ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා මචං ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා කියන සිංදුව හොයලා දෙන්නකෝ
panapana Member Mar 2, 2011 511 6 0 May 26, 2011 #1 ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා මචං ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා කියන සිංදුව හොයලා දෙන්නකෝ
nadimal Well-known member Dec 25, 2008 11,192 1,795 113 Badulla May 27, 2011 #4 mama ahuweth ada ehema ekak BUMP
panapana Member Mar 2, 2011 511 6 0 May 28, 2011 #5 nadimal said: mama ahuweth ada ehema ekak BUMP Click to expand... ඇයි බං හිරු එකේ හැමදාම යනවා ශෂිකා නිසංසලාගේ කට හඩ තියෙන කෙනෙක් කියන්නනේ
nadimal said: mama ahuweth ada ehema ekak BUMP Click to expand... ඇයි බං හිරු එකේ හැමදාම යනවා ශෂිකා නිසංසලාගේ කට හඩ තියෙන කෙනෙක් කියන්නනේ
panapana Member Mar 2, 2011 511 6 0 May 28, 2011 #6 හරි මචං මමම හොයාගත්ත ඔන්න හෙල්ප් කරපු ඔක්කෝටම thanks http://www.mediafire.com/?4q41hmq9ynf9wpc Song : Ilandariyo sellam Karanawada oya Artist : Gayani Madusha / Sanka Dineth පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා… හින වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා…. හිත රිදවන කතා ගොතා කියන්නට එපා මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා….
හරි මචං මමම හොයාගත්ත ඔන්න හෙල්ප් කරපු ඔක්කෝටම thanks http://www.mediafire.com/?4q41hmq9ynf9wpc Song : Ilandariyo sellam Karanawada oya Artist : Gayani Madusha / Sanka Dineth පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා ඉලන්දාරියෝ සෙල්ලං කරනවද ඔයා… හින වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා…. හිත රිදවන කතා ගොතා කියන්නට එපා මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා….
D desilvankd Member Jun 26, 2011 2 0 0 Jun 26, 2011 #7 එල සිංදුව නේද මචං . . . . . . . මැක්සා ඉතින් ආය කියන්න ඕන නෑ බලන්න ම ඕන නේ . .
D desilvankd Member Jun 26, 2011 2 0 0 Jun 26, 2011 #8 එල සිංදුව නේද මචං . . . . . . . මැක්සා ඉතින් ආය කියන්න ඕන නෑ බලන්න ම ඕන නේ . .