ඉල්ලීම් තියනව නම් කියපල්ලා

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    images
     

    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    internet unlimited karanna kiyapan

    ane palayan do

    recorrection ikmanata ewanna kiyahanko :D

    ජෙනරල් ෆොන්සේකාට සියලු අයිතීන් සහිතව නිදහස ඉල්ලලා දීපන්..... :yes:

    rolls royce eken palayan yanakota

    මුලු ලංකාවටම Dilaog 3G දෙන්න කියපන්... අපිට එපා වෙලා තියෙන්නේ... :yes::yes:

    army eke inna ayatath ona welawaka as wenna karamayak hadala denna kiyapan
    aurudu 15k 20k inne nathuwa :P

    uge paule kariyonta rata kanna epa kiyapan

    උඹ ඔය මහින්දද කව්ද කියල හිතන් ඉන්න පොරට කියපන් ඉක්මනට උඹට බේත් ටිකක් අරන් දෙන්ඩ කියල:P:D


    ok :D
     

    xfacebookx

    Member
    May 23, 2012
    160
    4
    0
    සජිත්ට සුදු වෑන් යද්දි නම් මමත් ගියා! ඊලග පාර මහින්දට සුදු වෑන් එක යද්දි මමත් යනවා!
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    සිය දිවිනසාගැනීම නීතිගත කරලා ඒකට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න කියපන්. මේ වෙන වැඩ නිසා මැරෙන්නමයි හිතෙන්නේ