ඉල්මනින් DVD එකක් ප්ලේයර් එකේ බලන්න
ඉල්මනින් DVD එකක් ප්ලේයර් එකේ බලන්න හදා ගන්නේ කොහොමද ....මන් WinAVI Video Converter / ConvertXtoDVD 4 දෙකම දෙම්ම එත් මට ඕන ඉක්මනින් DVD කන්වර්ට් කරන්න පුළුවන් එකක් .... (NERO CD වගේ කට්ටිය කොහොමද දන්නේ නැ නේ dvd WRITE කරන්නේ
*** තව දෙයක් DVD එකට COPY කරන්න බැරි වෙන්න කොහොමද WRITE කරන්නේ ****

ඇත්තම කියනවනම් මන් CD ෂොප් එකක් කරන කෙනෙක් මට ඕන ඉන්ටෙර්නෙට් එකෙන් බාලා ඉක්මනින් DVD වලට ගහන්න
කව්රු හරි SUPP එකක් දෙනවද මට .. ලොකු දෙයක් හොදේ ....

Last edited: