ඉල්ලපු වෙනස

Feb 3, 2014
860
125
0
ඉල්ලපු වෙනස...
මෙහෙම වුන කියලා මුන් මෙහෙම කර කියලා මේ මිනිස්සු සංහතියම මම වරදිකරයන් කරන්නේද නැත.. මටද මුස්ලිම් යහළුවන් සිටි.. නමුත් මේවා දැකීමෙන් මට ද වේදනාවක් ඇතිවේ.. මුන් හූ තියන්නේ කාටද??? මේ ඉරන්නේ කාවද??? පරිපාලන දිස්ත්‍රික්ක එල්ලපු එවුන් නෙව්යිද මේ? අලුතින් ඉපදිලද උඹලා.. උඹලට එකපාරටම අපු සහජීවනය කුමක් ද? ලංකාවේ සිංහලයෝ දැන් 68% එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..

සිංහලයෝ 60% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..
සිංහලයෝ 55% වෙයි.. එත් අපට කම් නැත අපි සැවොම ශ්‍රිලාංකිකයි..මේ ජන්දෙටත් කලින් යකෝ අපෝ මේවට කැගහුවේ...දැන් තොපිට සෝම හාමුදුරුවොත් පෙන්නේ ජාතිවාදියෙක් කියලද???
:angry::angry::angry:

10429405_10153060633531934_7735010324593650336_n.jpg
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ හිතුවද මෛත්‍රී මැරෙනකන් ලංකාවේ රජ කරනවා කියලා..එහෙම ඉන්න පුළුවන් කමක් තිබ්බනම් ඒ ඉන්නේ උබලගේ එකා.මිනිස්සුන්ට මෛත්‍රී හරි ගියේ නැත්නම් ඊලග පාර මහින්දටම හරි වෙන කෙනෙක්ට හරි චන්දෙ දීලා දිනවයි..එතකන් පොඩ්ඩක් හිටපන්.බලමු මොකද වෙන්නේ කියලා..තාම ඒ මිනිහා ආවා විතරයි..අර පෝස්ටරේ ඉරන එකටනම් මාත් විරුද්දයි.ඒ වැඩේට මෛත්‍රී පලි නැහැනේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ සිංහලයෝ දැන් 68%..මේකට වග කියන්න ඕන සිංහල අපිම නේද?සිංහල අය ළමයි හදන්නේ නැහැ කියලා අනිත් ආගම් වල උන් පලිද?
     
    Feb 3, 2014
    860
    125
    0
    මේක දැනගනිල්ලා මෝඩ සිංහලුනේ... මේ රටේ අයිත් ලේ හැලෙන්න ඕනේ නෑ.. මේක අපි ජිවිත පුදලා දිනාගත් මවුබිම... අද මේවා අහනකොට හැම සිංහල කියල කියාගන්න 52,00,000 ක්ම කියන්නේ මේවා කතාකරන අය ජාති වාදය අවුස්සනවා කියලා.. නෑ අපි අවුස්සන්නේ නෑ.. හැබැයි මේවා වෙන කොට ඇවිස්සෙනව යකෝ.. දැන්මේ සිංහලයෝ කියනවා අපිව පුනරුත්ථාපනය කරන්න ඕනෙලු අපි ශ්‍රිලන්කිකයිලු.. පිලිගන්නවා හැමෝටම මේ රටේ ජිවත් වන්න අයිතියක් තියනවා.. එත් උඹලා අපිව පුනුරුත්තාපනය කරන්න හදන්නේ අර හම්බයෝ සහ දෙමල්ලු (සියලුම අය නොවේ..) නියෝජනය කරන පක්ෂ විසින් පරිපාලන කලාප ඉල්ලා ඔවුන් ඉන්න මතය වෙනස් නොකර මහා ජාතිය පුනුරුත්තාපනය කිරීමද????
     
    • Like
    Reactions: DaFuq

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Muslim , Tamil majority eka kari malakin MR ekka inne aa MR hora kaapu nisawath , rata hariyata sanwardanaya nokarapu nisa nemie wena hethuwak.. api nikan hithamuko MY3 la hora givisium gahala aawey kiyala but machan dan oya kiyana wage ookunta ratey kali denna oona naha , dan MY3 dinala ivarai dan MY3 minihage manifesto eke tiyena dewal tika hariyata karoth Sinhala Majority eka minihage pethata harenawa eela chandedi
    MY3 ta Muslim , Tamil votes nathi unath aulak nathi wenawa Sinhala Chanda tika watuna nam ... mey para MR ta une Sinhala pathin walinuth chanda adu una , so Minority votes .. major factor ekak una minihage parajayata :) ...
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මහින්ද ඉද් මුභාරක් කියනවට උන් කැමති නැතුව ඇති , අනේ අපොයි අපරාදේ අර පල්ලි හදපුව. :P :P
     
    Feb 3, 2014
    860
    125
    0
    mukuth kiyanna neh :(

    mukuth kiyanna neh

    උබලට ගරු කරනවා මෙහෙම හරි කමෙන්ට් එකක් දාපු එක ගැන.. ආඩම්බරයි සිංහලයෝ... උඹලට හිතට පොඩි හරි දෙයක් දැනුනා.. උඹලා sadun buwa ගැන මොකද හිතන්නේ?? ඌ මොනවද කියවන්නේ??
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ලංකාවේ සිංහලයෝ දැන් 68%..මේකට වග කියන්න ඕන සිංහල අපිම නේද?සිංහල අය ළමයි හදන්නේ නැහැ කියලා අනිත් ආගම් වල උන් පලිද?

    mechara podi ratey 20 Million danata innawa , uba kiyanne tawa lamai hadapn kiyalada? , uba kamathida meka nikan Indiawa , Pakistan wage wenwata
    dan karanna oona population eka control karana eka .. aakata legislation ekak implement karanna tiyenny mey rajayen , Sinhala , Tamil ,Muslim okkoma unta Maximum 2 children per family wage. olu gana wadi unata wedak naha ban higana ratak wela , South Asian countries wala tiyena loku aulak meka..
    uba tiakk balpan developed countries wala thathwe tikak .
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේක දැනගනිල්ලා මෝඩ සිංහලුනේ... මේ රටේ අයිත් ලේ හැලෙන්න ඕනේ නෑ.. මේක අපි ජිවිත පුදලා දිනාගත් මවුබිම... අද මේවා අහනකොට හැම සිංහල කියල කියාගන්න 52,00,000 ක්ම කියන්නේ මේවා කතාකරන අය ජාති වාදය අවුස්සනවා කියලා.. නෑ අපි අවුස්සන්නේ නෑ.. හැබැයි මේවා වෙන කොට ඇවිස්සෙනව යකෝ.. දැන්මේ සිංහලයෝ කියනවා අපිව පුනරුත්ථාපනය කරන්න ඕනෙලු අපි ශ්‍රිලන්කිකයිලු.. පිලිගන්නවා හැමෝටම මේ රටේ ජිවත් වන්න අයිතියක් තියනවා.. එත් උඹලා අපිව පුනුරුත්තාපනය කරන්න හදන්නේ අර හම්බයෝ සහ දෙමල්ලු (සියලුම අය නොවේ..) නියෝජනය කරන පක්ෂ විසින් පරිපාලන කලාප ඉල්ලා ඔවුන් ඉන්න මතය වෙනස් නොකර මහා ජාතිය පුනුරුත්තාපනය කිරීමද????

    එහෙම දේවල් වෙන්නේ නෑ , හැබැයි දැන් මහින්දට සප්පොර්ට් කරපු උන්ට නම් එහෙම දෙයක් කරන්න ඕන වෙලා වගේ. උඹලට හරි අසයි නේ අයෙමත් යුද්දයක් පටන් ගත්තොත්? නොදකින් කුහක හැත්ත.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mechara podi ratey 20 Million danata innawa , uba kiyanne tawa lamai hadapn kiyalada? , uba kamathida meka nikan Indiawa , Pakistan wage wenwata
    dan karanna oona population eka control karana eka .. aakata legislation ekak implement karanna tiyenny mey rajayen , Sinhala , Tamil ,Muslim okkoma unta Maximum 2 children per family wage. olu gana wadi unata wedak naha ban higana ratak wela , South Asian countries wala tiyena loku aulak meka..
    uba tiakk balpan developed countries wala thathwe tikak .

    නැහැ මම කිව්වේ මූ දාලා තියෙන දේ හින්දා..මූ පස්චත්තාප වෙනවනේ සිංහල අය 68% කියලා..ඒකයි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලට ගරු කරනවා මෙහෙම හරි කමෙන්ට් එකක් දාපු එක ගැන.. ආඩම්බරයි සිංහලයෝ... උඹලට හිතට පොඩි හරි දෙයක් දැනුනා.. උඹලා sadun buwa ගැන මොකද හිතන්නේ?? ඌ මොනවද කියවන්නේ??

    අනුන්ගෙන් අහන්නේ ඇයි උබට සිංහල කියවන්න බැරිද?:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම දේවල් වෙන්නේ නෑ , හැබැයි දැන් මහින්දට සප්පොර්ට් කරපු උන්ට නම් එහෙම දෙයක් කරන්න ඕන වෙලා වගේ. උඹලට හරි අසයි නේ අයෙමත් යුද්දයක් පටන් ගත්තොත්? නොදකින් කුහක හැත්ත.

    ඒක හින්දා තමා..මූ චන්දෙට කලින් මහින්දට පුක ඉරාගෙනනේ කඩේ ගියේ..ඒ දවස් වල මේවා කිව්වේ නැහැ..කොටි එනෝ කොටි එනෝ කිය කිය බෙරිහන් දීලා දැන් කියනවා හම්බයෝ ගැන.:rofl:

    හකීම් මහින්දට සපෝර්ට් කරලා මුස්ලිම් චන්ද ටිකක් අරං දුන්නනම් මූ මෙහෙම ත්‍රෙඩ් එකක් දායිද..:rofl::rofl: