ඉල්ලා අස් වෙලා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,542
    6,419
    113
    මුර්ගයා ඉල්ලා අස් වෙලා කියල කතාවක් යනව ... ඇත්තද බන් ....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    download (2).jpeg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,302
    113
    N/A
    වසංගත පොරද ? මිනිහා ඇවිත් ස්කේප් ගෝට් උනා. තනි මිනිහෙක්ට පිස්සු කියලා හිතුවද උඹ ඔච්චර තොරතුරු හංගන්න. උට අහවල් එක ලැබෙනවාට යැ. මුහුදු මංකොල්ලකාරයා හොඳ ගානක් දීලා සෙට්ල් කරයි. එතකොට ස' පවු. ස'ට වැඩ වැරදිලා තියෙන්නෙ මෙ මුර්ගයා නිසා. කොණ්ඩය බැඳපු චීන්නුන්ට හොඳයි ඔය කතා.
     
    • Like
    Reactions: Solo Rider and AEG

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩේ යාරඩේ අඳා මුරුගයියා 🤔🤔 කවුද බං ඒ මුර්ගයා
    Who is that monster
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,645
    22,344
    113
    Gotland
    වසංගත පොරද ? මිනිහා ඇවිත් ස්කේප් ගෝට් උනා. තනි මිනිහෙක්ට පිස්සු කියලා හිතුවද උඹ ඔච්චර තොරතුරු හංගන්න. උට අහවල් එක ලැබෙනවාට යැ. මුහුදු මංකොල්ලකාරයා හොඳ ගානක් දීලා සෙට්ල් කරයි. එතකොට ස' පවු. ස'ට වැඩ වැරදිලා තියෙන්නෙ මෙ මුර්ගයා නිසා. කොණ්ඩය බැඳපු චීන්නුන්ට හොඳයි ඔය කතා.

    පයි රේටයා කියන විදිහට තමයි කුජීත සර් නටන්නේ.. රාජපක්ස භාණ්ඩාගාරික
     
    • Like
    Reactions: Solo Rider