් මොනවද කියලා ඉලක්ක සකස් කරගෙන ඇතුවාට සැකයක් නැ. නමුත් ඒවායින් කොයිතරම් ප්‍රමාණයක් සාර්ථක වුනාද කියන එකනම් ගැටළුවක්. කොහොම වෙතත් ඔබ දන්නවද පර්යේෂකයන් සොයාගෙන තියනවා කියලා මේ විදිහට අලුත් අවුරුදු ප්‍රාර්ථනා ලියන අයගෙන් 90% ජනවාරි මාසයේ 15 වෙනිදා වෙනකොට තමන්ගේ ඉලක්ක ගැන තියන උනන්දුව අතහරින බව?"

    මේවට පිළියම් පොතේ තියනවා. දැනට මෙහෙම කියන්නම් මනස අපිට දෙන්නේ අපිට ඕන දේ නමයි අපිට අත්‍යාවශ්‍ය දේ

    එල මචන්... මම ආවම උබේ පොතක් ගන්නම්... කොහොම හරි මේ වැරදි ටික හදාගන්න ඕනේ...
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    2016 year eke thibbe Smart goal eka thamai CAR eka ganna eka, hithuwa widihatama eka July wala kara.

    Next year eke goals deka thunak thiyanwa, XXXXX money save karanna, Wedding eka ganna, geyak hadanna patan aran thiyenne, thawa eke tikak complete karanna, Next year december weddi me 3ma karanna thamai target karan inne :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    2016 ටාර්ගට්ස් කිව්වොත් අලුත් ශොප් එක හදන එක 90% සාර්තකයි. . ඉතිරි 10%යත් 2016යේම ඉවර කරනවා. .
    ලමයා ලැබුන එකත් සාර්තකයි. .

    දැන් තියෙන්නේ ගත්ත නය ගෙවාගෙන වයාපාර දියුනු කරගන්න එක. . ඒ සදහා අවුරුදු 3ක් කැපකරන්න වෙනවා. . ඒක අවුරුදු 3ක ටර්ගට් එකක්. .
    තව අවුරුදු 3ක් යනකන් මීට අමතර විශාල ඉලක්ක කිසිවක් දාගත්තේ නෑ මොකද එහෙම ඉලක්ක දාගත්තොත් ඒවට යන්නත් බෑ. .
    අවුරුදු 3 ඉවරවුනනින් පස්සේ යන්න ලොකු ඉලක්කයක් තියෙනවා. .
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2017 පටන් ගද්දිම වගෙ මගෙ වයිෆ්ට පලවෙනි බබා හම්බ වෙනවා,,නැකත් රාල දන්නවා නෙ මගෙ හදහන ගැන,,ගොඩාක් කරදර ඇති උනා,,දැන් නම් ටික ටික අඩුවෙගන යනවා,,ලැබෙන්න ඉන්න දරුවගෙ වාසනාවට වගෙ:)

    උඹට තිබ්බ ප්‍රශ්න වල හැටියට උඹ මෙහෙම ඉන්න එක ගැනත් සතුටුයි මචං. ලබන අවුරුද්දේ ගහපන් ගේමක් පහුගිය කාලේ ඇරියසුත් අල්ලලා.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    me year eke tibba target nam mataka na ban habai 2017 ta nam target ekak tiyei magema kiyala company ekak patan ganiima. anik okkoma ewa watila tiyenne eka haraha ;)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නැකැත් රාල;20796693 said:
    උඹට තිබ්බ ප්‍රශ්න වල හැටියට උඹ මෙහෙම ඉන්න එක ගැනත් සතුටුයි මචං. ලබන අවුරුද්දේ ගහපන් ගේමක් පහුගිය කාලේ ඇරියසුත් අල්ලලා.

    ඔව් බන් ,බැරිම තැන ඉන්න රට වෙනස් කලා බන්..:)
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    jobak hoyagena experience hadaganna eka thamayi 2016 target eka.
    2017- padi wadi job ekakata yaama. podi business ekak patan ganeema.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016 year eke thibbe Smart goal eka thamai CAR eka ganna eka, hithuwa widihatama eka July wala kara.

    Next year eke goals deka thunak thiyanwa, XXXXX money save karanna, Wedding eka ganna, geyak hadanna patan aran thiyenne, thawa eke tikak complete karanna, Next year december weddi me 3ma karanna thamai target karan inne :)

    පට්ට මචං.. අනික් ගෝල් ටිකත් ගහන්න පුළුවන් උඹට.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,931
    113
    tracing Geo-location.. ... ...
    අසාර්ථකයි මේ අවුරුද්ද.. මේ අවුරුද්දේ කරන්න හිතාගෙන හිටිය දේවල් කරන්න දැන් නම් ගොඩක් අමාරුයි.. තවම ට්‍රය් කරන එක නම් නතර කරලා නෑ. වෙලාවකට එත් හැමදේම එපා වෙනවා.. පුළුවන් නම් හැදෙන්න උපදෙසක් දියන්කෝ.. මට මේ විදියට ඉඳල දැන් ඇති වෙලා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    නැකැත් රාල;20796272 said:
    මචං ස්මාර්ට් ගෝල් හදාගනින්. ඒ වගේම ආර්ථික ඉලක්ක විතරක් නෙමෙයි අනිත් ඒවටත් ඉලක්ක තියාගනින්. උඹ මොකක්ද හොයන වාහනය?

    othana main ma dewal witarai ban denme.. anith target okkoma wage na tibba dewal karagena iwaraii.. karagena yanawa..

    2016 patan gannakota mama Rs 10000n wage patan gatte mage ducation walata sehena wiyadam una nisa.. 2016 march wage patan gatte aluth car ekak ganna wede.. 2017 march wenakota ganna beluwe.. eth den kale athi.. me awrudda iwarawenna kalin hari 2017 mula hari ganna one hambuna gaman..

    wediya loku ekak newe Honda Ek3 YOM99/00 vtec ekak hoyanne.. thawama hambune na..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අවංකව මගේ නම් මේ අවුරුද්ද කෙල්ලෙක් නිසා සෑහෙන්න සවුත්තු උනා.. ඒක ජීවිතයට පාඩමක්.... හ්ම්ම්ම්ම්.... ඊ ලඟ අවුරුද්දේ ගොඩක් ඉලක්ක තියෙනවා...
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ado uba tharaha wenna epa mehema kiwwata hode..
    Uba menna me wage side ekakin issarahata palayan alewikarana manawa hakiya onna oya monawada side eken.. jothishya nan ubata hariyanne na... uba e side eke hodatama weak ne... danna job eken udatama palayan... good luck... tharaha wenna epa hode...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016 ටාර්ගට්ස් කිව්වොත් අලුත් ශොප් එක හදන එක 90% සාර්තකයි. . ඉතිරි 10%යත් 2016යේම ඉවර කරනවා. .
    ලමයා ලැබුන එකත් සාර්තකයි. .

    දැන් තියෙන්නේ ගත්ත නය ගෙවාගෙන වයාපාර දියුනු කරගන්න එක. . ඒ සදහා අවුරුදු 3ක් කැපකරන්න වෙනවා. . ඒක අවුරුදු 3ක ටර්ගට් එකක්. .
    තව අවුරුදු 3ක් යනකන් මීට අමතර විශාල ඉලක්ක කිසිවක් දාගත්තේ නෑ මොකද එහෙම ඉලක්ක දාගත්තොත් ඒවට යන්නත් බෑ. .
    අවුරුදු 3 ඉවරවුනනින් පස්සේ යන්න ලොකු ඉලක්කයක් තියෙනවා. .

    පට්ට. මේ අවුරුද්දේ ඉතුරු ඉලක්ක ටිකත් සම්පුර්ණ කරගන්න පුළුවන් මචං. තව මාස දෙකහමාරක් තියනවනේ.

    හැබැයි හරියට ප්ලෑන් කලොත් තව ගෝල් ඇචිව් කරන්න පුළුවන්. ටිකක් ඉවසහන්කෝ මගේ පොත එලියට එනකන්. ඒවා කරන විදිහ පොතේ තියනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    me year eke tibba target nam mataka na ban habai 2017 ta nam target ekak tiyei magema kiyala company ekak patan ganiima. anik okkoma ewa watila tiyenne eka haraha ;)

    ලබන අවුරුද්දේ අන්තිමේත් කියයිද තිබ්බ ටාගට් මතක නෑ කියලා. මචං කොලයක ලිව්ව නැති ගෝල් එකක් ඇචිව් කරන එක පට්ටම අමාරුයි.