දෙදරු මවක් දූෂණය කළ පලා ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සොයා මහනුවර ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිද්ධිය වාර්තා වන්නේ ගලගෙදර වෑත්තෑව ප්රදේශයෙන්.
දූෂණයට ලක් වූ දෙදරු මව 42 හැවිරිදි වියේ පසු වනවා.
ඇය විසින් ජංගම දුරකථනයෙන් දැන හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකුට සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති අතර එහිදී මෙම දූෂණය සිදුව ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අණාවරණ වී ඇත්තේ.
සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් අදාල කාන්තාව නොදන්නා බවද පොලිසිය පැවසුවා.
NETHFM

නිකන් එන්න හිතුනා