අන්තිමට කියන්න තියෙන්නේ දෙන්නම පරණ තරහා අයින් කරගෙන යාළු වෙනවා නම් හොදයි. දෙන්නාගේම යම් අඩුපාඩු තිබුනට, දෙන්නම හොද අය කියලයි මට හිතෙන්නේ.
සේරම ටික ෆිල්ම් එකක් වගේ කොටල තියෙන්නෙ..
වෙන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..
අනික කිබුලගෙ වරදක් නම් මට පේන්නෙ නැහැ මෙතන..
ඌ thread දාන්න කියල කියල නැහැ නෙ..
thread එකේ ගිහින් පොඩ්ඩක් බය කරපං කියල කියන්නෙ ආතල් එකක් ගන්න නිසා නෙ..
හරි කිබුල වැරදී කියමු කො..
ඒත් මූට වටින්නෙ නෑ නෙ බන් මෙහෙම thread එකක් දාන්න..
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කිව්වොත් කාපු පතේ රීම වගේ වැඩක් මූ මේ කරල තියෙන්නෙ..
එහෙම කරලත් ලස්සනට වැඩේ කරල එව්වට පස්සෙත්..
"සල්ලි දුන්නාම ගත්තෙ නෑ.. මූ හිතන් ඉන්නව ද දන්නෙ නෑ අපි හිගන්නො කියල" වගේ එකක් කිව්වම ඕන එකෙක් ට අප්පිරිය වෙනව බන්..
ඔන් ලයින් ජීවිතෙයි රියල් ලයිෆ් එකයි පටලව ගන්න එපා කියනව ගොඩක් උන්..
ඔව් එහෙම පටලව ගන්න එපා ඔන්ලයින් හෙන පොර ටෝල්ක් දීල රගාගෙන ඉන්න රියල් ලයිෆ් එකේ බල්ලෙක් වත් ගණන් ගන්නෙ නැති උන් නම් එහෙම පටල ගන්න ගියොත් අවුල් තමයි..
අනිත් උන්ට අදාළ නැහැ..
එළකිරි එකට ඕන එකෙක් දවස ගානෙ ලොග් වෙන්නෙ මේ සයිට් එක වටින නිසා..
මොකද මේකෙ නැති එකෙක් ඉන්නවද බලපන්..
බල්ලෙක්ට සනීප නැති උනොත් මහේෂ් බලු ඩොකා ඉන්නව,දතක් ගියොත් කිබුල,ලෝයර් ලද ටොයියොද බයියෝද බාස් ලද නැති එකෙක් නැහැ නෙ මේකෙ..
මේකෙන් කොච්චර උන් අදුර ගෙන තියනවද උන්ගෙන් කොච්චර හෙල්ප් අරන් තියනවද හෙල්ප් දීල තියනවද..
මේ වගේ වැඩ වලින් වෙන්නෙ ඉන්න උන් ටිකත් ටික ටික නැති වෙන එක බන්..
කිබුලට කියන්න ඉතින් හැම එකාම එක වගේ නැහැ..
අර අම්ම මේ ලෝකෙ ජරාම චරිතෙ කිව්ව වගේ උනුත් මේකෙ ඉන්නව නෙ.. ඉතින් ඒ වගේ එකෙක් ට අහු උනොත් ඌ උගෙ දතත් ගලෝගෙන උබේ දතකුත් ගලවල..
පුළුවන් නම් වටේ පිටේ තියන මොකක් හරිත් සාක්කුවෙ දාගෙන යයි..
XibitZ සමහර විට කලින් thread එකේ අහගත්ත ඒවාට රිදිල මේක දැම්ම වෙන්න ඇති..
ඒත් මනුස්සයෙක් උනාම මෙහෙම චීත්ත විදියට හැසිරෙනවද බං..
මට මේක ඇතුලෙම උන දේවල් මූට එහෙම උනා නම් මූ සියදිවි නසාගනී නෙ බං..
ඒත් අච්චර උදව්වක් කරපු එකෙක් ට මෙහෙම වැඩක් කරපු එක නම් මහ කැත වැඩක් ඉතින්..
අනික උබ සල්ලි කාරයෙක් නිසා වත් 0 ඉදල නැගිට්ට එකෙක් කියල වත් කියල හිතල නම් නෙවේ ඌ උබට අපොයිමන්ට් කැන්සල් කරල උබව ගෙන්නාගෙන දතත් ගලෝල දුන්නෙ..
උබ එළකිරි එකේ මෙම්බර් කෙනෙක් නිසා සහ එළකිරි එක ඌට වටින නිසා කියන එක මතක තියාගනින්..

මට මේක ඇතුලෙම උන දේවල් මූට එහෙම උනා නම් මූ සියදිවි නසාගනී නෙ බං..
thawath ithin hiriwetila naginne nae lu ne 
waha biwwoth uba thamaiකාලෙකට පස්සේ වැඩකට ඇති කතාවක් ඔය කිව්වමයි නේද සහෝ.![]()

waha biwwoth uba thamai![]()

කාලෙකට පස්සේ වැඩකට ඇති කතාවක් ඔය කිව්වමයි නේද සහෝ.![]()
ow ara naginne nethi siddiya ehamathawath ithin hiriwetila naginne nae lu ne
![]()

මේ පහලින් quote කරල තියන වේෂි කියනකන් මම දන්නෙත් නෑ මේකා තව thread එකක් දාල කියල කලින් thread දෙක නම් අවුලක් නැහැ කියමු..
මේක දැකල මටත් මල පැන්න බන්..
කිබුලට නෙවේ මොකාට උනත් උදව්වක් කරපු එකෙක් ට කලෙහි ගුනේ තියනව..
සල්ලි වලට හැම හු*තම ගන්න පුළුවන් කියල වෙන්න ඇති මේක හිතන් ඉන්නෙ..
මනුස්ස කම ගන්න පුළුවන් ද බන් සල්ලි වලට..
ඇයි බොල 19920726 pw එකට දාල ඇරෝගත්ත ඇරෝ ගැනිල්ල මතක නැද්ද බොල..
වහ කන සීන් එක..
මේ ඉන්නෙ බන් අපි.. ගානක් වත් නෑ
![]()
දැන් උබ මට මේක කියපන්කෝ... සල්ලි ගන්නේ නැතුව වැඩක් කලානම් ඒ ගැන කියලා නොන්ඩිය දාන එකද වටින්නේ?
වුර්තියේ වටිනාකමට මුදල් ගත්තනම් ඉවරනේ.. ඒ වැඩෙන් වැරදිකාරයා වුනෙත් මමනේ..
උබලනේ සල්ලි කතාවක් අරන් මන් සල්ලි දුන්නේ නෑ කියලා මාව හිගන්නෙක් ගානට දාලා කතාකලේ..
දැන් උබල මට කියන්නේ කිබුලගේ ගෙදර ගිහින් ගෙදර වැඩත් කරලා දෙන්න කියලද?
ලගදිම මන් යනවා කිබුලව හම්බවෙන්න..
මම ඔය කියන thread එකක උබට වචනයක් වත් කිව්වෙ නැහැ නෙ..
පලවෙනි thread එක දැක්ක ගමන් ඕන බූරුවෙක් ට තේරෙනව උබ දාපු විදියට ආතල් thread එකක් කියල.. මොකද සිරාවට උබට ඔහොම දෙයක් වෙලා thread එකක් දානව නම් උබ ඔහොම නෙවේ ඕක ලියන්නෙ.. කිබුල ඒ thread එකේ මැද්දෙන් ඇවිත් උබ ආවෙ නැහැ කිව්වමත් දන්නව ආතල් එකක් තමයි මේ යන්නෙ කියල.. අම්මපල්ල මට නම් ඉතින් ඕක එවෙලේම තේරුණා ආතල් එකක් තමයි කියල..
හරි උබට දැන් මුන් බැන්න නෙ..
උබ බොරුවට බැනුම් අහද්දී කිබුලට තිබ්බ වැඩේ close කරල දාන්න ඇවිත්..
ඒත් ඌ ගෙදරට වෙලා වැල බල බල අතේ ගගහ නෙවේ නෙ ඉන්නෙ වැඩ තියනව නෙ එන්නෙත් රෑට තමයි.. උබ ඒ thread එකේ බැනුම් අහන්නෙ නැතුව thread එක close කරල හරි edit කරල හරි වැඩේ පැහැදිලි කරල දෙන්න තිබුන.. කමක් නෑ..
අනික ඇයි බං උබ ඔච්චර දුර ගියෙ දත ගලෝගන්න ?
ඇයි ඌ අපොයිමන්ට් කැන්සල් කරල උබට එන්න කිව්වෙ..
එළකිරි එකේ මෙම්බර්ස් ල අතර තියන ෆිට් එක නිසා නෙ..
හරි කිබුල වැරදී.. ඔච්චර ගිය එකේ උගෙ ෆෝන් නම්බරේ ඉල්ලගන්න තිබ්බෙ නැද්ද උබට..
වැදගත් විදියට මේක කතා කරල විසදගන්න තිබුන කේස් එකක් බන් මේක..
උබට ෆුල් වැරැද්ද දාන්න හදනව නෙවේ..
උබ සල්ලි දුන්නෙ නැති එක වත් ගත්තෙ නැති එකවත් නෙවේ මෙතන කේස් එක..
උබ හිතන විදිය...
ඒක අපිට වෙනස් කරන්න බැහැ..
උබම තේරුම් ගනින් ඇයි උබ විතරක් එක පැත්තක අනිත් උන් සේරම උබට බනින්නෙ කියල..
අවන්කවම කිව්වොත් මචන් මම අර ත්‍රේඩ් එක දාද්දිත් මගේ දතේ වේදනාව තිබුනා..
කිබුලා ගැන ඒ වෙලාවේ තිබුන පැහැදීම නිසාමයි ඉක්මනට අවේ ගමන්ම ත්‍රේඩ් එක දැම්මේ..
අනික මට මොකක්ද බන් උට බනින්න තිබ්බ උවමනාව? උමනේ කිව්වේ මට බැනපන් කට්ටියක් ඉන්නවා අදුනගන්න කියලා..
අන්තිමට මන් ත්‍රේඩ් එක දාලා නිකන් සවුත්තු වුනා.. රිදිලලා එතන කියවද්දි උබල හිටියේ නෑනේ..
මම කොච්චර කිව්වද කිබුල එනකන් පොඩ්ඩක් ඉදපන් කියලා..
ඒත් ඇහුවද නෑනේ..
අන්තිමට වැඩේ දෙල් වුනාම සේරම වරද මගේ පිටින් දැම්මා.. ඒක හරිද බන්?
අහක යන පරිප්පුවක් නේද මන් කිබුලා නිසා කෑවේ..
උබට කිව්වොත් ඔයවගේ වැඩක් කරපන් කියලා උබ කරනවද?
මම කිබුලට පට්ට ගවුරවයක් තිබ්බේ.. ඌත් දන්නවා මගේ ලොකු සීන් එකක් නෑ කියලා..
මම දවස් 3ක් කිබුලව හම්බවෙන්න ගියා.. සරලවනේ බන් මන් ගියේ..
ඉතින් උගේම යාලුවෝ මම බිස්නස් කරනවා කියලා පඩ ශෝ දානවා කියද්දි ඌට තිබ්බ නේද එහෙම නෑ කියන්න..
අඩුම තරමේ මගේ ජීවිත කතාව තියෙන ත්‍රේඩ් එකේ කරුනු අරන් මගේ පවුලේ අයට බනිද්දි ඌට තිබ්බ නේද උගේ යාලුවන්ට ඕක කරන්න එපා කියන්න.. එහෙමත් බැරිනම් ඌට තිබ්බා මචන් උබ මන් කියපු නිසා ත්‍රේඩ් දාලා එලකිරියේ ලැජ්ජා වුනාට මට සමාවෙයන් කියලවත් කියන්න...
කෝ බන් උබලා ඔය කියන මනුස්සයගේ මනුස්සකම..