ඉල්ලන් කෑම

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බැසිල් සර්ට හරි ධම්මික සර්ට හරි නොදී වෙන කාට දෙන්නද.
    ඊට පස්සෙ නං නාමල් සර්ට.
    අපෝ කාලකන්නි සක්කිලියා බැසිලා. ඕකා තරම් හොරෙක් මේ ලෝකේ නැතුව ඇති. තවනම් ඉවසන්න බෑ බන් මෙහෙම ජරා පාලනයක් ලංකාවේ ජීවිතේට තිබිල නෑ. 2024 වෙද්දී රට ඉතුරු උනොත් පුදුමයි
     
    • Sad
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    Thamath anurayyata denna hithenne ne neda? Ehenam basil mongaleta hari buru puthandiyata hari deela 2024-2029 avurudu 5th vali dala arawaganillako
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Thamath anurayyata denna hithenne ne neda? Ehenam basil mongaleta hari buru puthandiyata hari deela 2024-2029 avurudu 5th vali dala arawaganillako
    අනුරට දෙනවා වෙන කවුරු හරි ආවේ නැත්නම් අලුත් කෙනෙක්. අපො රාජපක ගෑවිච්ච එකෙක්ට දෙන්නේ නෑ
     
    • Wow
    Reactions: shenat

    Sen-lu

    Well-known member
  • apo epa okun dennama
    එපා කියල බෑ ඕක තමයි වෙන්නෙ. ගූට පීක් එකේම ඉන්නකොට සජිය 55lk ද කොහෙද ඡන්ද ගත්තනේ බෝම්බ කේස් එක තියෙද්දිත්. ඉතින් ඊළග පාර ඌ තමයි දිනන්නේ ආයේ කතා නෑ.😂
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එපා කියල බෑ ඕක තමයි වෙන්නෙ. ගූට පීක් එකේම ඉන්නකොට සජිය 55lk ද කොහෙද ඡන්ද ගත්තනේ බෝම්බ කේස් එක තියෙද්දිත්. ඉතින් ඊළග පාර ඌ තමයි දිනන්නේ ආයේ කතා නෑ.😂
    apo epa sajiya
     
    • Haha
    Reactions: Sen-lu