ඉල්ලීම් ඉටු කිරීම

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉල්ලීම් ඉටු කිරීම

    ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කළා මගේ කලින් තිබුණු Bolt avatar එක ආයෙත් දාන්න කියලා. ඉන්න තට්ට කුකුලා කැතයි කියලා. ප්‍රේක්ෂක ඉල්ලීම මත නැවතත් ඔන්න මම Bolt avatar ඒකම දා ගත්තා. හුදී ජන පහන් සංවේගය උදෙසා ජනතාවගේ ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්න ඕනේ.

    (දැන් කාලෙකට කලින් GTතුමා අපිට පොරොන්දුවක් ලබා දුන්න නැවත මේකෙ Ajax enable කරනවා කියලා. ඒත් ඒක තවමත් ක්‍රියාත්මක වෙන ආකාරයක් නම් පේන්න නෑ :no::no::no: )
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ajax enable කිරීම යනු රෙප් දෙන විදියයි
    අවතාරෙ ගූ හැත්තෑවයි.. :yes:
    ඉතිං යකෝ මේ දැනටත් රෙප් දෙනවනේ..

    සහෝ...Computer එකකුයි Internet තිබුන පලියට හිතන්න එපා උබ මහ ලොක්කෙක් කියලා.තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න.නැත්තම් ඔයා ඔය හොරෙන් විකුනන ඔයාගෙම පු*,ප්‍රසිද්දියෙ වෙන්දේසි කරන්න වෙයි....

    එලකිරි.කොම්

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙප් දෙද්දි වෙන පිටුවකට යනවනෙ ... AJAX කියන්නෙ ඉන්න පිටුවෙම ඉඳන් දෙන එක :dull:

    coollogo_com-98083019.gif