ඉල්ලං_කෑම

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දෙදරු මවක් දූෂණය කළ පලා ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙකු සොයා මහනුවර ගලගෙදර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    මෙම සිද්ධිය වාර්තා වන්නේ ගලගෙදර වෑත්තෑව ප‍්‍රදේශයෙන්.

    දූෂණයට ලක් වූ දෙදරු මව 42 හැවිරිදි වියේ පසු වනවා.

    ඇය විසින් ජංගම දුරකථනයෙන් දැන හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකුට සිය නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර ඇති අතර එහිදී මෙම දූෂණය සිදුව ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අණාවරණ වී ඇත්තේ.

    සැකකරුවන් පිළිබඳ කිසිදු තොරතුරක් අදාල කාන්තාව නොදන්නා බවද පොලිසිය පැවසුවා.


    NETHFM


    :rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගෙදරට අඩගහලා දූශනය වුනා කියලා කියනවා ඇහුවමයි. පුදනකොට ඇන්නාවේ කියලා ආපු එකත් දෙමල පත්තරේ කියලා බලන්නේ නැතුව ඇරලා දාන්න ඇති. ලමයින් බේරුන එක ලොකු දෙයක්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පැමිණිල්ල දාන්න අැත්තේ දෙන්නෙක් කොරපු නිසා වෙන්න අැති:lol:අනේ මෙහෙමත් ගෑණු.:rofl:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rolleyes: නිකන් එන්න හිතුනා
    නැ යකො.. මම කතාව කිව්වේ. ඔය වචන ටික සර්ච් කරලා බලහන්කො. එන ස්ටොරිය කියවහන්. ඒ වගේ සීන් එකක් තමා වෙලා තියෙන්නේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    නැ යකො.. මම කතාව කිව්වේ. ඔය වචන ටික සර්ච් කරලා බලහන්කො. එන ස්ටොරිය කියවහන්. ඒ වගේ සීන් එකක් තමා වෙලා තියෙන්නේ.

    කවුද බං දන්නෙ ඔව්වා :rolleyes: මාත් බැලුව කාටද බාල කිව්වෙ කියල :rofl:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    පැමිණිල්ල දාන්න අැත්තේ දෙන්නෙක් කොරපු නිසා වෙන්න අැති:lol:අනේ මෙහෙමත් ගෑණු.:rofl:

    Well said bro..