ඉලන්දාරියාට නිවන් සුව පතමු

pureLivemusic

Member
May 19, 2011
11
0
0
machan hitha ganna ba kiyanan deyak na wage ,,mekata awe ..aluth tread ekak open karanna kiyala hitagena,,,shit ,,, mama godak kal idan danna sahenna deyak danna kollek,..movies walata subtitel daannai singala typeing walatai sahenna udaw karala thiyuanawa ,,,kiyanna deyakan naa macahn,. im really shocked ...
 

ctrulz

Well-known member
  • Oct 22, 2009
    1,109
    40
    48
    HOME SWEET HOME
    දිලුම් අය්යාගේ අන්තිම ek comment එක මටද කොහෙද, ඊයේ හවස දාලා තිබුනේ,,,පට්ට දුකයි,,,,, ඔබට නිවන් සුව පතමි ඉලන්දාරියා!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    228371_110803425674140_100002334497011_109059_1643777_n.jpg



    228082_110776179010198_100002334497011_108869_3081953_n.jpg




    දිලුම්(ඉලන්දාරියා) සහෝදරයා ඔබට නිවන් සුව අත් වෙවා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    පුද්ගලිකව නාදුනන්නෙක් වුනත් සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකිකයෙකු බ්ලොග් ලියන්නෙකු විදියට අපි ඔබ හොඳින් හඳුනන්නෙමු... නැවතත් අප අතරම ඉපදී මෙවන් අකල් මරණයක් නොවේවා...

    මේ තියෙන්නේ දිලුම් අන්තිමට බ්ලොග් එකේ දාපු සටහන​


    Monday, April 4, 2011
    ~~තවත් කඩඉමක්~~
    12:26 AM | Posted by ඉලංදාරියා



    බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක් මගේ ජිවිතයට අරෙගෙන ආ සයිබ්ර් අවුරුදු උලලේ සංවිධායක වරුන් සියලු දේනාටම මගේ හෘදයාන්ගම ස්තුතිය.
    ජිවිතේ කියන්නේ නොසිතු නොපෑතු අවස්ථාවන් සිද්ධි සමුදායකයන්ගේ එකතුවක් වගේ.මගේ ජිවිතය දිහා බලද්දි ඒක හරියටම් හරි.ගෙවී ගිය කාලය පුරාවට ජිවිතයට එකතු වුන සියලු සිද්ධීන් ඒ කරුන සනාථ කරනවා.මේක තමයි ජිවිතේ නේද..? ජිවිතය මෙසේ ගෙවීයමින් තිබියදී මේ ලගදි මට රෝග විනිශ්චය සදහා MRI ස්කෑන් පරික්ශණයක් සදහා පෙනි සිටින්න උනා.ඒ පරික්ශණයේ ප්‍රතිපල අනුව මට කර්නශන්ක බද්දය කිරිමේ හැකියාව ඈති බවත් එය සාර්ථක විය හෑකිබවත් ​​​වෛද්‍ය වරුන්ගේ මතයයි. ඒවගේම ඒම පරික්ශණයෙන් මෙතෙක් කල් මම නොදෑන සිටි නොපෑතු තවත් රෝගී තත්වයක් සොයාගනු ලෑබුවා.ඒ පිළිබද රෝගවිනිශ්චය කිරිම සදහා ස්නායු ශල්‍ය ‍වෛද්‍යවරුන් වෙත මාව යොමුකලා..
    MRI ස්කෑන් පරික්ශණයට අනුව මගේ මොලයේ මෑද කුඩා ගෙඩියක් ඈති බව සොයා ගත්තා .ඒ පිළිබදව තව අධ්‍යනය කිරිම සදහා ස්නායු සායනය වෙත යොමු කෙරුනා.. එහිදී ‍වෛද්‍යවරුන් ගේ මතය උනේ මෙම ගෙඩිය පුපුරා ගියොත් ඈතිවිය හෑකි අවස්තාව පිළිබද නිශ්ච්ත නිගමනයකට එලබිය නොහෑකි බෑවින් ඉතාම කඩිනමින් මෙම ගෙඩිය ශල්‍ය කර්මයක් කර ඉවත් කලයුතු බවට තිරණය උනා.
    මෙම සතියේ සදුදා දිනය මම නෑවත ස්නායු සායනයට ගිය මොහොතේ වෛද්‍යවරුන්ගේ මතය උනේ මෙම මස 03 වෙනිදා මෙම ශල්‍ය කර්මය සදහා දින ලබාදිය හෑකිබවත් ඉතාම කඩිනමින් මෙම ශල්‍ය කර්මය කලයුතු බවත්ය. 03 වෙනිදා වු ඉයේ දිනයේ සයිබර් සැණකෙලි‍ය යෙදී තිබුණ බෑවින් ඔබලාව හමුවිමට පෑමිණිය යුතුමයි කියා මම විසින් තිරණය කල බෑවින් බොහොම අමාරුවෙන් දිනයේ පොඩි වෙනසක් කිරීමට මට හෑකියාව ලෑබුනා. එසේ හෙයින් මම හෙට දිනයේ මහනුවර රොහලේ නේවාසිකව ප්‍රතිකාර ගෑනිම සදහා යායුතුය.... හෙට හෝ අනිද්දා මගේ ශල්‍ය කර්මය සිදු කරනු ඈත.තව සුලු මොහොතකින් කොන්ඩය තට්ටේ ගාන්නට යායුතුය.:) ඊයේ මට හමුවු සියලුම දෙනා මේ බව මම ඊයේ දිනයේදී නොපෑවසුව නිසා තරහානොවන්න.....

    මගේ අසනීපය පිලිබදව දෑන ගත් මොහොතේ පටන් අද දක්වාම මා අත නොහෑර නිබද සෙවනෑල්ලක් සේ මගේ ලගින් රෑදි සිටිමින් නිබදව මට ශක්තියක් වු මගේම සොයුරනේ සොයුරියනේ.. ඔබ සියලුදේනා මම වෙනුවෙන කෑපවෙමින් ඔබේ වටිනා කාලය මම වෙනුවෙන් මිඩන්ගු කරමින්... මම වෙනුවෙන් කල කී බොහෝ දේට ස්තුතියි...

    ගොඩක් පිං
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    mata kowruhari dilum ge profile eka dennako..

    R.I.P Dilum,, math ekaparatama shock una..
    mama personally dilum wa danne nam na.. bt mehema deyak dakkama shock wenawa..:(:(