මේ පොටෝ එක් එළකිරි එකට හඳුන්වා දුන්නේ මම... අම්මෝ දැන් අවුරුදු 10 විතර ඇති...
වසංගත පොරද ? මිනිහා ඇවිත් ස්කේප් ගෝට් උනා. තනි මිනිහෙක්ට පිස්සු කියලා හිතුවද උඹ ඔච්චර තොරතුරු හංගන්න. උට අහවල් එක ලැබෙනවාට යැ. මුහුදු මංකොල්ලකාරයා හොඳ ගානක් දීලා සෙට්ල් කරයි. එතකොට ස' පවු. ස'ට වැඩ වැරදිලා තියෙන්නෙ මෙ මුර්ගයා නිසා. කොණ්ඩය බැඳපු චීන්නුන්ට හොඳයි ඔය කතා.
මුර්ගයා ඉල්ලා අස් වෙලා කියල කතාවක් යනව ... ඇත්තද බන් ....