ඉල්ලීම් ඉටු කිරීම
ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කළා මගේ කලින් තිබුණු Bolt avatar එක ආයෙත් දාන්න කියලා. ඉන්න තට්ට කුකුලා කැතයි කියලා. ප්රේක්ෂක ඉල්ලීම මත නැවතත් ඔන්න මම Bolt avatar ඒකම දා ගත්තා. හුදී ජන පහන් සංවේගය උදෙසා ජනතාවගේ ප්රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්න ඕනේ.
(දැන් කාලෙකට කලින් GTතුමා අපිට පොරොන්දුවක් ලබා දුන්න නැවත මේකෙ Ajax enable කරනවා කියලා. ඒත් ඒක තවමත් ක්රියාත්මක වෙන ආකාරයක් නම් පේන්න නෑ

)