ඉල්ලගෙන කෑම .....

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    pada-yatra1.gif

    pada-yatra2.gif
     
    • Like
    Reactions: Kalu_Banda

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    අන්න බස් ගාස්තු වැඩි වෙලා ,, ත්‍රි විල් ගාස්තු වැඩි වෙලා

    ටෝයියන්ට පාද යාත්‍රාව පෙන්නලා පුක් එකට ඇරලා

    හු හික් හික් හු
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ෆුට් සයිකල් එකක ඩබල් දාල යන්න තරම්වත් පෝසත් කොමියුනිස්ට් පක්ෂයක් අද තියෙනවද බං... දන්නේ නැති නිසයි අහන්නේ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්රැද්දක් තුළ මේ තරම් පිරිසකට ආණ්ඩුව එපා උනා කියන එකෙන් තේරෙන්නේ මේ අණ්ඩුවේ නොහැකියාවයි....
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    කොච්චර කැගැහුවත් පයින් ගියත් මහින්ද ආයේ රජ වෙන්නෙත් නැ.. වෙන්න අපි දෙන්නෙත් නැ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කොච්චර කැගැහුවත් පයින් ගියත් මහින්ද ආයේ රජ වෙන්නෙත් නැ.. වෙන්න අපි දෙන්නෙත් නැ..

    ai Ubala pataw Gahanawada..?

    :lol::lol::lol:
     
    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0

    ai Ubala pataw Gahanawada..?

    :lol::lol::lol:
    වෙන්ඩ තියන දේ, නොකියා වෙලා තියන දේ බලහන්කො සින්හල මාතියා.. අපි නෙමෙයිද ඔය උන්දැව ඔතනට දැම්මේ.. දැන් අපේ එකා බොල රට කරන්නේ.. වර ඉන්දුනීසීයා පෙන්නන්න.. බොලාගේ රටේ මහ උන්දැ ඉස්ලාම් අපේ උත්සවේ අමතනවා.. ඔන්න අපි බොලාලගේ රටට දුන්නු තැන.. මහින්ද මාවතේ දඩාවතේ යනවා.. උබලට ගහයි පැටව්, බලන් හිටන්..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අන්න බස් ගාස්තු වැඩි වෙලා ,, ත්‍රි විල් ගාස්තු වැඩි වෙලා

    ටෝයියන්ට පාද යාත්‍රාව පෙන්නලා පුක් එකට ඇරලා

    හු හික් හික් හු

    Umva ithin manthree waahana walanam yanne anik ewunta hina weyan...

    Naththam oya gaasthu umbatath adaalayi.

    Toyyo bayyo seratama arala thiyenne ...
    Thoopita apita hambena reddak naa ..

    Boruwata maraganilla
    Thope maha ewun ekathuwela thama serama karanne:angry:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    පහුගිය කාලේ හරියට ආණ්ඩු කලානම් කකුල් දෙකේ දියපට්ටා එනකම් ඇවිදින්න ඔනීද ආයුබෝවන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අන්න බස් ගාස්තු වැඩි වෙලා ,, ත්‍රි විල් ගාස්තු වැඩි වෙලා

    ටෝයියන්ට පාද යාත්‍රාව පෙන්නලා පුක් එකට ඇරලා

    හු හික් හික් හු

    ටෝයියෝ බයියෝ අදාල නැහැ
    උබලට ගන්නෙත් පරණ ගාස්තුව නෙමේ අලුතින් වැඩි උන ගාස්තුව
    තොපි වගේ මෝඩ හරක් රැලක්
    උබලටම හූ කියා ගන්නවා
    පාර්ලිමේන්තුවේ ඉන්න උන් නෙමේ බස් වල යන්නේ
    උන්ට චන්දෙ දිදී උන්ගේ වහල්ලු වගේ ඉන්න උබලා
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෆුට් සයිකල් එකක ඩබල් දාල යන්න තරම්වත් පෝසත් කොමියුනිස්ට් පක්ෂයක් අද තියෙනවද බං... දන්නේ නැති නිසයි අහන්නේ....

    ඇත්තටම නෑ....... උන් බංකොලොත්...... :dull: :dull: :dull:

    ත් උන් වගේ බංකොලොත් හිඟන්නන්
    ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒකාබද්ද විපක්ෂෙ කොච්චර බංකොලොත්ද කියලා හිතාගන්ඩ පුලුවන්. :lol: :lol: :lol:

    -- හැබැයි මේව්වා කිව්වම අපිට කියන්නේ තම්බි ලොවන, කොටි ලොවන දේශද්‍රෝහීන් කියලා. :shocked: :shocked:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇත්තටම නෑ....... උන් බංකොලොත්...... :dull: :dull: :dull:

    ත් උන් වගේ බංකොලොත් හිඟන්නන්
    ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න ඒකාබද්ද විපක්ෂෙ කොච්චර බංකොලොත්ද කියලා හිතාගන්ඩ පුලුවන්. :lol: :lol: :lol:

    -- හැබැයි මේව්වා කිව්වම අපිට කියන්නේ තම්බි ලොවන, කොටි ලොවන දේශද්‍රෝහීන් කියලා. :shocked: :shocked:

    :baffled::baffled::baffled::baffled: