ඉල්ලුම්_කරන~හැටි

black D

Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    coc(Certificate of Conformity) eka council eken ganna one. ekata application ekak fill karala council ekata dunnama letter ekak denawa. hebai gedara plan eka approved wenna one. natthan denne ne.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    coc(Certificate of Conformity) eka council eken ganna one. ekata application ekak fill karala council ekata dunnama letter ekak denawa. hebai gedara plan eka approved wenna one. natthan denne ne.

    අපේ ගෙදරට ප්ලැන් එකක් තියෙනවා නම් ඒ අනුකුලතා සහතික පත්‍රය අනිවාර්යෙන් ම තියෙයි නේ.
     
    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    plan eka pass unata coc denne ne. eka wenama apply karanna one. oya gawa approved plan ekak thiyanawanan coc ganna puluwan. eka amaru wedak nemei.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    plan eka pass unata coc denne ne. eka wenama apply karanna one. oya gawa approved plan ekak thiyanawanan coc ganna puluwan. eka amaru wedak nemei.

    mehemath karanna puluwan. e area ekata inna technical officer ta kiyak hari deela coc eka ganna.

    මේක කර ගන්න කාවද හම්බ වෙන්න ඕනේ, නුවරින් කර ගන්න පුලුවන් කම තියෙනවා නේ.
    අපේ ගෙදර ප්ලැන් එක අවුරුදු ගාණක් පරණයි, එතකොට මේ COC කියන දේ ඉල්ලුම් කරද්දි ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද ?